මා අගමැති ලෙස පිලිගන්නේ රනිල් වික‍්‍රමසිංහයි.. කතානායක නිල වශයෙන් නිවේදනය කරයි.. පාර්ලිමේන්තුව බලෙන් කැදවන බවටත් ඉගි..

November 5, 2018 at 11:20 am | lanka C news
මා අගමැති ලෙස පිලිගන්නේ රනිල් වික‍්‍රමසිංහයි.. කතානායක නිල වශයෙන් නිවේදනය කරයි.. පාර්ලිමේන්තුව බලෙන් කැදවන බවටත් ඉගි..

පාර්ලිමේන්තුව තුල නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට තමන් කටයුතු කරන බව කතානායක කරු ජයසුරිය මහතා පවසයි.

කතානායකවරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර ඇත.

කෙසේ වෙතත් ප‍්‍රවීණ ව්‍යවස්ථා විශාරදයන් පවසන්නේ පාර්ලිමේන්තුව වාරාවසාන කල පසු කතානායකට මේ අකාරයෙක් කටයුතු කල නොහැකි බවත් ව්‍යවස්ථා අර්ථ නිරූපනයන් සිදු කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය පමණක් බවත්ය.

අගමැතිවරයා පත් කිරීම ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථානුකූල බලයක් බවත් ඒ සම්බන්දයෙන් ඔ්නෑම පාර්ශවයකට අධිකරණයට යා හැකි බවත් ඔවුන් පෙන්වා දෙති.

ජනාධිපතිවරයාාගේ ගැසට් නිවේදනය නොතකා 14 වැනිදාට කලින් පාර්ලිමේන්තුව බලහත්කාරයෙන් කැදවෙනු ඇතැයිද ඉගි කරමින් කතානායකවරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

අප මාතෘ භූමිය පෙර නොවූ විරූ ආකාරයේ අර්බුධකාරී තත්වයකට මුහුණ දී ඇති අවස්ථාවක මා මෙතෙක් නිහඬව සිටි නමුත් පාර්ලිමේන්තුවේ විපක්ෂනායකතුමා ඇතුළු බහුතර මන්ත්‍රී තුමන්ලාගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහාත් අප මෙතෙක් රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය විනාශවනු වැළැක්වීම සඳහාත් ඉදිරිපත්ව හෘදයශාක්ෂියට එකඟව ක්‍රියාකිරීම මේ මොහොත් මා සතු ජාතික යුතුකමක් කොට සළකමි.

එක්සත්ජාතික පක්ෂය, ද්‍රවිඩ ජාතික සන්ධානය, ජනතාවිමුක්ති පෙරමුණ සහ මුස්ලිම් කොන්ග්‍රසයට අයත් මන්ත්‍රීවරුන් 116 දෙනෙකුගේ අත්සන් සහිතව අතිගරු ජනාධිපතිතුමා ගත් තීරණය ව්‍යවස්ථා විරෝධී සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී බවත් සඳහන් කරමින් තමන් එය අනුමත නොකරන හෙයින් පාර්ලිමේන්තුව වහා කැඳවා එහි අනුමැතිය ලබා ගන්නා ලෙස සඳහන් කරමින් මා වෙත ඉදිරිපත්කොට ඇති ඉල්ලීම අතිශයින් සාධාරණ බව මාගේ හැඟීමයි.

මා නොවැම්බර් මස පළමුවන දින අතිගරු ජනාධිපතිතුමන් හමු වූ අවස්ථාවේ දී එතුමා දන්වා සිටියේ පාර්ලිමේන්තුව කැඳවන ලෙස මවිසින් කරන ලද ඉල්ලීම කෙරෙහි අවධානය යොමුකොට එදින රාත්‍රියේදී මා දැණුවත් කරන බවයි.

එය එ‍ලෙසම සිදු නොවූ නමුත්, පසු දින පෙරවරු 10.30 ට පමණ එතුමා දුරකථනයෙන් මා අමතා නොවැම්බර් 07 වන දින පාර්ලිමේන්තුව කැඳවීමට අවශ්‍ය ගැසට් නිවේදනය නිකුත් කරන බව දන්වාසිටි අතර එදින පෙරවරුවෙහි එතුමා හමු වූ ජපන්, ප්‍රංශ, ඇමරිකානු සහ ඇෆ්ගනිස්තාන් තානාපතිවරුන් හමුවේ ද එතුමන් තහවුරුකර තිබුණේ නොවැම්බර් 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බවයි.

ගරු මහින්ද රාජපක්ෂ මැතිතුමන් නොවැම්බර් මස 05 වන දින පාර්ලිමේන්තුව කැඳවන බව තමා හමු වූ විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් පිරිසක් හමුවේද සනාථ කර තිබිණ.

අතිගරු ජනාධිපතිතුමන් වාචිකව ලබා දුන් පොරොන්දුව අනුව කටයුතු කරන්නේනම් නොවැම්බර් 07 වන දින වනවිට පාර්ලිමේන්තුව කැඳවා රට ස්ථාවර කිරීම කථානායකවරයා වශයෙන් මාගේ යුතුකමවේ. ඒ සඳහා මාහට සහය වීම ගරු ජනාධිපතිතුමාගේ ද යුතුකමක් බව හඟිමි.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම බරපතල ලෙස උල්ලංඝනය කරමින් මාධ්‍ය ආයතන ඇතුළු සෙසු රාජ්‍ය ආයතන පරිපාලනය බලහත්කාරයෙන් පැහැරගෙන මධ්‍යස්ථ සේවකයන් පිටුදකිමින් ගරු මහජන නියෝජිතයිනට වරදාන ලබාදෙන බවට ලැබෙමින් පවතින තොරතුරු දෙස නිහඬව බලා සිටීම අසීරු වේ.

පාර්ලිමේන්තුව නීත්‍යානුකූලව රැස්කිරීමට ඉඩ නොතබා ගරු මන්ත්‍රීවරුන් සතු අයිතීන් පැහැරගෙන ඇති බවට බහුතරය විසින් පෙන්වා දෙනු ලැබ ඇති අවස්ථාවක යුක්තියේ හා සාධාරණත්වයේ නාමයෙන් මාගේ ස්ථාවරය ලෝකයට පළකළ යුතුව තිබේ.

පාර්ලිමේන්තුවේ ඇතිකළ වෙනස්වීම් සියල්ල ව්‍යවස්ථා විරෝධීව සහ සාම්ප්‍රදාය විරෝධීව සිදුකර ඇති බව බහුතරයේ අදහස වන බැවින් මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.

අවසාන වශයෙන් කිව හැක්කේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක සිදු නොවිය යුතු මෙම සිද්ධිය අවිහරඹවලින් තොරව සිදු වූ අප්‍රසන්න සංසිද්ධියක් බවයි.

කරු ජයසූරිය
කථානායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව

72,744 Viewers

73 Comments to “මා අගමැති ලෙස පිලිගන්නේ රනිල් වික‍්‍රමසිංහයි.. කතානායක නිල වශයෙන් නිවේදනය කරයි.. පාර්ලිමේන්තුව බලෙන් කැදවන බවටත් ඉගි..”

  1. Sudeera says:

    කතානායක බටහිර ගැති පක්ෂක්ග්රහී, බල ලෝබි පරයෙක්. මූව වහාම අත්අඩංගුවට ගැනීමට සිදුවෙනවා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට.

    • නාලක says:

      හිතාදර ජනපතිතුමනි ,අගමැතිතුමනි
      ඔබ දෙපල එජාපයේ නරුමයන් විසින් සිදුකරනු ලබන විවිදාකාරවූ දෙසහ්ද්‍රෝහී ක්‍රියා දෙස උපේක්ෂාවෙන් නරඹමින් ඔවුන් පියවි සිහියට එලබේය කියා බලාපොරොත්තුවෙන් ඉතාම නම්‍යශිලිව කල්ගතකරමින් සිටිනා බව නිරීක්ෂණය කරමු .
      නමුත් මේ එජාප ද්‍රෝහීන්ගේ රට පාවා දෙන ක්‍රියා අඩුවක් වන්නේ නැත . දිනෙන් දින මේ ද්‍රෝහීන් විසින් ශ්‍රීලංකා රාජ්‍ය බටහිරයන්ගේ පාමුලට අදායමින් රට පාවා දීමේ මහා නීච ක්‍රියාදාමයක නිරතවෙමින් පවතී .
      එබැවින් වහාම දෙසහ්ද්‍රෝහී ක්‍රියාවන් හි නිරතවන මේ හිටපු කතානායක යයි කියන පක්ෂග්‍රාහී මහල්ලා රාජ්‍ය ද්‍රෝහී කුමන්ත්‍රණ කිරීම යටතේ අත් අඩංගුවට ගන්නා ලෙසත් වහාම මේ සියලුම නාඩගම් වලට තිත තබන ලෙසත් ඉල්ලා සිටිමු .රටේ ජනතාවට අද අවශ්‍ය තම රැකියාවන් කරමින් මේ කාලකන්නි ද්‍රෝහී පිසාචයන්ගෙන් බේරුණු සතුට විඳගැනීමටයි රටේ ජනතාවට සහ රාජ්‍ය සේවකයන්ට හිසරදයක් වී ඇති මේ රාජ්‍ය විරෝදී කල්ලියෙන් රට ගලවාගැනීම අද දින ඔබේ වගකීමයි .
      මිතුරනි පාර්ලිමේන්තුව වටලාගනිමු ද්‍රෝහී ජයසුරිය නමැති නාකි හමාට කිසිම ලෙසකින්වත් පාර්ලිමේන්තුවට ඇතුළත්වීමට ඉඩ නොදෙමු .

      • කෝට්ටේ ජනතාව says:

        කැඳවන්න මූ පාර්ලිමේන්තුවට එන්න එපැයි. බලමුකෝ එන හැටි

        • ඇයි තොපි මොනව කරන්නද? ඔයිට වැඩිය චන්ඩි අපි දැකල තියෙනවා.

          • JOY says:

            Don’t let UNP ., JVP , TNA an idiots to ruin your Motherland
            In this Country there are full of political an idiots and someone needs to point it out to them or
            they will never know.
            Mr. speaker Please resign and go

          • කෝට්ටේ ජනතාව says:

            අපි තාම මුකුත් කලේ නෑ. හැබැයි තොපේ කතා නායක හැංගිලා!!
            බොල දඟර වලිගයෝ තෝ දැක්ක චන්ඩියෙක් කියහන්කෝ බලන්න ?

          • දේවක ඔස්ට්‍රෙලියා says:

            මෙතන කමෙන්ට් දාන යුඑන්පී ශ්‍රීලන්කා පොහොට්ටු ඔක්කොම බයගුල්ලො. චන්ඩි වගේ ඇවිත් ගුටි කන්නෙ වෙනම බේබද්දො සෙට් එකක්.

          • නිහාල් says:

            දේවක ඕස්ට්‍රේලියා කතාව ඇත්ත හැබැයි ඉතින් ඔස්ට්‍රේලියාවට බෝට්ටුවේ පැනල ගිහින් එහෙ වැසිකිලි හෝදන ගමන් මෙතන කොටලා තමා වැඩකාරයෙක් කියල පෙන්නන්න නමට පිටුපස්සෙන් වලිගෙ වගේ ඕස්ට්‍රේලියා කියල දාගන්න එවුන්ට වඩා රටේ ඉඳන් රටේ දේශපාලනය ගැන කතා කරන එක නම්බුයි නේද ?

    • Wijebahu says:

      Speaker is a bold statesman. unlike the uneducated chicken thief from Polonnaruwa and street thug from madamulana. speaker’s name will write n golden letters in history as a hero who rescued the country from bunch of crooks who always ready to bend and mutilate the constitution to achieve their personnel benefits.it is disgusting to see MPS are being sold for highest bid and this is the end of sri lanka and its credibility whatever left.

      • sam says:

        Absolutely. But see the support these rogues get from the masses! Its wrong to say MS invited MR because yahapalanaya failed. Yes it failed. No doubt. But MS has no right to bring MR back! 62M ppl sent him home. And the way he was bought wrong too! Ppl say it happened in 2015. Yes it was not ethical to appoint RW as PM without going to Parliament but it was not unconstitutional! At that time, the president had the power. Now he doesnt! Ppl who still have some senses should applaud the speaker for having a spine.

        • යථාර්තය says:

          ව්‍යවස්ථා විරෝධී, සදාචාර විරෝධී හා ප්‍රජාතන්ත්‍ර විරෝධී නමුත් නීති විරෝධී නැත…

          • SALMAL says:

            The worst mistake a man can make is to support to ex PM. Ranil .
            UNP leader Ranil is a Traitor ,his trash starts to stink…and when it does, it has no more value now..
            NO need Ranil as our PM … No thieves, no traitors, no interventionists! This time the revolution is for real!
            Speaker Karu Jayasuriya ,Please RESIGN & GO ….enough is enough

          • Velusumana says:

            ඇනෙ සුදු, වයවස්ථාවට විරුද්දයි කියන්නෙ නිති විරුද්දයි තමයි

      • නුවන් අයියා says:

        කරු ජයසුරිය කියන්නේ කිසිම ජනබලයක් නැති පබාටත් වඩා චන්ද අඩුවෙන් ගත්තු මනුස්සයෙක් ඔය වගේ ජනබලයක් නැති මිනිහෙක්ට කිසිම අයිතියක් නෑ රටේ මහජන චන්දෙන් ආපු නියෝජිතයන්ට උඩින් යන්න ,මේ මිනිහා කරන්නේ තනිකරම කොන්ත්‍රාත්තුවක් ලෝක ඉහිතාසයේ මෙහෙම කුජිත වූ කතානායක කෙනෙක් ඉඳලා නා හෙට අනිද්දා ඔය මිනිහට රටේ ජනතාව අල්ලාගෙන ගහාවී මෙහෙම ගියොත් වයස බලන්නෙත් නැතිව .නාහින්ද දෙහින කාලේ යනවා යන්න අපිට අප්වූ නොදී

        • darshana says:

          ලංකාවේ ව්‍ය්වස්තාව කොහොමද වෙන්න ඕන කියල තීරණය කරන්නේ බය්යො.
          ලංකාවේ නීතීය කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕන කියල තීර්ණය කරන්නෙ බය්යො.
          ලංකාවේ මනුස්සයෙක් කොටියෙක්ද නැද්ද කියල තීර්ණය කරන්නේ බය්යො.
          ලංකාවෙ මනුස්සයෙක් දේශ ද්‍රොහියෙක්ද නැද්ද කියල තීරණය කරන්නේ බය්යො.
          ලංකාවෙ මනුස්සයෙක් හොරෙක්ද නැද්ද කියල තීරණය කරන්නෙ බය්යො.
          කොටින්ම ස්වාමීන්වහන්සේ නමක්ද දුස්සීලයෙක්ද කියල තීරණය කරන්නෙත් බය්යො.
          ලංකාවේ සියල්ල අප්පචි විසින් ස්තාපිත කරන ලද බයි නියමයන්ට අනුකූල විය යුතු අතර එම නියමයන්ට ප්‍රතිවිරුද්ධ මත දරන්නන් දේශ ද්‍රොහීන් වනවා මෙන්ම මෙම භූමියේ වාසය කිරීමට පවා අයිතියක් නැති අයවලුන් වේ.

          අපි අයින් වෙලා පයින් යමු පුතී

          • Jeppange maraya says:

            Thopi wal para tiyyo oya therum gatthu tika oya vidhiyala mathaka thiyagena vadakarapan.

            Thopi biyyan athare thibichcha paudgalika arawulakin prayogana aragena mahinda baiyawa paraddala maithree baiyawa genalla toy prayinta one vidhiyata rata pawadenna haduwata biyo bayo ekata ekathuwela toyange ammalata digital wela thiyenne.

            Thamunuth toyyo kiyala hithan inna heenamana jepi ballantath meka honda padamak. Thopi plan kale maithee athin slfp vinasha unahama e chanda padanama thamunge paththata harawa ganna.

            Evva summa putho bayyo inakan.

          • click says:

            Well said.

            To add a small thing,

            In the near future, gender of newly born also legally declare by so called “Appachchi”

          • Boo says:

            ඇත්තටම කවුද බං බයියො කියන්නෙ? යූඇන්පී කාරයින්ටද, නැත්තං අර ජාත්යන්තර ප්රජාව කියල කියාගන්න පස් හය දෙනාද, එහෙමත් නැත්තං අර එන් ජී ඕ කාරයොද? ⁣මොකද ඔය කියපු අය තමයි ඔය ලැයිස්තුවේ තියෙන ටික පහුගිය ටිකේම කලේ.
            ඕක ඇහුවට කේන්ති ගන්න එපා, මේ දවස් වල හිත ටිකක් ඉතිං අවුල් තමා, ඕක ඇරිලා යයි.

        • maraya says:

          මේ මොනවා කියනවද මුදල් බලේට රට පාවා දීම කලුසුද්දන්ගේ ප්‍රතිපත්තියයි …කථානායක දෙමල ඩයස්පෝරාවේ රුකඩ නැට්ටුවෙක්

          • SUNIL says:

            රජාගෙ බලු වැඩ විවේචනය කරන එකා ඩයස් පෝරා කාරයා, ngo කාරයා ,කොටියා ,දේශද්‍රෝහියා අනේ තොපි වගේ බූරුවො රැලක්

        • Vasana says:

          අපේ මව් බිම තවත් විනාශකරන්න බටලන්දේ රනිල් ට , UNP . JVP,TNA අවස්තාවදින්ට ,ජාතිවාදී බෙදුම්වාදීන්ට සහය දෙමින් දේශද්‍රෝහී පුද්ගලයෙක් නොවී කතානායක කරු ජයසුරිය ඉල්ලා අස්වී ගෙදර යන්න
          ජනතාව හිටපු අගමැති රනිල් ව රටේ ජනතාව ප්‍රතික්ෂේප කරනවා ඒ බව තේරුම් ගන්න

      • Bra Sira says:

        Your spelling wrong. He is really bald!

      • Dan says:

        Are you out of your medicine today? UNP Idiots

    • Kuveni says:

      Who initiated all this evil in 2015? It was no one other than M3!

      He cannot exonerate himself from the responsibility of causing destruction and mayhem to the country since 2015 together with Ranil.

      He disgraced MR, harassed him but finally was compelled to salvage himself under the protection of MR!

    • වීර සිංහලයා says:

      කරැ ජයසූරිය නියම දේශප්‍රේමියෙක්. ඔබතුමා කතානායක හැටියට මෙවැනි එඩිතර, නිවැරදි තීරණගැනීම එම තනතුරේ ගෞරවය රැකීමක්.
      මෙම නොසන්ඩාල ජනාධිපතිට ප්‍රජාතන්ත්‍රවාදය ඉගැන්විය යුතුයි.
      දිවුරැමි දුන් එවුන් ඇටිකෙහෙල් ගිල්ල උගුඩුවන් කරනු.

      • ශක්ති says:

        එහෙම එකාට එකාට ඕනා විදියට තොපිට නටන්න බෑ .මේ රටේ ලිකිත වියවස්තාවක් තියෙනව තොපේ එංගලන්තේ වගේ නෙවෙයි .කතානායක කියන්නේ රටේ ජනාදිපති නෙවෙයි කතානායක වැඩ කරන්න ඕනා මිනිහට නියමිත වැඩ මිසක් ජනාදිපතිගේ වැඩ නෙවෙයි ඉස්පිරිතාලේ නර්ස් දොස්තර වගේ ශල්‍යකර්ම කරන්න යනවද එහෙම ගියොත් මොකද වෙන්නේ ?
        ටෝයියෝ කියන තොපි හිතාගෙන ඉන්නේ තොඉට ඉරපායන්නේ බටහිරින් කියල .ටෝයියන් වන තොපේ අලුත්ම න්‍යාය තමයි චන්ද පැරදීම් පිළිනොගැනීම .ඇමරිකාව තොපේ රටක් උනත් ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ජයග්‍රහණයත් තොපේ බටකොළ ආච්චි පන්තියේ ඇමරිකන් කාරයෝ පිලිගත්තේ නෑ.අන්න එකේම දිගුවක් තමයි මේ .තොපි ලිබරල් බැල්ලිගෙ පුතාලට ඕනා විදියට මේ රට නටන්නේ නෑ ඕක ඇදගෙන පලයන් බලන්න තොපිට අපි රටේ ජනතාව මොකද කරන්නේ කියල .

      • ගිරවා says:

        මෙන්න UNP බත් කන මිහරකෙක් උන්ගේ වරිගය ගැන කතා කරනවා අසව් අසව් මිහරකා තප්පුලන හැටි ..හික්…. හික්
        උබ රතු අලියෙක්ද ? අන්තවාදී හම්බයෙක්ද ? ජාතිවාදී දෙමලෙක්ද ? අවස්ථාවාදී UNP හිවලෙක්ද ?
        ලැජ්ජයි මිහරකෝ උබේ මෝඩකම ගැන

      • පොඩ්ඩක් හොයලා බලන්න සහෝදරයා ඔය කථා නායකම තමයි චන්ද්‍රිකා ආණ්ඩුවට යුඑන්පිය කඩාගෙන ගියේ. අනික ලෝක වාර්තා තියෙන රටවල් අතරට දූෂිතම කථානායක ලංකාවේ කරු ජයසුරිය ලෙස නමි කෙරේ.

    • Saradiel says:

      ලෝකයෙන්ම අපකීර්තිමත්ම කතානායකයා, කරු ජයසූරිය කරුණාකර කොටි නාඩගම් නටන්නේ නැතුව අස්වී ගෙදර යන්න
      අස්වී නොයන්නේ නම් මොහුව බලෙන් ඉවත් කරන්න
      නව අගමැති ගරු මහින්දට ජය වේවා

    • පරගැත්තා says:

      ඇයි ඕගලන්ට අමතක උනාද අපේ කථානායක කරු ජයසූරිය මහත්තයගෙ …
      දුව බැඳලා ඉන්නේ එංගලන්තයේ සුද්දෙක් බව!!
      එසේම විස්කි මැඩම්… චන්ඳ්‍රිකාගේ…
      දුව බැඳලා ඉන්නෙත් එංගලන්තයේ සුද්දෙක් බව!!

    • Namal says:

      ව්‍යවස්ථාව අනුව ජනාධිපතිවරයා වෙත බහුතර බලය පෙන්වීම ප්‍රමාණවත් ය.කතානායක ඉදිරියේ බහුතර බලය පෙන්වීමට අවශ්‍ය නැත

    • කතානායකතුමෝ, ඇත්ත කියන්න එපෝ! අපිට රිදෙනවෝ! හඳපානෙ අගමැතිල පත්කරල පාර්ලිමේන්තුව කල්තියල නටන නාඩගම හරි කියල කියන්ඩ. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ වචනයක් විතරයි. ලෝකෙ රටවල් එකසිය අනූගානක් තියෙන නිසා ඇමරිකාව, එංගලන්තය ඇතුලු පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල්, ඉන්දියාව, කැනඩාව, ඔස්ට්‍රේලියාව,ජපානෙ එහෙම ගනන් ගන්න එපා. හැබැයි අපිට තාම චීන තානාපති ඇවිත් ගියාට චීනෙවත් රාජ්‍ය තාන්ත්‍රික නිල සුබපැතුමක් එවුවෙ නෑ. ඒ වුනාට අපි තමයි හරි කියල කියන්ඩ, හරිය!

  2. Sudeera says:

    පාර්ලිමේන්තුව නැවත රැස් වෙන දවසේ පාර්ලිමේන්තු වැඩ කටයුත කර ගෙන යාමට ඉඩ නොදී කුණුහරුපෙන් බැන වැදීමටත්, සෙන්කොලය පහර ගැනීමටත්, රජයට එක්වෙය කියා සිතන මන්ත්‍රීවරුන සගවා තැබීමටත් චන්ද්‍රිකා, රනිල්, මංගල, රාජිත, ටෝමියා, පොන්සේකා, රතු අලි පටිය අනුර, චමපිකා සහ NGO නඩය කුමන්ත්‍රණයක් දියත් කිරීමට හදනවලු.

    • sam says:

      එතකන් උඹ වහල් සේවේ යෙදෙන හොර රජයි උගෙ කම්ඹ හොරු ටිකයි නිකන් ඉඳියි නේ? අනේ බන් කකුල් දෙකින් හිටගනින් හොරුන්ට කඩෙ නොගිහින්

      • Dev says:

        rata adare nati batahira gathi UNP palayan ratenma

        • රෙහාන් says:

          සෑම් නිකන් ඉන්නේ නෑ තමයි යකෝ හිතන්න එපා එදා 62 ලක්ෂයම තාම ඉන්නවා කියල එක ලොකු වැරදීමක් දැන් කින්සිපාරේ තොපිව හොයාගෙන එන්නේ බොහොම ළඟදීම යන්න රටවල් හොයාගෙන ඉදපන් නිකා ඉන්නේ නෑ තොපි බෙදුම්වාදී පරබල්ලන්ට ඕනා විදියට අපේ ලෙයින් රැකගත් මේ රට බෙදල දෙන්න අපි ඉඩතියන්නේ නෑ තව ටික දවසයි බලන්නේ මිනිස්සු ජනග ගග වගේ ඇවිල්ලා තොපිව කම්බස් කොරාවී

        • KK says:

          එතකොට රටට ආදරෙ අත යටින් කොමිස් කුට්ටි අරගෙන මව්බිම චීනෙට විකුණන හොර දේශප්‍රේමී එකා විතරද?

      • UNP හොරු says:

        Sam අනේ බන් කකුල් දෙකින් හිටගනින් හොරුන්ට කඩෙ නොගිහින්

      • Chanaka says:

        Sudeera: Koheda Yanne?

        Sam: Malle Pol!

  3. Shasi says:

    උඹ බයවෙන්න එපා මුන් ටික ඔක්කොම කෙලොගන්න යන්නේ පාසල් නිල ඇදුම් දීල මුදලාලිලා හතර දෙනෙක්ගෙන් ලොකු කොමිස් අරගන .
    මේ අවුරුද්දේ ළමයි ඇදුම් මහන්න වෙන්නේ මාර්තු මාසේ . කෙලොගන්න පටන් ගන්නේ මේකෙන් තමා .
    මුදලාලි හතර දෙනෙක් තමා මේ නිල ඇදුම් පාලනය කරන්නේ
    පවු කඩ ඔක්කොම මුදලාලිලා රෙදි ටික තියගන බුදියන්න වෙන්නේ

  4. Shasi says:

    මුදලාලිලා හතර දෙනෙක්ගෙන් ලොකු කොමිස් අරගන . මුන් ටික ඔක්කොම කෙලොගන්න යන්නේ පාසල් නිල ඇදුම් දීල
    මේ අවුරුද්දේ ළමයි ඇදුම් මහන්න වෙන්නේ මාර්තු මාසේ . කෙලොගන්න පටන් ගන්නේ මේකෙන් තමා .
    මුදලාලි හතර දෙනෙක් තමා මේ නිල ඇදුම් පාලනය කරන්නේ
    පවු කඩ ඔක්කොම මුදලාලිලා රෙදි ටික තියගන බුදියන්න වෙන්නේ

  5. Saroja says:

    Koti keeyak labunada oya prakashaya karanna. Me tharam jarajeerna dushitha deshapalanayak lokaye kohewath nathuwa athi.

  6. බයිලා මෝ says:

    යකෝ මුංට පාර්ලිමෙන්තු එන්න කිව්වම අර බල්ලෝ නාවන්න හදනකොට වගේ පස්සට අදින්නේ ඇයි?

    • කොකා says:

      උසාවියට යන්න කිව්වම උඹලගේ ලොක්ක නාවන්න ගෙනියන බල්ලෙක් වගේ හැඟෙන්නේ මොකෝ ? අගමැතිකම එපාද ?

  7. manhatton says:

    They are going to fear the MY3. Treat him according to the LAW.

  8. සහන says:

    මෙන්න කපුරුහාමි කට ඇරලා ගඳේ බෑ .ලංකාවේ මෙතුවක් පහලවෙච්චි කුජිතම කතානායකයා තමුසේ ඔයි .බොහොම පැහැදිලිවම තමුසේ unp එකට පක්ශාගාර්හිව එදා ඉඳලා පාර්ලිමේන්තු කටය්ය්තු මෙහෙයවපු බව හැමෝම දැක්ක ඔයි තමුසේට දැන්ද කොන්ද ලැබුනේ ?තමුසේ එදා පක්ශාගාර්හිව කටය්ය්තු කරනකොට ඔය වගේ කොන්දක් තිබුනේ නෑ නේද ?නිහින පක්ශාගාර්හි සායිබබා කාරයා .තම්සේ වගේ බටහිරට කරන ගෙරියෝ ඔයි පොල්පිතිවලින් කපාගන්න පුළුවන් .පලයන් යන්න මේ රටේ මිනිසුන්ට වද නොදී කාලකන්නි ජඩයා

  9. Donald Isuru Wilegoda says:

    Presidents Rajapaksa and Sirisena has the majority support. This is the most biased speaker in the history of Sri Lanka. Lets impeach him

  10. Sarath Bulathsinghala says:

    Where was this low life when the Local Government elections were delayed for many years, where was he upto now when Provincial Council elections in 6 Provinces were delayed with no dates named? He is a disgraced, partisan politician who has so far disgraced the position of the Speaker of the Parliament.

  11. පරාජයසුරිය says:

    ප්‍රජාතන්ත්‍ර වාදය රැකගැනීමට වහාම පාර්ලිමේන්තු මැතිවරණයක් කදවන්න. ඔය 116 ට තවදුරටත් මහජන ප්‍රසාදයක් නැහැ.

  12. Ivan says:

    Mr Speaker, Why don’t you seek the opinion of the Supreme Court which is the Supreme body in Sri Lanka with regard to the appointment of the new PM and Prorogation of Parliament by the President?
    This will end the crisis which everyone has to accept.

  13. Nim says:

    MOHUTA MOLE KOLOPPAN DA ?
    LE PIPASAYEN PELENAWA DA ?
    GE MA MADA BALAPOROTHUWA ?
    JANATHAWA PAARATA GENA WETH
    MAGE RATA AHINSAKA JANATHAWA GE LE SELA
    WUNOTH
    AYA MAHA PAPAYAK
    WEYAWASTHAWA ANUWA
    WADA KALA UTHIEE
    RATE BAHUTHARA JANATHAWA
    KOTHA NADA KIYA
    OYA MOLA YATA THEREN NADDA ?

  14. Gorilla says:

    Usesless to blame this old rat. Take approprite legal action on him.

  15. VJM Bandara says:

    Yako, illan-kame kelawarak thiyenna ona. Thota mona kahilllada ? 14 venakan hitapan.

  16. indunil says:

    UNP nila prakashaka

  17. Hari says:

    JAYAWEWA KARU, GANNA THIRANE HARIYATAM HARE

  18. mm says:

    ringapan ranil ge Redda asse. pala buoruwa

  19. ubala set eka Rani monawa kalat uutama arrwada set eka Raniyagey arka llaywa kaapan ratata hena ghauwat kamak nha .thk nodakin para ballllo. maka baaaviyan.Hena 7 ma ghapan.Rajkaley rata pawaadun para balllo set eka tamae ubala.

  20. -ri naki karuwo ubata yakaaagem phitae.

  21. re hu tigey sun thopilata tiyena olugedi gaana wadiwana taramata ratata vinaasey wanawanam unat ubalawa pat kara gannna ornada baaki nalllo.

  22. fernando says:

    Speaker is controlled by western forces through Rajitha/mangala/champika. they wrote statement and speaker signed

  23. Ankoora says:

    එකක් පැහැදිලියි, එජාප එකෙකුටවත් රටට කෙලවුනාට ගානක්වත් නෑ.

  24. sathyapala says:

    ගමේ ඉතුරුවෙලා ඉන්න යුඇන්පී කාරයෝ එකා දෙන්නට ගුටි අන්නන තැනට තල්ලු කරන්න එපා. එජාපය හැමදාම හදන්නේ රටේ ලේ වගුරුවන්නට. මේ හදන්නේ ඒකට. එජාපය පැහැදිලිව දන්නවා තමන්ට චන්ද පදනමක් නෑ කියලා. ඒ නිසාම දිගින් දිගටම චන්ද කල් දැම්මා. දැන් ජනාධිපතිවරයාත් ආපසු හැරුන තත්වයක් තුල සහ මහබැංකු මංකොල්ලය සැබෑවක් බව රටම දන්නා තත්වයක් තුල ඔවුනට ඉතිරිව ඇත්තේ සුළු ජාතික චන්ද සහ කැපුවත් කොලපාට චන්ද ටික පමණි. එසේ තිබියදී එජාප නායකත්වය නවීන් බෑණනුවන්ට ලබා ගන්නට හැකිවෙයි සිහින මවමින් කතානායක පිස්සු කෙළිමින් සිටී. මේ හරහා ඇතිවෙන කෝලහාල ජාතිවාදී කොලහාලයක් දක්වා වුවද තල්ලු වී යා හැකිය. එජාපය පසුපස සිටින බළල් අත වන බටහිර රටවල වුවමනාවද මෙයයි. රටේ ඇතිව තිබෙන අර්භුදකාරි තත්වය මැද කාගේ අණ පිළිපැදිය යුතුද කියන ගැටලුවකට මැදිවන ආරක්ෂක අංශ වල්මත් වනු ඇත. මෙය දඩමීමා කරගෙන සුළු ජාති ආරක්ෂා කරන මුවාවෙන් ඉන්දියාවේද ආශීර්වාද මැද බහුජාතික හමුදා ගොඩ බැස රට බෙදා වෙන්කර දැමීම අවසන් ප්‍රතිපලයයි.

  25. Mssikva says:

    His llegalstatements will trigger chaos and if you continue allow him to behave this way no body knows what will be consequences. He should be punished as per rules of law and arrest him.

  26. david milibanda says:

    nominate any suitable genuine UNP’er as the PM candidate not RANIL.
    President will not endorse Ranil.

    Does the UNP’ers have the balls to stand up demand Ranil to step down ? Lets see.

  27. PULATHISI says:

    කරු ජයසූරියත් අර්ජුන මහේඳ්‍රන් ප්‍රදානය කරන ලද බංකු මගඩියේ මුදල් කොටසක් ලබාගෙන අැති බව සනාතයි.
    මහබැංකු මගඩියේ නිර්මාතෘ රනිල් වික්‍රමසිංහව ආරක්‍ෂාකිරීමට තප්පු ලන්නේ මහබැංකු මගඩියේ මුදල් ලබාගත් විසිදෙදෙනායි.
    කරු ජයසූරියත් එහි කොටස් කරුවෙකු බව මැනවින් සනාතයි.විදේශ ගැති දේශද්‍රෝහී මොවුන් සියලු දෙනාම භංග වේවා.

  28. Manoj says:

    “මෙම වෙනස්වීම් වලට පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් ඔවුනට හා නව පාර්ශවයට හිමි බහුතරය පෙන්වීමට හැකිවන තුරු පෙර පැවැති තත්වය පිළිගැනීමට මා හට සිදුවන බව අවධාරණය කරමි.”

    Mey statment eke WARDAK penne nehe. MR/RANIL 2 na ma MAJORITY thwawama pennala nethi nisa පෙර පැවති තත්වය පිළිගන්නා ලෙස පාර්ලිමේන්තුවේ බහුතරය ඉල්ලා ඇති ‍හෙයින් meka weradi nehe !!!

  29. sathya says:

    Very good Speaker. Be strong.

  30. prasanna says:

    ප්‍රභා නැතිකරන්න ඕඩර් දුන්නේ ජනාධිපති මෙෙත්‍රි…හොර රජා ඒ වෙලාවේ රටේ හිටියනං ප්‍රභා එක්කත් ඩීල් එකක් දායි වලලපු රත්තරං ගන්නවත්..

  31. silva says:

    anichchawatha sankaaraaa

  32. david milibanda says:

    Heen Baba seeyath Samanalayek da ?????? Welada ?????????????

    Yako Prasanna……. May Raja ta yakku ekkath deal danna puluwan. රත්තරං ganna witharak nowei kahuththath galawa ganna. E’ka nisa oya kindy nawaththa pan. Hap penna welawak nowei, rata goda ganna wela thiyenne.

    Manoj… oya kola kali wedak nehe. Depakshayama peni sita wedi chanda labagatha yuthi. kola kali walata thirana behe.14 wani da penna palla.

  33. Modaya says:

    Sirikothe Speaker………………….Thu NOdakin…………

Main News