මාව අත්අඩංගුවට ගනිල්ලා.. ඇමති තෙවරප්පෙරුම පොලීසිය ඉදිරිපිට උපවාසයක..

May 7, 2018 at 3:50 pm | lanka C news
මාව අත්අඩංගුවට ගනිල්ලා.. ඇමති තෙවරප්පෙරුම පොලීසිය ඉදිරිපිට උපවාසයක..

නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම මහතා බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට උපවාසයක් ආරම්භ කර තිබේ.

තමන්ව අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලමින් නියෝජ්‍ය ඇමතිවරයා මෙම විරෝධතාවයේ යෙදේ.

බුලත්සිංහල පොලීසිය ඉදිරිපිට පසුගියදා තමන් විසින් කරන ලද විරෝධතාවයට සම්බන්ද වූයේ යයි බුලත්සංහල ප‍්‍රාදේශීය සභා විපක්‍ෂ නායකවරයා පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට විරෝධය පල කරමින් ඔහු උපවාසය ආරම්භ කර ඇත.

17,215 Viewers

5 Comments to “මාව අත්අඩංගුවට ගනිල්ලා.. ඇමති තෙවරප්පෙරුම පොලීසිය ඉදිරිපිට උපවාසයක..”

  1. Niru says:

    I am sure this bugger does things like this after drugs. Shows what a team Ponil has.

  2. sarath says:

    He is suitable to be the deputy of SF. Both are of same mental state.

  3. Suranjan says:

    Pissek

  4. nilu says:

    Asadaranayata hisa nonamana minisek!

  5. parakum says:

    This man is a disgrace to the UNP.

Main News