‘මාස්ටර් බ්ලාස්ටර්’ බ්ලාස්ට් වෙයි.. ICC චෝදනා ගොනු කරයි.. උත්තර දෙන්න සති දෙකයි.. ජයසූරිය දුරකතනය බාර නොදී කට්ටු පනී..

October 15, 2018 at 6:48 pm | lanka C news
‘මාස්ටර් බ්ලාස්ටර්’ බ්ලාස්ට් වෙයි.. ICC චෝදනා ගොනු කරයි.. උත්තර දෙන්න සති දෙකයි.. ජයසූරිය දුරකතනය බාර නොදී කට්ටු පනී..

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකයෙකු ලෙස කටයුතු කල හිටපු ක‍්‍රිකට් තේරීම් කමිටු සභාපති සනත් ජයසුරියට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් බරපතල චෝදනා දෙකක් එල්ලල කරයි.

ජයසූරිය විසින් එම කවුන්සිලයේ දුෂණ මර්දන නීති සංග්‍රහයේ වගන්ති දෙකක් උල්ලංඝණය කලේ යයි මෙසේ චෝදනා කර ඇත.

ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයේ පරීක්‍ෂණවලට සහාය නොදැක්වීම හෝ ප‍්‍රතික්‍ෂෙප කිරීම, පරීක්‍ෂණවලට බාධා කිරීම හෝ පරීක්‍ෂණ පමා කිරීම ඔහුට එල්ල වී ඇති චෝදනා වෙයි.

මේ සම්බන්ධයෙන් නිදහසට කාරණා ඉදිරිපත් කරන්නැයි ජයසුරියට දින 14ක කාලයක්ද ලබා දී ඇත.

මේ අතර වාර්තා වන්නේ ජයසූරියගේ ජංගම දුරකතනය බාර දෙන ලෙස ICC විසින් කරන ලද දැනුම් දීම ජයසූරිය විසින් මෙතෙක් ඉටු කර නැති බවයි.

28,505 Viewers

17 Comments to “‘මාස්ටර් බ්ලාස්ටර්’ බ්ලාස්ට් වෙයි.. ICC චෝදනා ගොනු කරයි.. උත්තර දෙන්න සති දෙකයි.. ජයසූරිය දුරකතනය බාර නොදී කට්ටු පනී..”

  1. රම්‍යා says:

    භාර දෙන්න එපා ෆෝන් එක, මේ පර සුද්දෝ මොකුන්ද?

  2. දර්ශන says:

    ජාතියේ අවාසනාව කියන්නේ රටේ දියුණුවට කිසිම වැඩක් නොවන රටේ දරුවන සහ තරුනපරම්පරාව මැට්ටන් කරන ක්‍රිකට් ක්‍රීඩාව මේ රටේ මිනිස්සු සියලුම දේට වඩා වැදගත් තැනක තබාගෙන සිටීම සහ රටේ දරුවන්ගේ අද්‍යාපනය මේ සඳහා බිල්ලට දීම .

    සරල මනස් ඇති සරල මිනිසුන්ට දැනුම ,අනෙකුත් සතුටලබාදෙන විනොදාංශ නොදන්නා ජාතියකට තිබෙන එකම සරල විනෝදය තමා කාලකන්නි ක්‍රිකට් .
    දවසපුරා කාලකන්නි වෙමින් අපේ දරුවන් මෙයින් ලබාගන්නේ මොකද්ද ?
    අවසානයේ ලැබෙන්නේ මෙන්න මේ ආදර්ශ නේද ?
    ජාතික තලයට එන්නට නොහැකිවූ ලක්ෂ ගණන් වූ දරුවන්ට යන කල දසාව කුමක්ද ?
    පිට්ටනිවල වේලි වේලි සිටිනා ක්‍රිකට් කොච් වරුන් සහ විනිසුරුවන් ගතකරන්නේ සුකොපබෝගී ජීවිතද ?
    අපේ දරුවන් රට වෙනුවෙන් නිර්මාණශීලි උගතුන් කරමුද එසේත් නොමැතිනම් කාලකන්නි ක්‍රිකට් ක්‍රීඩකයන් කර රටේ වුර්තින් චීන්නුන්ට සහ ඉන්දියානුවන්ට ලියා දෙමුද ?

    • ඇත්ත says:

      පාසැල් ක්‍රිකට් කණ්ඩායම් වල සිට පාසල් කාලය අවසන්වූ පසු උගත් දෙයක් නොමැතිකම නිසා අවසානයේ රැකියාවට ක්‍රිකට් පුහුණු කරුවන් වන අවාසනාවන්ත ක්‍රීඩකයන් මොනතරම් මේ රටේ සිටිනවාද .තමුන් සොයනා මුදල ජිවත් වීමට අමාරු හෙයින් ඉන්දියාව වැනි රටවල් වල කිසිවෙකුත් අසා නැති ක්‍රිකට් කලබ් එකක් සමග සෙල්ලම් කිරීමටයි පවසා දරුවන්ගේ දෙමාපියන් අන්දමින් එක ළමයෙකුගෙන් රුපියල් හැට හැත්තෑ දහස බැගින් ගෙන ඉන්දියාවට කුඩා ළමුන් ගෙනගොස් ජිවිතේ බොරුවෙන් ගෙනියන ක්‍රිකට් කොච්ලා කොතරම් ඉන්නවාද ?ක්‍රිකට් උපකරණ අඩුවෙන් ලබාදීම සදහා තමුන් ගේ දන්නා සාප්පු වලට සිසුන් යවා ඔවුන්ගෙන් ගාන කපාගෙන ජීවතේ ගෙනියන කොච්ලා කොපමණ ඉන්නවද ?
      ඒවාගේම පාසල් ක්‍රිකට් තාරුකා වීම නිසා පසුව බැංකු වැනි ආයතන වලට ගොස් ජිවිතේ ක්‍රිකට් සමය ගෙවී යද්දී එම ආයතනවල සේවකයන්ගෙන් බැනුම් අසමින් සවුත්තු වන හා අවසානයේ එම රැකියා අතහැර යන ක්‍රීඩකයන් කොපමණ ඉන්නවද ?
      අපි අපේ ළමුන්ටත් මේ අවාසනාවන්ත තත්වය ලබා දෙනවාද ?

    • Amiya says:

      Total agree..

    • Ruwan says:

      Thank you friend for the golden words. This is indeed a cancer to the country.

  3. Vanni Bandara says:

    Siyalu bogas kakabodi bawa eledaraw wemin pawathee. Samahara eva kaaka bogas thiya mal pepol gas wath nowana bawa oppu wemin pawathee.

  4. kumara says:

    You know why he cant give his mobile, not the Fixing. You know what I mean. LOL

  5. Lusxman says:

    Yea ,he is not in a position to surendor the mobile
    Because of the ??????

  6. Saman says:

    Hirunam sali thamai .Hehehe

  7. N.Wijerathna says:

    මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමා මූව ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට අරගෙන නියෝජ්‍ය ඇමතිකමකුත් දුන්නා.

    කෙලෙහි ගුන නොදත් මේ කාලකණ්ණියා මහ ඡන්දය කිට්ටු කරල UNP එකට සෙට්වුනා.

    මූට මෙහෙම වෙලා මදි!

    • පොරමොලා says:

      හොඳ වැඩේ, කලගුන නොදත් ගොබිලාට.

    • harsha says:

      ජාතික ලැයිස්තුවෙන් නෙවෙයි. වැඩිම මනාප අරන් මාතර දිස්ත්‍රික්කයෙන් පත් වුණේ.

  8. Hu says:

    දෙන්න එපා පුතෝ.උඹේ අලුත් වීඩියෝ තියද බලන්න ඕකුන් ඕක ඉල්ලන්නේ

  9. Nuwan says:

    ජයසූරියගෙ phone එකේ තියන ඒවා දැක්කොත් කලන්තෙදාලා වැටෙය් ICC එක.

  10. Gunaruwan says:

    ICC ekata ona Jayasuriya hall of fame yana eka nawathwanna kiyala, eyage yaluwek kiwa. Ekata lu eyata me chodana ella karanne. Etha kota a wenuwata suddek Hall of Fame daganna puluwanne.

Main News