මාර්තු 01 වැනිදා 15 දෙනෙක් ආණ්ඩුවෙන් බහිනවා.. සන්ධාන ආණ්ඩුවක් හැදීම වැළකුවේ ජනපතියි… දැන් ණය ගෙවුවා හොදටම ඇති…

February 26, 2018 at 10:40 am | lanka C news
මාර්තු 01 වැනිදා 15 දෙනෙක් ආණ්ඩුවෙන් බහිනවා.. සන්ධාන ආණ්ඩුවක් හැදීම වැළකුවේ ජනපතියි… දැන් ණය ගෙවුවා හොදටම ඇති…

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් නොගතහොත් ආණ්ඩුවෙන් ඉවත් වීම සම්බන්දයෙන් මාර්තු 01 වැනිදා තීරණය කරන බව නියෝජ්‍ය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පවසයි.

එම තීන්දුව ගැනීමට 15 දෙනෙකු පමණ සිටින බවද ඒ මහතා කියා සිටියේ හිරු රූපවාහිනියේ ‘හාඞ් ටෝක්’ වැඩසටහනට එක්වෙමිනි.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩවක් බිහිවීම ජනාධිපතිවරයා විසින් නැවැත්වූ බවත් කී ඔහු ඊට හේතුව වූයේ අගමැතිවරයා රැුක ගැනීමට ජනාධිපතිවරයාට තිබූ උවමනාව බවද කීවේය.

කල උදවුවට ගෙවපු ණය හොදටම ඇති යයිද වැඩි දුරටත් ඔහු සදහන් කලේය.

35,230 Viewers

17 Comments to “මාර්තු 01 වැනිදා 15 දෙනෙක් ආණ්ඩුවෙන් බහිනවා.. සන්ධාන ආණ්ඩුවක් හැදීම වැළකුවේ ජනපතියි… දැන් ණය ගෙවුවා හොදටම ඇති…”

  1. Dr Lakshman Fernando says:

    GOOD STAGE PLAY. BETTER THAN ABBUDASSA KOLAMA. MAIN ROLES BY MY3 & RANIL. TICKETS AT GATE ONLY.

  2. Karu Jayasuriya says:

    මු වගේ වැඩකට නැති උන් නිසතමඊ ගිය ආණ්ඩුව වැරදි විදිහට හංවඩු ගැහිලා ගෙදර ගියේ. මුන්ගේ ගමන මෙතැනින්ම නතරකරලා ගෙදරම තියන්න කාලය හරි. පළාතේ ජනතාව කල්පනා කරොත් රටත් දිනුම් පළාතත් දිනුම්.

    • සිංහල බන්ඩා says:

      කට කට කට. සිරිසේන/රනිල්ගෙ පජාතික අාණ්ඩුවට පාර්ලිමේන්තුවෙ 2/3 නැති කරන්න ඒකාබද්දෙට 1/3 ක් අවශ්‍ය යය්. ඒක හදා ගන්න එන උන් ඔක්කොම ගම්මු. ඉතිරි ටික චන්දෙදි බලා ගම්මු.

    • priyan says:

      alama tama

    • Gayantha says:

      Enna demu. Chande welawata munwa paraddala gedara yawamu. Sb, gamage, zoyza, samarasinha, yapa, thilanga, shantha bandarata api giya saire gema dunna wage mungen waida aran elawanna puluwan.

  3. බාලගිරිදෝශය අද නොවේ හෙට. අනේ උඹ ඔහෙම හිටපන්.

  4. FREE says:

    මූට තියෙන්නෙ බාලගිරි දෝසෙ.අනික මූ මේ පංචස්කන්දෙ නඩත්තු කර ගන්න මහජන මුදල් වැය කරන පිංගුත්තරයෙක්.මූ වගේ උන් උත්තරීතර ආයතනයෙ ඉන්න තාක් කල් මේ රට හදනව බොරු.

  5. ගම් කබරය says:

    මූ මොකෙක්ද? මේ හාල් පාරුවන්ගෙන් වොයිස් කට් ගන්නෙත් වෙන මොනවත් ප්‍රවෘත්ති නැති ආලපාලුවො. මේ වගේ ගම් කබරයන්ව පුම්බන්න හදන්න එපා. සිරිසේන පඹයගෙ ගෝල හැත්ත.

  6. බුවා says:

    දෙපිටකාට්ටුව… අංගොඩ පල

  7. Duminda says:

    Please don’t let them to come back.
    ” Pohottuwa” will be clear with out power hungry “🐵 monkeys”.
    These guys will jump, when ever they see
    a chance.
    When Mahinda loosing everybody jump to Myithee.
    When Mahinda winning they are comming back.
    I don’t think people will tolerate if Mahinda welcome them back.

  8. බබා උක්කුන් says:

    ඔන්න මහින්ද මහත්තයෝ මේ කාලකන්නි නම් පැත්ත පලාතක වද්ද ගන්නවා නෙවෙයි. ඔය ආණ්ඩුවේ එල්ලිලා, මුක්කු ගහගෙන හිටපු එකෙක් වත් පොහොට්ටුවට ඕන නැහැ. මුන්ව ගත්තොත් ඊලග චන්දෙ පරාදයි කියල හිතාගත්තට කමක් නැහැ. සුද්ද කරන්න තියෙන වෙලාවේ සුද්ද කරගන්න ඕන. නැතිනම් අපිත් අනිත් පැත්තට තමයි.

    • samuvel says:

      මේ තවත් තාවකලික නාටකයක්ද. මුන්ට පැරදෙනකම් මේවා කියන්න බැරිවුනා නේද. මූ මැතිවරන කාලේ මහින්ද මහතාට අපහාස කලා.

    • ruwan says:

      anu yakoo mahinda gawa inne kiren perala gaththa unda? lokuma horutika inne u gawa.basil,namal,joni,mahindananda,wimal,prasanna,rohitha,thawa innawa bara list ekak.

  9. amilya says:

    තොපෙ දේශපාලනෙ අවසන් කාලේ.

  10. kuma says:

    pau oba nathiwa ratama anatha wewi, yanne epa ayya, anna epa

  11. David Milli-banda says:

    Muttiyage molay badata gihin.
    Onna liuwa..ඔන්න මහින්ද මහත්තයෝ මේ කාලකන්නි නම් පැත්ත පලාතක වද්ද ගන්නවා නෙවෙයි

    Mooth puka sudda kara gaththa nam Agamati gen honda thana thurak laba ganna puluwan.

  12. Sarath says:

    හැමදාම කියනවා වගේ දැනුත් කියන්නේ mun ගත්තොත් අපි නැත .mun නැතුව අලුත් පරපුර සමග යන්න පුලුවන් බව ඔප්පු කලා .ඒ නිසා මහින්ද mathidunta මේ ගැරහු sakkili ගන්න එපා

Main News