මාව කණ්ඩායමෙන් කපලා.. ක‍්‍රිකට්වලින් සමුගන්න දිනය මාලිංග කියයි..

December 30, 2017 at 12:00 pm | lanka C news
මාව කණ්ඩායමෙන් කපලා.. ක‍්‍රිකට්වලින් සමුගන්න දිනය මාලිංග කියයි..

ජනවාරි මාසයේදී ආරම්භ වීමට නියමිත ශ‍්‍රී ලංකා -බංග්ලාදේශ ක‍්‍රිකට් තරගාවලියෙන් තමන් ඉවත් කර ඇත්තේ කුමන හේතුවක් මතදැයි නොදන්නා බව ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ශ‍්‍රි ලංකා වේග පන්දු යවන ක‍්‍රීඩක ලසිත් මාලිංග පවසයි.

කෙසේ වෙතත් එම සංචිතයට තමන් ඇතුළු කරනු ඇති බව තව දුරටත් බලාපොරොත්තුවෙන් සිටින්නේ යයි ක‍්‍රික් ඉන්ෆො වෙබ් අඩවිය හා අදහස් පල කරමින් මාලිංග සදහන් කර ඇත.

තවත් වසරක් හෝ දෙකක කාලයක් තමනට ක‍්‍රිඩ කල හැකි යයිද සදහන් කරන ඔහු තම වයසේ ක‍්‍රිඩකයෙක් විවේක ගැන්වීමේ තේරුමක් නැති බවද සදහන් කර ඇත.

කෙසේ වෙතත් තම අවසන් බලාපොරොත්තුව 2019 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලිය බවත් ඒ සදහා තමන් තෝරාගත හොත් එය තම අවසන් තරගාවලිය වනු ඇති බවත් මාලිංග වැඩි දුරටත් කියා සිටී.

15,907 Viewers

3 Comments to “මාව කණ්ඩායමෙන් කපලා.. ක‍්‍රිකට්වලින් සමුගන්න දිනය මාලිංග කියයි..”

  1. kim says:

    දැන් හිටියා ඇති. ඉස්සර වගෙ පර්ෆොම් කරන්නත් බෑ. අනික ඔයා ඇවිල්ල චන්දිකගෙ වැඩවලටත් වාතයක් වෙයි. මොකද කටත් හරි නෑ, ටීම් එකෙ මොරාල් එකටත් හරි නෑ.

    • mohamed says:

      ehenam itin malinga bowled netnam lbw witarai ganna ona, ai itin anit catch atharinawane. catch 15 katat wediya pahugiya tike miss karala tiyenawa malinga ge bowling wala witarak. itin performance adu wenawa tamai,,,

  2. Jonaa'S Brother says:

    බෙනේට රිළව් රින්ගුවාම ඔහෙම වෙනවා, රත්ගම මල්ලි රිලා මස් එහෙම කාලා නැද්ද,

Main News