මාධ්‍ය හමු තුනකදී මාධ්‍ය ප‍්‍රශ්ණ මගහැර ඇමතිවරුන් පැන දුවති.. [Video]

January 6, 2017 at 7:05 am | lanka C news
මාධ්‍ය හමු තුනකදී මාධ්‍ය ප‍්‍රශ්ණ මගහැර ඇමතිවරුන් පැන දුවති.. [Video]

ඊයේ කොලඹ පැවති මාධ්‍ය හමු තුනකදී මාධ්‍යවේදීන් විසින් කල ප‍්‍රශ්න කිරීම් හේතුවෙන් එම මාධ්‍ය හමු සදහා සහභාගී වූ පිලිතුරු නොදී ඇමතිවරුන් පලා ගියහ.

රවි කරුණානායක හා මලික් සමරවික‍්‍රම යන ඇමතිවරුන් එක් මාධ්‍ය හමුවකද, ඇමති අකිල විරාජ් සිරිකොතේ පැවති එජාප මාධ්‍ය හමුවේදීද, ශ‍්‍රිලනිප මාධ්‍ය හමුවේදී නිමල් සිරිපාල හා ජෝන් සෙනෙවිරත්න යන ඇමතිවරුන්ද මෙසේ පැන දිවුවේ මාධ්‍යවේදීන් ‘අපි පලා ගියා කියා ලියනවා’ කියද්දීය.

43,536 Viewers

4 Comments to “මාධ්‍ය හමු තුනකදී මාධ්‍ය ප‍්‍රශ්ණ මගහැර ඇමතිවරුන් පැන දුවති.. [Video]”

  1. Manjuu says:

    Podi kale amma bath kawanna enakota mamath ohoma thamai.

  2. anjanam devi says:

    Api ehema thamyi. Thaama panala giye naha. Kakul kadaa gaththama nagitinne neha. Paththara karayo hadanne apiwa nadanna mayi. Hitapallako Dennam Chicken FOX wagon. Kurune galima kapalaa.

  3. Champa says:

    Video බලන්න කම්මැලි වුනාට මේක නම් බැලුවා. අහන ප්‍රශ්න වලට එක ඇමතියෙක්වත් හරි උත්තර දෙන්නේ නැහැ.

    නිකම් පලා ගියා නෙමෙයි, පුටු තල්ලු කරන් පස්ස නොබලා පලා ගියා කියලා තමයි කියන්න තියෙන්නේ.

    අමරවීර කියන “බිල්ල” මොකක්ද? චීන බිල්ලක්ද? එතකොට නම් වැඩේ නවතියි නේද? නිකම් මෝඩ කතා කියන්නේ නැතුව ඉන්නවද ඇමතිතුමා.

  4. සකල බුජං says:

    රවී මලික්ද ඇදගෙන වහං විය​.අකිල වොක්ස්වැගන් එකක නැගී පලා ගියේය​.නිමල් සිරිපාල මොකුත්ම දන්නේ නෑ කියා ඇත්තම කීවේය.දෙන දේ කා වෙන දේ බලාගෙන ඉන්නා අහිංසක නිමල් මොකුත්ම දන්නේ නැත​.මහින්ද අමරවීර එක පවුලක්වත් ඉවත් නොකර හම්බන්තොටින් අක්කර පහලොස් දාහක් දෙන හැටි කියා දුන්නේය​.හම්බන්තොට මුහුදෙන් හෝ ගුවනින් අක්කර පහලොස් දාහක් දුන්නාම ගොඩබිම ඉන්නා උන් බේරෙන බව අමරවීර දන්නේය​.මිනිස් බිල්ල ගැන අමරවීර කීවේ සත්‍යයකි.මෙසේ පැන දුවන උන් මුහුදට පනින බව සැබෑය​.නුදුරේදී වෙරලට ගොඩ ගසනා මල කඳන් තල්මසුන්ගේ යැයි කියා රැවටෙන්නට උවමනා නැත​??????

Main News