මාරයා ලවා බුදුරදුන්ට පහර දෙන ජංගම දුරකතන වීඩියෝ ක‍්‍රීඩාවක් අන්තර්ජාලයට..

April 13, 2017 at 3:00 pm | lanka C news
මාරයා ලවා බුදුරදුන්ට පහර දෙන ජංගම දුරකතන වීඩියෝ ක‍්‍රීඩාවක් අන්තර්ජාලයට..

බුදුන් වහන්සේට අපහාස වන ලෙස නිර්මාණ්‍ය කරන ලද ජංගම දුරතන වීඩියෝ කී‍්‍රඩාවක් නිකුත් වී තිබේ.

google play වෙත එක් කර ඇති මෙම වීඩියෝ ක‍්‍රීඩාව ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය සහිත ජංගම දුරකතනවලින් ක‍්‍රියාත්මක කල හැකිය.

බුදුන් වහන්සේ මාරයාගේ ආයුධවලින් බේරා ගැනීමට උදව් කරන්නැයි මෙම ක්‍රීඩාව නිපදවා ඇත.

මේ සම්බන්දයෙන් විරෝධය පල කරමින් එය ඉවත් කරන ලදෙ ඉල්ලා දැනටමත් ගූගල් ආතතනය වෙත පැමිණිලි ගණනාවක් යොමු කර ඇත.

අදාල යොමුව මෙතනින්

7,530 Viewers

13 Comments to “මාරයා ලවා බුදුරදුන්ට පහර දෙන ජංගම දුරකතන වීඩියෝ ක‍්‍රීඩාවක් අන්තර්ජාලයට..”

  1. Saman Kula says:

    Let this be there. Nobody can insult the great Lord Buddha by this kind of actions. True buddhists don’t care these.

    • Sihala Yaka - සිහල යකා says:

      Agreed !

      • Muslim says:

        මේ වගේ මන්ද බුද්දිකයෝ තමා පකිස්තානයේ ඇෆ්ගනිස්තානයේ පිරිලා හිටියේ.

    • saman says:

      Pala yako yanna api thama pruthagjanayo. Umbe ammage video ekak net ekata wetunoth tho eka diha upekshawen balanawada?

      • SS says:

        උඹ pruthagjanakeda? වෙන්න බැහැ . Pruthagjana සත්තු නැහැනෙ බං . උඹේ කතාව අනුව උඹ නූගත් තිරිසනකු වගෙ . භාවනා කරලා හිත ටිකක් දියුණු කරගනින්. බුද්ධාගම ta උඹල වින බං

    • maama says:

      Hariyatama hari.

  2. අරමුණු says:

    මේ දෙය මතක් කළ යුතුය…
    එනම් මතකද වසර දෙදහස් ගණනක් ඉපැරණි බුදු පිළිම විනාශ කර දැමූ ඇෆ්ගනිස්ථානයේ 2001 වසරේ දී බුදු පිළිම පුපුරුවා හැරීමේ අවාසනාවන්ත සිදුවීමෙන් පසු ඇෆ්ගනිස්තානයට වෙච්ච දේ …. භීෂණ යුද්ධය නොසිතූ විදියට උල්කාපාතයක් වගේ කඩා වැටුනා…
    මෙයට ක්‍ෂනික විසඳුමක් ගූගල් ඉහලම පුටුවේ ඉන්න-ඉන්දියානු-ජාතික CEO ලොක්කා ගත්තේ නැතිනම් කොටස් වෙළඳපල බලා ඉඳිද්දිම කඩා වැටෙයි…

  3. SL PUTIN says:

    I feel very sorry for these sets of inferior people who try to defame Buddha. ☸ We, buddhists, are never shaken by such cowardly acts. ☝️

  4. hewwel says:

    Maraya can not attack him he is no more !!!

  5. shantha dissanayake KURU says:

    IF THIS DOEN TO ALLA ???

  6. OLU says:

    This is really sad that googled supporting to insult Lord Buddha this is type of google play game It is very bad ..Please STOP it now
    Insulting Buddhism and Buddha thats a cruel thinking of a religious extremist.
    Why people tend to use these types of low quality materials to insult buddhism?
    They don’t have grounds to argue and prove buddhism is falsy religionwise.
    They are fear of the future of their religions ….People Must respect others religion.
    If they don’t understand the value of Buddhism or other Religion, it’s better not speak or saying something against it.

  7. Critic says:

    I agree with sL PUTIN & OLU.That’s right,Buddhism cannot be shaken by such a third class action.

  8. IMIYA says:

    ganan ganda epa ban. budu hamuduruwo marayawa peredduwe aurudu 2600 kata kanin .eka me gon hetta danne ne. me kalakanninta mewa paladenawa ekane isis kiyala muslim un ungema unge beli kapanne. anika affgan walata loke lokuma bombaya gahala 90 katama kela unane. me gon hettage weda nisa muslim jathiyama ekata wandi gewanawa. pau ban !!!

    GAME EKA HADAPU UNTA IKMANATA NIWAN SUWA !!!!!!

Main News