මා අගමැති වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවීමේ සටන ජයගන්නවාමයි..- රනිල්

November 8, 2018 at 5:30 pm | lanka C news
මා අගමැති වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවීමේ සටන ජයගන්නවාමයි..- රනිල්

පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීමේ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවීමේ සටන අනිවාර්යෙන් ජයගන්නා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අරලියගහ මන්දිරයේ කදවුරු බැද සිටින එක්සත් ජාතික පාක්‍ෂිකයන් අමතමිනි.

තමන් තනි නොකරමින් පක්ෂය වෙනුවෙන් අරලියගහ මන්දිරයේ සිටින පාක්‍ෂිකයන්නට ස්තුති කරමින් ඔහු කියා සිටියේ පාක්ෂිකයින්ට අරලිය මන්දිරයේ අඩුපාඩු තිබේනම් ඊට සමාවදෙන ලෙසයි.

33,498 Viewers

42 Comments to “මා අගමැති වී ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවීමේ සටන ජයගන්නවාමයි..- රනිල්”

  1. යුක්තිය says:

    බහුතරේ තිබුනයි කියමු…..! කොහොමද අගමැති කම ගන්නෙ….? තිබුනට ගන්න බෑ….! පුලුවන් නම් අරං පෙන්නපං…!

    • siri says:

      ane palayan ban…pin Agamathiyage katu kana ewn

    • Janaka says:

      ජනමතවිචාරණය ක් වහා කැදවා නු..ජනතාවට පාර්ලිමේන්තුව ගැන තීරණය ක් ගැනීමට දෙනු..බෙදුම්වාදී ව්‍යවස්ථාක් අටවන්න ගිය පාර්ලිමේන්තුව ප්‍රතිකේෂ්ප කිරීමට ජනතාව ට අවස්ථාව දෙනු…

    • මැදමුලනෙ මුත්තා says:

      රනිල් නූල් සූත්තරකාරයා. ඌ ගහන ගැට ලිහන්න අමාරැයි.
      පාර්ලිමේන්තුවෙන් ⁣බහුතරය පෙන්නල මෙික විසඳාගත යුතුයි කියල, ඌ අඹරපු ගුලිය දිරවගන්න බැහැ ⁣වගෙයි.
      ජන්ද දිනීමයි, දේශපාලන ගුලි ඇඹරීමයි ගේමි දෙකක්. කැබිනට් එකේ මංගල රැස්වීම තියන්නත් පෙර, දිවුරැමි දීපු එවුන් ඉල්ලා අස්වෙන අවස්ථාවක් මින්පෙර ලෝකෙ කොහෙවත් දැකල නැහැ.
      මෛත්‍රීපාලට වෙලා තියෙන්නෙ පලංචිය නැග්ග වඳුරට වෙචිචි දේමයි.

      • ජනක says:

        පලයන් මිනිහෝ යන්න .රනිල්ට ගැටගහන්න තරම් හැකියාවක් නෑ ඌ ගැන ඔය බොරු කතා හදන එක නවත්තාපන් .ඌ ට පුළුවන් ඉටිගෙඩියක් නෑ .ඉස්සර උඹලා කිවා නේද රනිල් අලයක් නෙවෙයි මොලයක් ආර්ථිකය ගොඩ දාන්න රනිල් ඇතුළු unp එකට චන්දෙ දෙන්න කියල .දැන් අවුරුදු 3ක් හිටියා ආර්ථිකය ගොඩ දැම්මද ? මහබන්කුවත් කොල්ල කාලා ආර්ථිකයත් වට්ටලා නේද මිනිහා ගියේ .
        ඊළඟට කිව්වා අම්මෝ රනිල් මිස්ටර් ක්ලින් කියල මොකද උනේ ?මිනිහා පට්ට හොරුන්ගෙත් හොරෙක් කියල ජනාදිපතිතුමාගේ කතාවෙන්ම ඔප්පු උනා නේද ?

        • මරියකඩෙි චොප්පෙ says:

          උඹලට තවම රනිල් අඹරපු ගුලිය දිරවගන්න බැහැ නේද?
          ජනාධිපතියි, අළුත් අගමැතියි උමිබලකඩ කාපු බලල්ලු වගේ නේද? කක්ක බරඋනාට රෙන්න බැහැ.
          කෝ අර රංජිත් සොයිසා, ඌ තවම එල්ලුනෙ නැතෙයි?

          • Hoo !!! says:

            පාර්ලිමේන්තුවෙ බහුතරය පෙන්නුවම අගමැතිකම දෙන්න ඕනෙ කියල නීතියක් කොහෙවත් නැහැ. ඒ නිසා බහුතරය පෙන්නුවත් රනිලාට ආයෙ අගමැතිකම ගන්න බැහැ 😀 අකුලං ගෙදර නොගියොත් පොදු දේපල අවභාවිතා කිරීමට ජම්පරේ අඳින්න වෙනවා.

          • Asaranaya says:

            මරන්න ගෙනියන හරකා කොහෝමටත් උම්ඹෑ කියමින් මොරදෙනවා,
            මීන රාශියේ බල සුන්වී යනවා
            කේන්දරෙ අපලෙත් ඉස්මතු වෙනවා
            පුදුමයි ඒත් ඇත්තයි එය සිදුවෙනවා,
            රානි අලයෝ ඔහේ තොල් පෙති වෙව්ලනවා

      • wijebahu says:

        Niyama comment eka machan.

  2. Oyata danna democracy mathak wine. Palath palana ha palath saba mathiwarana kal yawana kota owa gana danunema naha neda Ranil unnaha. Thamuseta oya pala dene ditta damma weedaneeya karmaya.

  3. sunimal says:

    බල්ලෝ බිරුවට කඳු පාත් වෙන්නේ නෑ

    • Alapaluwa says:

      අනේ පලයන් සුදුපිම්පියෝ යන්න උඹ හදහන ප්‍රජාතන්ත්‍රවාදය.දැන් බොරුවට කළබල වි දඟලන්නේ දන්නවා බැඳුම්කරේ ළඟදීම කරේ බව.උඹට විතරක් නොවේ උඹගේ සගයා කොහෙසිටියත් අපි ගේනවාඕකව ලංකාවට.

      • Asaranaya says:

        කොක්ක වක් වෙලා නො නගින ගමනකි පින්ගුත්තරයා මේ යන්නේ
        රනිලගෙ අලේ කුණුවෙලා මන්දිරෙත් ඉවරයි අසුචි පිරිලා ගඳයි අනේ,
        ඇඟත් කෙට්ටුවී කලිසම හැලිලා අලි ජන්ඟිය එලියේ විසිවෙන්නේ,
        ඉවරයි ඉවරයි සෙල්ලම් ඉවරයි යමලොව යන්නයි සැරසෙන්නේ

  4. බන්ඩා says:

    ජනතාවගෙ චන්ද අයිතිය අවුරුදු දෙකකට කල් දැම්ම රනිලට මොන ප්රජාතන්තරවාදයක්ද? අද රනිල එජාප මෝඩයන්අ අඹරන්නෙ බැදුන්කර චෝදනාවට හිරේ ලගින්න වෙන එකෙන් ගැලවෙන්නය්.

  5. Jagath says:

    This man is mad now, he is now getting returns to his sinful character, including Batalanda murders, Central bank robbery and limitless insults to the country !

  6. aneda says:

    47 ta d.m.d. agamathikama gatha, wiyawsthawata pitin kola kallen agawinisuru iwath kala, 16 ta wipaksa nayaka ama dunna, 6 ta wipaksaye sanwidayaka kama dunna ,digatama chanda kal dapo oyadan monada kiyanne.

  7. Nim says:

    RA NIL
    SRI LANKA WATA KARAPU
    APARADA KANDARAWA
    OYA WATEE ENNA
    HORA RALA HARENNA
    SRI LANKA WEE HAMOMA OBALATA
    SAPA KARANAW//////
    A SAPAYEN MEDANNA KOHOMA
    WATH BAHA
    DAN WATH ARLIYA GAHEN
    BAHALA PALA
    RATATA KALA APARADA
    WALATA WANDI
    LABAGANEEMATA JANATHAWA
    PULA PULAA BALA ENNAWA.

  8. හැටදෙලක්ෂයෙන් එකෙක says:

    මූව අල්ලලා හිරේ දමාපියව් දේශද්‍රෝහී පර ගැත්තා.හැටදෙලක්ෂයෙන් එකෙක්

    • HOO ! says:

      බහුතරේ තිබුනයි කියමු…..! කොහොමද අගමැති කම ගන්නෙ….? තිබුනට ගන්න බෑ….! පුලුවන් නම් අරං පෙන්නපං…!

      • දැන් පාර්ලිමේන්තුව කල්දාන්න ජනාධිපතිට බලය තියෙනව කීවට ආපු පීඩනය හමුවෙ 16, 14 කියලා දවස් දෙකකින් ඉස්සරහට ගන්න විධායක ජනාධිපතිට සිදුවුනා. ඒ වගේම තමයි බහුතරය පෙන්නුව දාට උගේ හිතේ තියෙන දේවල් කරන්න බෑ. මොකද මේ රට රාජාඥාවකින් ග්‍රාමසේවකයාට ලියලා දීපු නින්දගමක් නෙවෙයිනෙ.

  9. david milibanda says:

    ප‍්‍රජාතන්ත‍්‍රවාදය දිනවීමේ සටන ජයගන්නවාමයි… How?????
    By looting the Central Bank again???

    If Angela Merkel can keep her parliament prorogued for 5 months, Blegian parliament can be kept prorogued for (541) days, North Ireland parliament can me kept prorogued for OVER (%$!) days by the British Government, Sira can prorogue the parliament until February 2020.

  10. david milibanda says:

    Ara marikkar raya samanalayek wage igilenda hadanawa methane photo eke.

  11. banku hora mahendran genwa siyaluma mudal aapasu laba dunnoth vote karanawa nethnam palayan yako yanna

  12. Alfi says:

    මේතෙක් කල බොරු හොන්ඩටම අඑති ගෙදර යන්න

  13. Aiodya says:

    R2 must be taken into custody with immediate effect to safeguard the DEMOCRACY IN SRI LANKA. RW is responsible for killings of 60,000 innocent men, women and children in Sri Lanka between 1987-1990. RW destryed the people’s freedom, right to vote, and well being. RW is a TRAITOR OF SRI LANKA 🇱🇰.

  14. Sinhalaya says:

    Sobitha giya thanatama pala apita wada nodi.

  15. sakwithi says:

    awurudu thuna hamarak prajathanthare kala kala dan thama jaya ganna on wela thiyenne.
    mahaththayo nambu pitin yanna …..araliya gahe danata adu maternity ward ekak witharai.

  16. Tiulin says:

    Photo eke ekekge munaka wath hinawak naha. Hariyata apayata gahapu kalandar wage. Baya nathi manthrila tika.

  17. පොඩි එකා says:

    ප්‍රඡාතන්ත්‍රවාදේ දිනවන්න ඕන හින්දා වෙන්නැති මෙයා අගමැති වෙලා ඉන්නකොට චන්ද කල් දැම්මේ.. මේවට ඉතින් මොන කටින් කතා කරන්නද කියලා මට නං තේරෙන්නේ නෑ…

  18. Suren says:

    Prejathnthreya kohomath eterewela teyana rate sampath teka wekunnawa . Ekai theththa eththa

  19. Hari says:

    Hey, Old Butterfly, go and fly a kite!

  20. Dp says:

    චන්ද මාස ගණන් අවුරුදු ගණන් කල් දානකොට ඔය කියන ප්‍රජාතන්ත්‍රවාදය කොහෙද තිබුනේ .ඔයකියන ජන බලයක් තියෙනවනම් පර්ලිමේන්තු මැතිවරණයකට යන්න .අපිත් ඉන්නේ එනකල් .

  21. Niru says:

    This joker is a good example of a “frog in a well”. The idiot cannot understand that people have moved beyond him. He is history. Other fools who are backing him like backboneless premadasa and gon jayasooririya are all in the dustbin now.

  22. Gayantha says:

    මෙයාගේ ප්‍රජාතන්ත්‍රවාදය හරියට අර ලෝකෙ පරනම රස්සාව කරන අයගේ කන්න්‍යාභාවය වගේ. 1994 සිට යුන්පි නායකයා හැබයි පක්ශෙ ඇතුලේ කිසිම චන්දයකින් නෙමෙයි පත්වුනෙ සහ කිසිම ප්‍රජාතන්ත්‍රවාදයක් නැති පක්ශයක්. පක්ශේ වියවස්තාව හදාගත්තා හැමදාම නායකයා වෙලා ඉන්න. මේ යකා දක්ශයෝ කීයකට කැපුවද. එහෙව් මිනිහා ප්‍රජාතන්ත්‍රවාදය ගැන බයිලා කියනවා.

  23. යටත්විජිතවාදී රාමුව යලි ලබා ගන්නවාමයි. says:

    යටත්විජිතවාදී රාමුව යලි ලබා ගන්නවාමයි. රටවැසිය නිදන් හිටියොත් විතරයි සෑර්. නිකන් ගැරඩි පෙනේ දාන එපෝ.

  24. මා නැවතත් 36 වන වතාවටත් පරදිනවාමයි සහෝදරවරුනි,,,, says:

    මා නැවතත් 36 වන වතාවටත් පරදිනවාමයි සහෝදරවරුනි,,,,පොදු අපේක්ෂක බුරුවෙකු පිට නැග බුරුසටනක් දී දිනනවාමයි.වරෙල්ලා… වරෙල්ලා….අරලිය ගහ මන්දිරයට වරෙල්ලා.

    • The Citizens says:

      This is a evil consequence that you have to undergo,just because ,though you all were elected mainly by vast majority of Sinhala peoples’ votes ,you tried to ruin the majority race’s wishes ,by taking steps to harm the National defense ,National interests, Culture and Sovereignity of the motherland,just to appease the western colonial masters ,NGO s, Seperatists
      and Tamil Diaspora.The majority race is very furious about it ,as shown by the recent local election results.

    • Analyst says:

      When was your democracy,1. When the post leader of opposition was given to a person with only 14 M.P.s overlooking the person with 76M.P.s. ?
      2.- When the local elections were postponing and then postponing the due Provincial council elections?
      3. When you with only 46 M.P.s in the Parliament took the Prime minister post ,ignoring the rights
      of then Prime Minister with 146 M.P.s?
      4’When you try to bring a new constitution against the wishes of the vast majority people
      in this Country ,as they feel certain that it would
      lay foundation to divide the Country ,in very near
      future?

  25. නිළමේ says:

    මෙයගේ පුදුම බල පෙරේතකමක්නෙ තියෙන්නෙ.

  26. දිට්ට ධම්ම වේදනීය කර්මය says:

    මූට පලදෙන්නෙ දිට්ට ධම්ම වේදනීය කර්මය. මූට දැනුයි ප්‍රජාතන්තවාදය මතක් වෙන්නෙ. අපි දැක්කනෙ පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී කෙනෙක් ප්‍රශ්නයක් ඇහුවම මූ නිකන් බීන් වගේ විහිලුවක් වෙනව. අනිත් කිසිම කෙනෙක්ව ගනන් ගන්නෙ නැහැ. මූ මහ පරයෙක්. රට බෙදල, විකුනල කන්න තමයි හැදුවෙ. මතක තියා ගනින්. බුදුන් වැඩ සිටිය, බුදුදහම කල්පාන්තරයක් පවතින මේ සිංහල බෞද්ධ රටේ තොපි වගේ හිවලුන්ට කවදාවත් ඉඩක් නැහැ. ස්වභාව ධර්මයෙන්ම දඬුවම් දෙනව. හාමුදුරුවරු හිරබත් කනව. තොට පිරිත් නූලයි පිරිතයි මතක් වුනේ බලය නැති උනාමද? මේ පරයට පිරිත් කියන හාමුදුරු වරුන්ට දානෙවත් දෙන්න නරකයි.

  27. usa says:

    anna U.S.A. eke nithipathi dotta dala. kisima prassnayak naha kisima udgodanyak naha jathyantharaya kalabilath naha. barida mehe ina prajathanthara wade rakina NGO mura ballanta kagahanna wirudda wenna.

Leave a Comment

Main News