මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවනට අධිකරණය අද දුන් නියෝගය මෙන්න..

January 2, 2019 at 5:30 pm | lanka C news
මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවනට අධිකරණය අද දුන් නියෝගය මෙන්න..

මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවන් හත් දෙනා අද 02 මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසුව ජනවාරි මස 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මාවනැල්ල දිසා විනිසුරු මහෙස්ත‍්‍රාත් උපුල් රාජකරුණා මහතා නියෝග ලබා දෙන ලදි.

බුදු පිළිම වලට හානි කිරිම සම්බන්ධයෙන් මෙම පුද්ගලයන් පසුගිය 26 වැනි දින අත්අඩංගුවට ගෙන තිබුණු අතර සිද්ධියට සම්බන්ධ තවත් ප‍්‍රධාන සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනිමට මෙ වන විට පොලිස් හා විශේෂ කාර්ය බලකා සෙබළුන් ඇතුලූ බුද්ධි අංශ වල කටයුතු මෙ වන විට සිදු වෙමින් පවති. මෙලෙස අත්අඩංගුවට ගැනිමට නියමිත සැකකරුවන් මෙහි ප‍්‍රධාන පෙළේ සමාජිකයන් වන මාවනැල්ල දෙල්ගහගොඩ පදිංචි එකම පවුලේ අයියා සහ මල්ලි වන අතර ඔවුන් නමින් මොහොමඞ් ඉබ්රාහිම් සිද්ධික් අබ්දුල්ලා සහ මොහොමඞ් ඉබ්රාහිම් සාහිඞ් නම් වෙති.

නඩුව අද දිනයේ විභාගයට ගත් මොහොතේ මාවනැල්ල බුදු පිළිම කැඩිමට අමතරව අදාල සැකකරුවන් ගම්පොල, පොල්ගහවෙල, ඇතුලූ තවත් ප‍්‍රදේශ කිහිපයක බුදු පිළිම කැඩිමේ සිද්ධින් වලට සම්බන්ධ බව පොලිසිය මගින් මහෙස්ත‍්‍රාත්වරයා දැනුවත් කර අතර ඉදිරි දින වල එම ප‍්‍රදේශවල අධිකරණයන් වලට ඉදිරිපත් කිරිමට අවසරය ඉල්ලා සිටි අතර එහිදි පොල්ගහවෙල මහෙස්ත‍්‍රාත් අධිකරණයට පමණක් ජනවාරි 9 වැනිදා ඉදිරිපත් කිරිමට අවශ්‍ය නියෝගය ලබා දිම එහිදි සිදු විය.

දැනට වැරදි කරුවන් බවට පත් වි අද රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හත් දෙනා අවුරුදු 25 ට අඩු වයස් සිමාවන් වල පසුවෙන අය වන බවද පොලිසිය කියයි. මෙ වන විට අත්අඩංගුවට ගැනිමට සිටින සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 26 ක් සහ අනිත් සැකකරු වයස අවුරුදු 29 ක් වන බවද පොලිසිය පවසයි. මෙලෙස මෙම චෝදනාවේ වැරදි කරුවන් වන සියලූ දෙනා මාවනැල්ල දෙල්ගහගොඩ, දානාගම, හිගුල වැනි මාවනැල්ල අවට ප‍්‍රදේශ වල පදිංචි කරුවන් වෙති.

මාවනැල්ල අධිකරණය වෙත සැකකරුවන් මුලින් මුහුණු ආවරණය කරමින් බන්ධනාගාරය වෙත රැගෙන ගිය අතර නඩු විභාගය අවසන් විමෙන් පසුව මුහුණු ආවරණ ඉවත් කර බන්ධනාගාරයෙන් පිටතට රැගෙන එම සිදු විය.

මෙම සිද්ධිය දැක බලා ගැනිමට දේශපාලන නායකයින් කිහිප දෙනෙක් පැමිණ සිටි අතර මහා සංඝරත්නය හෝ වෙනත් බාහිර පාර්ශව මාවනැල්ල අධිකරණය වෙත හෝ පිටත දැක ගැනිමට නොහැකි විය.

– කෑගල්ල සමන් විජය බණ්ඩාර

36,971 Viewers

12 Comments to “මාවනැල්ල බුදු පිළිම කැඩිමේ සිද්ධියේ සැකකරුවනට අධිකරණය අද දුන් නියෝගය මෙන්න..”

  1. sakalabujan says:

    As per the sharia law, Death penalty must be compulsory.

  2. Seeya Baba says:

    They are not yet accused or convicted person . They are only suspects. This report is incorrect

    • Mahasona says:

      බුදු පිළිම මුන් විනාස කරනවා හැබැයි මක්කම් තියන කලු ගල වදිනවා ලැජ්ජයි

    • dayas says:

      Seeya Baba kiyanne mahaa narumayek,
      maha banku horakamata sambanda kabeerge prasnaya yatapath karanta
      mawanelle konakapaalala budupilma kadala jaathi bedha waadaya awussanta
      patangatth bawa ratama dannawa,
      seeya babaala babaalawage narumayo rakinta issarahata enawa.
      unp. jadayo hema daama ohoma thamai.

  3. Sam says:

    පකිස්තානෙත්, ඇෆ්ගනිස්තානෙත් බුදු පිලිම තිබ්බා, ඒවා ඔක්කොම කඩලා දැන් නෑ

  4. KonaKapaala says:

    Munwa mema apaarada kireema sandaha polambawapu/ brain wash karanalada palliwala ewuntath viruddhawa aadara saha anubala deema yatathe neethiya kriyathmaka kala yuthui.

  5. Rajasinha says:

    Munge ath kadala awurudu dahayakata barapathala wada athiwa sira dhanduwam diya yuthuy. Paaharayo unta deepu nidahasin ayuthu prayojana gannawa. Pilima hadanda dhada mudalakuth gahandai oane.

  6. Roshan-perara says:

    Ay anith ewunge nam prasidda karannaththe? Ape sinhala jaathiya nisada ?

  7. SL says:

    These idiots do not know that they’ve given these lands to live in by the late Mr.Wijerathne

  8. Saroja says:

    Munta me tharam budupilima alargic nam mun mehata apu rata hoyagena paramparawama pitin patawapalla bottuwakata. Dewala palliwalatath mun karanne me tikamai ahaka inna sinhalayange nama kathawenawa. Issellama hoyaganna ona mewa karanna kiyapu eka.

Main News