මා කටයුතු කරන්නේ ජනාපතිගේ නියෝග අනුවයි.. චක‍්‍රලේක මතයි.. එජාප මන්ත‍්‍රීවරුන් අදාලම නෑ..- එජාපය අසරණ කරමින් පොලිස්පති කියයි..

November 7, 2018 at 2:10 pm | lanka C news
මා කටයුතු කරන්නේ ජනාපතිගේ නියෝග අනුවයි.. චක‍්‍රලේක මතයි.. එජාප මන්ත‍්‍රීවරුන් අදාලම නෑ..- එජාපය අසරණ කරමින් පොලිස්පති කියයි..

තමන් කටයුතු කරන්නේ පොලිසියට අදාල චක‍්‍රලේඛ හා ජනාධිපතිරවයාගේ නියෝග මත පමණක් යයි පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.

තමන් හා පොලිස් දෙපාර්තමේන්තුව කටයුතු කරන්නේ ජනාධිපතිවරයාගේ නියෝග මත පමණක් යයිද ඔහු සදහන් කරයි.

එජාප මන්ත්‍රීවරුන් පිරිසක් ඇමති ආරක්‍ෂාව ඉල්ලා ඇතත් එය සිදුකළ නොහැකි යයිද ඔහු කියා සිටී.

පොලිස්පතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ පොලිස් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

35,200 Viewers

9 Comments to “මා කටයුතු කරන්නේ ජනාපතිගේ නියෝග අනුවයි.. චක‍්‍රලේක මතයි.. එජාප මන්ත‍්‍රීවරුන් අදාලම නෑ..- එජාපය අසරණ කරමින් පොලිස්පති කියයි..”

  1. Kamal says:

    ජනාධිපතිතුමනි මේ දක්වා ඔබ කර ඇති සියලු ක්‍රියා නීතියට අනුකූලයි. අලුත්කඩේ කලු සුද්දන් කියන පරිදි මුලින්ම පාර්ලිමේන්තුව විසුරුවන්න එපා. වහම ජනමතවිචාරණයක් කැදවන්න.. ජනමතය ලබාගෙන පාර්ලිමේන්තුව විසුරුවන්න. අඩුව තියෙද්දි අත පුච්චාගන්න එපා….. මැතිවරණ වලට වියදම් කිරීම බස්, දුම්රිය, පොලීසි ගිනි තියනවට වඩා ලාබයි කියා රටට කියන්න.

    • නිළමේ says:

      සැබවින්ම ජනමතවිචාරනයක් පවත්වා මේ මුග්ධ සමනල රෑන පලවා හැරිය යුතුයි.

    • Venura says:

      පාර්ලිමේන්තුව විසිරවීමට විරුද්ධව ජනමතවිචාරණයේදී චන්දය පාවිච්චි කරන්නේ පාර්ලිමේන්තුවේ මනත්‍රී වරු 120ක් සහ NGO කාරයන් සහ බෙදුම්වාදී න් පමණි..

  2. Nim says:

    SENADEPATHI JANADIPATHI
    BAWA UNP KARAYO
    DANA GENA HITEYE
    NAHA NÉDA ?

  3. citizen says:

    Policiya unp ekata salakanne itha ninditha vidiyata .paw kiyalath hithanawa

  4. Kasun says:

    අනේ කූජිතයෝ,
    සිවිල් පුරවැසියෙක්වන ගෝටා-බයට ආචාර(Salute) කරේ නිල ඇදුමේ ගරුත්වයවත් දැනගෙනද සුනකයෝ.
    මෙවැනි පොලිස් සුනකොයෝ නිසා තමයි ලංකාවට මෙහෙම උනේ.
    දුප් බල්ලා.

    • Sinhalaya says:

      බුරුව තෝ අද පන පිටින් ඉන්නේ ගොටභය මැතිතුමාටත් පින් සිද්ද වෙන්න කියල හිතා ගනිනින්. නැත්නම් තාම උබේ පස්ස පැත්ත කොටින් හාරනවා. සමනලයින්ට දෙනවා ඇරෙන්න කරන්න බැරි නිසා ඒක වත් තේරුම් ගනින්.

  5. Nishantha says:

    Policepathi thumath hariyata janadipathi thuma wagemai.rayak eli wenakota sampurnayen wenath mathayaka.ela kiri.

  6. ගහමුද ඩිප් දහයක්? says:

    ගහමුද ඩිප් දහයක්?

Leave a Comment

Main News