මාවනැල්ලේ බුදුපිලිම සිදුවීමට මාගේ සම්බන්ධයක් නෑ..

December 28, 2018 at 6:48 pm | lanka C news
මාවනැල්ලේ බුදුපිලිම සිදුවීමට මාගේ සම්බන්ධයක් නෑ..

මාවනැල්ලේ බුදුපිළිම විනාශ කිරීමට සැක පිට අත්අඩංගුවට ගත් පිරිස බේරා ගැනීමට තමන් මැදැහත් වෙමින් සිටින බවට පලවන වාර්තා අසත්‍ය බව එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.එම්. මරික්කාර් මහතා සදහන් කරයි.

එසේ අත්අඩංගුවට ගත් අයෙකු නිදහස් කරන්නැයි තමන් ඉල්ලා ඇති බවට ඔප්පු කළහොත් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවද මන්ත‍්‍රීවරයා කීය.

ඇතැම් පිරිසකට සිංහල මුස්ලිම් ගැටුමක් ඇති කිරීමට උවමනා වී ඇති බවත් මොවුනට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක කල යුතු බවත් ඔහු වැඩි දුරටත් කියා සිටියේය.

මාද්‍ය හමුවක් අමතමින් මන්ත‍්‍රීවරයා මෙම අදහස් පල කලේය.

26,423 Viewers

13 Comments to “මාවනැල්ලේ බුදුපිලිම සිදුවීමට මාගේ සම්බන්ධයක් නෑ..”

  1. Araliya says:

    Meya ithi oona deyakata kiyanne illa as wenawa kiyalane. Pawne….

  2. hema muusalamanayekma pilima wandanawata wiruddayi hema ratakama owun pilima winasa kala, mey kayya witarayi hithgena inne janapathita agamethitah ihala kiyala mokakda ugathkama, paul tahwa janathawani mohu parajaya karanna

  3. Sana says:

    Sambadayal neha anugrahayak pamanai

  4. Lolla says:

    Sinhala Muslim kolahala athi karanna kawuruth one ne
    Thope Hamba haththa thamai illan Kanna hadanne
    Thopitath wenne prabhakaran ya wuna de thamai……

  5. Sri Lankan says:

    Marikkar katha karai;

    Mawanella siduweemata maage sambandayak nehe, mokada mama thamai kale.

  6. Alapaluwa says:

    පුදුම වැඩක් නොවැ මේක හැමෝම කියන්නේ පුලුවන්නම් ඔප්පු කළහොත් මන්ත්‍රිකමෙන් ඉල්ලා අස්වෙනවා කියා.හැබැයි මේ වනතෙක් අස්වුණු කිසිම නරියෙක් නැ නොවැ.

  7. Saman says:

    බැන්කු හොරාගේ game

  8. හාරතගේ හොල්මන says:

    බුදු පිළිම කඩන්න කොලොන්නාවේ වැල්ලම්පිටියේ කොහිලවත්තේ අන්තවාදීන්ට පුලුවන්. මොකද කොහිලවත්තේ සිංහල බෞද්ධ කනත්ත මරක්කල පල්ලියට වික්කෙ සෝලාංග සහ කකුල් කොටා සිරිල්. දේශපාලකයෝ කියන්නේ අපේ මුතුන්මිත්තන්ගේ කනත්තත් ඔවුන් ඇදහූ ආගමත් විකුණන්න පුලුවන් කාලකණ්ණි ජාතියක්. උඹ ගැන අපිට අලුතෙන් කියන්න එපා!

  9. CAT says:

    පුහුල් හොරා කරෙන් දැනේලු

  10. විශ්ලේෂක says:

    ඕවා බැඳුම්කර හොරාගේ වැඩ… බැදුම්කරේ ඇදෙනකොට රටේ ගිනි අවුලවා ඒ දුම අස්සේ හැංගෙන්නයි බලන්නේ..

  11. Amila says:

    Musli Un omens Naha tropical Hana anukampa Karla’s wasn’t neha muslin Un ole madness sin kala uthui lokayatama pilililayak para hashtag

  12. Marusira says:

    හොරාට කලින් කෙහෙල්කැන වැටපැන්න හැටි දැක්කද

    • Observer says:

      Then get a exoneration of your involvements verbally or written document from Hirunika,who has the competent authority to do it , as she has fully investigated these fanatic incidents.

Main News