මා ඊයේ රැයපුරාම හිටියේ තිලංග සුමතිපාල එක්කයි.. ඔහු පරිපුර්න කෙනෙක්.. පරදින්නේ ඔහු නිසා නොවේ.. එක් එක් ක්‍රීඩකයා සමග රාත්‍රියේ ගජබින් පූජාව කල යුතුයි..- ගංගා සුදර්ශනී මෑණියෝ

December 25, 2017 at 12:06 am | lanka C news
මා ඊයේ රැයපුරාම හිටියේ තිලංග සුමතිපාල එක්කයි.. ඔහු පරිපුර්න කෙනෙක්.. පරදින්නේ ඔහු නිසා නොවේ.. එක් එක් ක්‍රීඩකයා සමග රාත්‍රියේ ගජබින් පූජාව කල යුතුයි..- ගංගා සුදර්ශනී මෑණියෝ

දිගින් දිගටම ක‍්‍රිකට් කණ්ඩායම අන්ත පරාජයන් ලබන්නේ මන්දැයි සොයා බැලීමට තමන් ඊයේ රාත‍්‍රිය පුරාම තිලංග සුමතිපාල මහතා සමග සිටි බව ගංගා සුදර්ශණී මෑණියෝ පවසති.

තිලංග සුමතිපාල සියල්ලෙන් පරිපූරණ මිනිසෙක් බවත් ගැටලුව ඇත්තේ කා ලගදැයි බැලීමට සදහා එක් එක් ක්‍රීඩකයා සමග රාත්‍රියේදී ගජබින් පූජාව කල යුතු යයිද ඇය සදහන් කරයි.

සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඇය මේ බව සදහන් කර ඇත.

කණ්ඩායම ගොඩගත හැක්කේ දිනේෂ් චන්දිමාල්ට පමණක් බවත් ඔහු මීලග ස්ථිර නායකයා වන බවත් සටහනේ වැඩි දුරටත් සදහන්ය.

32,443 Viewers

28 Comments to “මා ඊයේ රැයපුරාම හිටියේ තිලංග සුමතිපාල එක්කයි.. ඔහු පරිපුර්න කෙනෙක්.. පරදින්නේ ඔහු නිසා නොවේ.. එක් එක් ක්‍රීඩකයා සමග රාත්‍රියේ ගජබින් පූජාව කල යුතුයි..- ගංගා සුදර්ශනී මෑණියෝ”

  1. Abeysinghe says:

    Ape team eka paradunata ape rate minissunta monawath venne naha. eth dhinuvoth me vage patta maniyolai sasstarakarayoi asirvadha karayo tikai ratama mthyavaka gilvai.

    Ape moda cricket playerlath unta ul pandan deyi.

    mey vidhihata nam paradina ekamayi honda. maniyo kiyana vidihata hama ratama gajabinna puujaava karanna puluvan maniyan vahanse ekka novei, innavaanam duvaniyan vahanseth ekka

  2. පිස්සු බලු බේත් විකිනීමට says:

    පිස්සු බලු බේත් විකිනීමට නියම සාප්පුවක්. ක්‍රිකට් බෝඩ් එකට පත් කරමු . දේවාලය කුත් හදමු. කව්ද යකෝමේ හොල්මං කියවන්නේ? පත්තර කාරයෝ සුදියට දානවා. කව්ද යකෝ ගොන්නු. කෝ තන කන්න නැහැ නෙ?

    • saranga says:

      ක්‍රිකට් ගහන ක්‍රිකට් වලට වඳින ක්‍රිකට් නිසා ළමා පරපුරකගේම අද්‍යාපනය විනාශ කරගන්න උඹල ඔක්කොටොම පිස්සු .

      • maraya says:

        මේ කාන්තාව පිස්සු කියනවා ……ඇයට හොදටම පිස්සු වගේ ….කාලි වැහිලද ?..ක්‍රිකට් ක්‍රීඩාව දැන් අනතුරේ ….වරද කාලිගේ ද ? දැන් කාලිද ක්‍රිකට් ගහන්නේ ? අහෝ මේ රටේ මිනිස්සුන්ට දැන් ඔලුව විකල්ද යමපාලන මීහරක් රැළට වගේ

  3. ගජ බින් - ගජ මෑන් says:

    ක්‍රිකට් ටීම් එකට ගජබින්ලන්කාරය ලියමූ ද? මැතිවරනටත් චන්ද දායකයෝ ඔක්කොම ගෙන්නලා මැකෝ ඔන්න ගජ බින් දානවාලු. අහෝ මෙහෙම ගජ බින්න.

    • JUDE says:

      සුදර්ශනී කාලි අවතාරය ගිහින් ඉන්දියාවේ ගජබින් පුජාව කරපං .මේවගේ කාලකන්නි ගැහැණු …අපේ රටේ බොරු නොකර රටේ ජනතාව නොමග නොයවා පලයං ඉන්දියාවට

  4. Power says:

    ගජබින්න පූජාව ආය අමුතුවෙන් තියන්න ඕන දෙයක්ද..? දේශපාලකයෝ උදේ හවා කරන්නෙ ඒ පූජාව.. 😄

  5. ganga says:

    pala GANIYE BORU BEGAL NOKARA…RATA KANAWA MADIWATA. CRICKET EKAK THOPILAMA KAPIYA

  6. ganga says:

    pala GANIYE BORU BEGAL NOKARA…RATA KANAWA MADIWATA. CRICKET EKAK THOPILAMA KAPIYA

    MEKILA DANNA LABU KEHEL MALA…KOHEDA BODA DEVIYO LAWA CRICKET GASSIWE…HAMANILA PALA

  7. මේකි රෑ තිස්සෙ තිලංග පරිපූර්ණ කම කොහොම බලන්න ඇතිද

  8. Sudaa says:

    පව් අප්පා මැච් එක දිනවන්න රෑ එලි වෙනකම් මෑනියෝ තිලංග එක්ක ඉන්දලා

  9. Nandasoma says:

    අපි තාමත් ජීවත් වෙන්නේ ගල් යුගයේද?

    ඇයි මිනිස්සු මේ කරම්ම මෝඩ? රූපවාහිනියේ චිත්‍රපටයක් බලන කොට යටින් යන ගුරුකම් ගැන කියවන කොට හිතෙනව මේ තරම් ගුරු මෑනිවරු පියවරු ඉන්න රටේ මිනිස්සුන්ට ප්‍රශ්න තියෙන්නෙ කොහොමද කියල…..!

  10. Sanjeeva says:

    GajaBin Poojawa = Gajabinna Poojawa

  11. හිටං හුටං says:

    ඔය ගජබින්(න) පූජාව මහබැංකුසිංහයි, සංඛ්‍යාතසේනයි කල් ඇතිවම කරලයි තියෙන්නෙ. ඒ නිසා ඒකෙන් දැන් වැඩක් වෙන්නෙ නෑ.

  12. Ajit says:

    she is saying she spent a night with Thilanga , where was mrs Sumathipala?

  13. simion says:

    අර සනා එක්කයි අරවින්දය එක්කයි ඔය කියන ගජබින්න පූජාව රෑ එලිවෙනකම් කරල බලහං මෑණියනේ…උන් දෙන්නා ඔය පූජාවට කප් ගහලා ඉන්නේ…

  14. Cricketer says:

    Reya purawata Thilangath ekka monawada kale kiyala kiyala naha. Poojawal witharak karma nam awulak naha.
    Dan ehakota anith ratawal dinane gajabinna poojawal thiyalada. Me wage moda saha gon wadawalin cricket nemei mukuth goda ganna baha.

  15. Yasantha says:

    යකෝ මේ ගෑනිට තියෙන ආසාවක්! දවස් 11ට කොල්ලෝ එකොලහක් එක්ක රාත්‍රිය ගත කරන්න. පුලුවන්නම් ඉස්සරහට තියෙන මැච්වල අම්පයර්ස් හොයාගෙන උන් එක්ක රාත්‍රිය ගතකරොත් නම් අපට දිනා ගන්න පුලුවන් වේවි!

  16. මහා බැන්කුවේ YES ගිණුම says:

    ඇලෝ මල්ලිට කෝල් ගන්න නැකත දුන්නෙත් me අම්ම ඩ?

  17. games says:

    Ha…haaaaaaa…..him hic….hic…..juju…hi…haka….haka

  18. Lanka says:

    Kiyanna wading ne.Edenawa oooi.Crickets gahanna den ballath ona ne wage..Ratakata giya kalak.

  19. අනේ මේවගේ ගොන්නු ඉන්නා රටක් ගංගා සුදර්ශනී නම්වූ නැවත සුමනදාසගෙන් පසු ගජබින්ලන්කාරයක් නිර්මානය කරගෙන යන මෙවන්වූ කූටාලියන් පිලි ගැනීම අපේ ගොන්නුන් ගේ අවාසනාවකි???

  20. vgbh says:

    බැදුම්කර පාඩුව, හෙජින් ගනුදෙනු වලත් කාගේ වරදක්දැයි කියන්න.

  21. ZZZ says:

    This post must have been taken from a fake account. Cnews admin, please make sure what you are going to post is true before publishing.

  22. meniayani,
    mata obathumiya hamuweemata hithenawa.
    kurunegalata enna
    mage niwase sita minisunta udaw karanna obathumiyata awasthawa salasa dennam theruwan saranai

  23. පිස්සුපූසි says:

    අනේ ඉතින් රෑ තිස්සේම ඉදලා ඇගට අමාරු ඇතිනේද මෑණියෝ?

  24. Gunaruwan says:

    Team eka kapili ketili nathuwa sadaranawa thoranawanam oya kisidu gataluwak athi wenne naha. Mathews nayakaya kale Upul Tharangawa, Ajanth Mendiswa kapala damma. Me para Kusal Janith ek dina tharanga walata noda Lahiru Thirimanna team ekata damma. Samahara kreedakayo team eke inne thama giyapu iskole, thaman adahan agama hinda. Ehema nathuwadsadranawa team eka thoranawa nam match dinanna puluwan.
    Chandimal nayakathwayata sudusyi kiyana eka nam pil gamnna puluwan, mokada miniha captaain wunayin passe test kandayame pragathiyak thiyenawa.

  25. Roshan says:

    me ganita lajja nadda. pirimin ekka rathriyak gewanne.

Main News