මාලිංග කියූ ‘ගිරව බෙනේ’ කතාව මහින්ද රටටම ගලපා කියයි.. ජනතාව කොක්හඬලා සිනාසෙති..

July 1, 2017 at 11:08 pm | lanka C news
මාලිංග කියූ ‘ගිරව බෙනේ’ කතාව මහින්ද රටටම ගලපා කියයි.. ජනතාව කොක්හඬලා සිනාසෙති..

වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග විසින් පැවසූ ආකාරයෙන් අද රටටද වෙලා ඇත්තේ ‘ගිරවගේ බෙනේට රිලව රිංගල’ යයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කලේ මාතරදී පැවති ජනහමුවක් අමතිමිනි.

52,192 Viewers

4 Comments to “මාලිංග කියූ ‘ගිරව බෙනේ’ කතාව මහින්ද රටටම ගලපා කියයි.. ජනතාව කොක්හඬලා සිනාසෙති..”

  1. PISSU PUSHA says:

    Why you worry, KEPPAYA looking for golden horse

    • sam waidya says:

      your name says who you are, go back to ANGODA . its been more than 2 years are you still looking for the golden horse.

  2. Medamulana says:

    මහරජාණෙනි !
    බලන් හිටිය ඇති .
    දෙන්න දිගට හරහට.
    මුන් බෝලේ පාස් කරනවා වැඩිය්.
    කව්ද මේ රිලවා ?

  3. ULAMA says:

    JO Benetath Rilaw Ringai. Parissan Weyan.

Main News