මා අත්අඩංගුවට ගන්නැයි නියෝග කර අගමැති ස්විස් ගිහින්.. විමල් FCID කටේ සිට කියයි..

January 10, 2017 at 10:40 am | lanka C news | ලංකා සී නිවුස්
මා අත්අඩංගුවට ගන්නැයි නියෝග කර අගමැති ස්විස් ගිහින්.. විමල් FCID කටේ සිට කියයි..

ජාතික නිදහස් පෙරමුණු නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා අද පොලීසි මුල්‍ය අපරාධ කොට්ඨාශය හමුවට කැදවා තිබේ.

තමන් ඇතුළු කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශයට නියෝග කර අගමැතිවරයා විදෙස්ගතව ඇති බවද මන්ත‍්‍රිවරයා එහිදී පැවසීය.

32,160 Viewers

9 Comments to “මා අත්අඩංගුවට ගන්නැයි නියෝග කර අගමැති ස්විස් ගිහින්.. විමල් FCID කටේ සිට කියයි..”

  1. Hemantha says:

    හිටපු සෞක්‍ය ඇමති ඇතුලු පරගෙති ආණ්ඩුවේ ඉන්න, ගිය ආණ්ඩුවත් හිටපු දැනුත් ඇමති වරු වෙලා ඉන්න අය වාහන බාවිතා කරලම නැද්ද ? මේක දේශපාලන පලිගැනීමක්. මේවට වන්දි ගෙවීමට සුදානම් වෙයල්ලා .

  2. Lolla says:

    As a born UNP supporter I am really disappointed with PM and I respect you Sir

    • SARADIEL says:

      කළු කොටි මිනීමරුවෝ යහපාලන හොරු නිදහසේ අපේ විපක්ෂයේ මන්ත්‍රී වරු බොරු චෝදනා වලට සිරගෙදර …..අහෝ රටකට සිදුවූ නැස්පත්තියක්
      යහපාලනේ බලයට ආදා සිට කලේ විපක්ෂයේ මන්ත්‍රීන් අත්අඩංගුවට ගැනීමයි …..මේ දේශපාලන පලිගැනීම් වහාම නැවත වනු
      මිනිසුනේ මේ අසාධාරණයට විරුද්ධව පාරට බසිව් ..උතුරේ විජය කලා ගමන් කරන්නේ හෙලිකොප්ටර් වලින් …ඒ මහජනයාගේ බදු මුදල් …වැලි හොරු ..හාල් හොරු, බැංකු හොරු, ජාතික සම්පත් විනාශ කරන හොරු සියල්ලම යහපාලනයේ මැති ඇමතිලා ..ඇයි ප්‍රථමයෙන් එම වංචාකාරයින් අත්අඩංගුවටනොගන්නේ ?
      ලැජ්ජයි යමපාලනය ලැජ්ජයි
      ගරු විමල් ට ජයවේවා … අපි ඔබ සමගයි …

  3. haramanis says:

    baicikalayakwath nethuwa o.l wath nethi oba ada lankawe inna lokuma danawathek kohomada kohenda me salli

    • Champa says:

      තොපේ තාත්ත මැරෙනකොට බූදලේ උඹ වගේ පාහරයෙකුට නැතුව විමල්ට ලියලා දීලා මැරිලා තියෙන්නේ.

    • suji says:

      මේ හරමානිය හරීන් වෙන්නැති

    • hewwel says:

      උඹේ භාෂා විලාසයෙන්ම පේනවා උඹ හෙන ගොබ්බ UNP කාරයෙක් කියලා . ඕක බන් පිටකොටුවේ අංග විකුණන එකියක් අනෙක් උන්ගේ ජාතකේ හොයනවා වගේ වැඩක් . උඹ දන්නවද ලංකාවේ සල්ලිකාරයෝ කවුද කියලා . උඹලගේ ඔය රවී කරුනනයකළ ,රාජිතලා උපන්ගෙය් සල්ලි කාරයෝද ? උඹට වැඩක් නැත්නම් මෙතන වසුරු හෙලන්නේ නැතිව අම්බන් වැල්ලට ගිහිං ……….. දීපං . හෙහ් හෙහ් හේ ..

    • daham says:

      harakaa niso, eka ahapiya athoge ammata ahawal wade korapu ehige hora minihagen.
      e wagema ahapiya, minisssu sammadan karala car eka aran deepu premadaasa kohomada landanwala gewal gaththe kiyala. uge pissu puthaa kawadaawath rassawak kale naha. ooo kohomada salli bedanne pansalwalata, palli walat. ooo salli achchu gahanawada. ekath ahapiya thoge ammage hora minihagen. paaharaya.

  4. OLU says:

    රටවැසියනි ප්‍රවේශමෙන්! අද ගරු විමල් හෙට සිංහල ඔබ සැම .. සිංහල බෞද්ධයා අපේ රටේම වහලුන් වීම වැඩි ඈතක නැහැ ..
    .යමපාලනය රට විනාශකරනවා මේ බටලන්දගේ මාර දේශපාලනය…..
    උතුරේ කොටි හොල්මන් කරනවා.. නැගෙනහිර උලමා කෑගහනවා ….රටම යහපාලන මාරයා ගිල ගෙන ..රටම අදුරු වෙලා …
    යහපාලන මාරයා යනු කවරෙක්ද? දැනට නම් ඔහුව ජනතාව ඔහුව හදුන්වන්නේ Mr Clearn …බටලන්දේ වාදකයා යන නම් වලින් .මොහුගේ මාර බලවේගය යනු කුමක්ද? අපේ රටේ මුදල් සොරකම් කිරීම රටේ ඉඩම් වරායවල් විදේශීය රට වලට විකිණීම රට ජාතිය අගාදයට ගෙන යාම ….රටේ දේශහිතෙෂි
    විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරු බොරු චෝදනා ගොනුකර පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගැනීම .. රනිල් -සිරිසේන සිංහල බෞද්ධ විරෝධී රෙජිමයක් රනිල් එහි පිට් පොකට් අගමැති …21 වරක් පැරදුන UNP නායකයා …ඔහු දැන් බල වියරුවෙන් පිස්සු වෙලා ..රටම ගිනිතියනවා
    හම්බන්තොට ගිනිතියලා ..දැන් විපක්ෂයේ මන්ත්‍රී ලාගෙන් පලිගන්න හදනවා ….සිංහලයා තාම නිදි ..මුළු රටම දැන් සමගිවී පාරට බැසිය යුතුයි මේ අසාධාරණ දේශද්‍රෝහී යහපාලනයට එරෙහිව …යහපාලන මාරයා රටම ගිලගන්නා තුරු අප බලා සිටිය යුතුද ? සිංහල කොල්ලනේ කෙල්ලනේ ..මිනිසුනේ ඇස් ඇර බලපල්ලා .. යහපාලන හොරු නිදැල්ලේ …විමල් මහතාව වහාම නිදහස් කරනු …… මොකද්ද මේ අවනීතිය ? .ගරු විමල්ට ජයවේවා ….
    “පෙර කරුමයේ හැටියට ඔහේ හිටපල්ලා”
    යන දරුමයේ සැබවක් නැත දැන ගල්ලා
    ලොව උරමය පටත් හිමි දැය ඉල්ලා
    බැරි කරුමයේ කිම? සටනට සැරසෙල්ලා

Main News