මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ..- ජනපති යලිත් කියයි…

December 13, 2018 at 10:13 pm | lanka C news
මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ..- ජනපති යලිත් කියයි…

කිසිසේත්ම රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ලෙස නැවත වතාවක් පත් නොකරන බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද දිනයේ යලි අවධාරණය කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යයි ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීරණය කිරීමෙන් පසු පැවති සන්ධාන මන්ත‍්‍රී කණ්ඩායම් හමුවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පල කල බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා පවසයි.

කෙසේ වෙතත් මේ සම්බන්දයෙන් ජනාධිපති කාර්යාල ප‍්‍රකාශකයෙකු සදහන් කලේ ජනාධිපතිවරයා එවන් ප‍්‍රකාශයක් සිදු නොකල බවයි.

අධිකරණය තීන්දුවට ගරු කරමින් ඉදිරියේදී බහුතරය ඇති නව රජයක් පිහිටුවිමට තමත් කටයුතු කරන බවද ජනාදිපතිවරයා එහිදි සදහන් කර තිබේ.

තමන් ගඩාෆි මෙන් මහ පාරේ ඇදගෙන ගියද වංචාව දුෂණය වෙනුවෙන් ආරම්භ කල සටන ජනාධිපතිවරයා ලෙදස තව දුරටත් ඉදිරියට කරගෙන යන බවත් ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත.

59,054 Viewers

32 Comments to “මා ගඩාෆි මෙන් පාරේ මරා දැම්මත් සටන අහරින්නේ නෑ..- ජනපති යලිත් කියයි…”

  1. Darshana Abhayakoon says:

    මීට කලින් ඔය විදිහටම මහින්දට අගමැති කම දෙන්නේ නෑ කියලා කියනව ලාවට වගේ මතකයි මෙයා. මීට සති දෙකකට විතර කලින් රනිල් ආපහු අගමැති වුනොත් එක දවසක්වත් ජනාධිපති පුටුවෙ ඉන්නෑ කියපු කතාවකුත් ලාවට වගේ මතකයි. අපි දන්නව මොනව වුනත් ඔයා කියනදේ කරන කෙලින් මනුස්සයෙක් කියලා..

    • Wijebahu says:

      Sira is acting like a zombie. No shame.

    • Kolitha says:

      පාර්ලිමේන්තුවේ 225 චන්ද බලය ආරක්ෂා කළ පාර්ලිමේන්තුව විසින් විනය පාලනය කරන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 07….!ජනතා පරමාධිපත්‍යය රැක්කාද?

    • Ranil says:

      දැන්වත් සරත් නන්ද…..විජේදාස…. මනෝහාර….වගේ දෙපත් නයිගෙන් නීති උපදෙස් ගැනීම නතර කරන්න.

      • ලක් මව says:

        ඔබ වැරදියි. සිදුවී තිබෙන දෙය පැහැදිලිකරගන්න. “අන්ධයින්ගෙන් පිරී ගොස් ඇති මිනිසුන් පමණක් සිටින ජන සමාජයක, මනා ලෙසින් ඇස් පෙනෙන තැනැත්තා එම ජන සමාජය තුල ආබාධිතයෙකි ” ඉතින්, මෙය කියවන ඔබ එවන් ආබාධිතයෙක් නම්, ඔබ ඔබටම සමාව දීගන්න. මේ සමාජයේ ජීවත්වීමට අවශ්‍යනම්, ඔබ විසින් ඔබගේ ඇස් දෙක අන්ධ කරගන්න.

    • චම්පා says:

      117 ක් සහ තවත් හතක් එකතුකරපුවාම දැන් මළුගණන 124යි.

    • චම්පා says:

      117 ක් සහ තවත් හතක් එකතුකරපුවාම දැන් මුළුගණන 124යි.

  2. Saman Adikari says:

    We have different political ideas with President HC M.Sirisena.
    But he was elected by 6.2 millions of direct voters was exercise the power of sovereignty. No body has right to killed MS in the street by UNP political leadership advocated and promoted by political lumpen of local and foreign power. We do not accepts that type of democracy by politics of UNP.

  3. pathi says:

    ජනාධිපතිතුමනි සීයට 90කට වැඩිය රටේ මතය ඕක තමයි රට වෙනුවෙන් ඒ තීරණය ගන්න ධෛර්ය ලැබේවා

    • Ohio says:

      කොහොමත් බයියන්ට ගනන් බෑනෙ. මහබයියත් o/l ගණිතය ෆේල්. ඉතින් පටලගෙන 10% කියල දාන්න ඕන එක 90% කියල දාලා.

  4. john the baptice says:

    දැනටමත් රනිල් රට විනසකර තියෙන්නේ තවත් හිටියොත් අපට රටක් නැහැ ජනාදිපති තුමාට තුති

    • Alapaluwa says:

      දැනටම ඔය මහලොකු ජනපති ව්‍යවස්ථාව කැඩුව කියල ඔප්පුවෙලා ඉවරයි.ඕකගෙ ප්‍රජා අයිතියත් අහෝසිවෙලයි නවතින්නෙ. උඹලා ඉතින් හුරේ දදා හිටපල්ලා.

  5. ලාංකිකයා says:

    ජයවේවා !!! ජනාධිපතිතුමනි.

  6. Kadiya says:

    Thank you Mr. Prasidant. Please don’t appoint Central Bank rober as PM. He will sale all national asserts of this country. The hired MPs try to entitled to pension after 5 years.

    • Asaranaya says:

      තමුන් හොරකම වෙනව දැක්කද? මේ ගැන ජනාධිපති කොමිසමේ වාර්තාව කියවනවා. ඒක එලියට නොදාන්නෙත් ඒකෙ එජාපෙ අයගෙ කිසිම වරදක් නෑ කියල ලියලම දීල තියෙන නිසා. වෙන කියන්න මොකුත් නැති නිසා ඕකම කියනවා. රනිල් දාපු සේවකයෙක් වැරදි කරාම රනිලුත් වැරදි නම්, මහින්ද මෛත්‍රී දෙන්නගෙම කාර්යමණ්ඩල ප්‍රධානීන් හොරාකාලා හිරේ ඉන්න නිසා මහින්ද මෛත්‍රී දෙන්නත් වැරදිද?

      • බඹර දමිල says:

        මහින්දගෙ කාර්‍ය මණ්ඩල ප්‍රධානීට දාපු නඩුව ඇහෙනකොට රනිල්ගෙ හොරු අහුවෙන්නෙ මොකද බං ?😁

        බලං ගියාම එතනත් හොරාකාලා තියෙන්නෙ රනිලගෙ හොරුමයි. නේද බං? 😁

  7. Alapaluwa says:

    අවුරුදු දෙදහස් පන්සියක් දැන් වයසයි මට මගේ දු පුතුනේ..
    ලේ කිරි දුන් උන් ලේත් උරාබී ලේ කළඳක් වත් නැ දෙතනේ..
    දරුවොත් වැදුවා දරුවොත් හැදුවා උන් වැඩි හරියක් සොරදෙටුවෝ..
    දරුවන් වුව උන් පරයන් මැරයන් මගේ දේ කා මට විනකෙටුවෝ..

    උනුන් කොටවලා උගුල් අටවලා රජවෙති මගේ උන් හැමදාමත්…
    මගේ රජ දරුවන් මගේ ජන දරුවන් ගැන බැලුවේ නැ කවදත්…
    තමන් හදෙනු මිස නංගිලා මල්ලිලා හදන්න ඕනෑ කමක් නැති..
    ගේ දොර කණ කරඋකසට තියලා වළදත් විකුණා ගෙන බුදීති…

    අවුරුදු දෙදහස් පන්සියයක් දැන් වයසයි මට මගේ දු පුතුනේ..

    උතුරේ දරුවන් මියැදී දකුණේ දරුවොත් මීය ඇදෙති..
    මගේ මහවුන්මගේ නම විකුණා කොටවා දරුවන් මරති…
    අවුරුදු පන්දහසක් තව ඉන්නට පරමායුෂ මට ඇති බැවිනි…
    මගේ පොඩි පැටවුන් තොපිවත් මේ සොර මුළුවෙන් මා ගළවනු මැනවි…

  8. desta says:

    sinhala jathiye saha buddagame haturaw mr ranil bawa api den dannawa

  9. Samanan says:

    mahindage odokkuwe indagenama 2015 kumanthranaye sampurna karantai me yanne. MR ta mole pedila me ugulen berila meelanga methiwaranayata sudanam wena eka hera wena wikalpayak edda?

  10. ජුන්ඩා මල්ලි says:

    සිංහ වෙස් බලු ඇක්ෂන්. කරන දේ හරියට කරානම් මහින්ද අගමැති. කාටවත් බාල්දු වෙන්නෙත් නැහැ. කිසිම දෙයක් හරියට කරගන්න බැරි පෙන්දෙක් නිසා මහින්දත් ඉවරයි.පොහොට්ටුවත් ඉවරයි.වෙල්ගම මහත්තයා වගේ කටයතු කරානම් ගොඩක් දේවල් බේරගන්න තිබුනා. දැන්වත් පොහොට්ටුව එක එකාට කඩේ යන්නේ නැතුව පරණ ගමන ගියානම් හරි.

  11. Amandi says:

    You are the most craziest president in Sri Lanka political history
    Sirisena …. at last …obey to court decision and resign from you position
    You and Mahinda …not doing these things on behalf of benifts of Srilankans
    Mara and Sira doing things …only for personal benefits ( remain in power, win the court cases MR etc)
    So …..don’t ruin our country’s economy and image anymore

  12. Asoka says:

    මහින්ද මහත්තයට වනේ වන හතුරකුටවත් සිදු නොවිය යුතු වැඩක් වුණේ. අද නන්නත්තාර වෙලා. ඒ කාලේ මහ රජාණෝ කියල සින්දු කිව්වා. යුද්ධය ජයගත් වීරයා කිව්වා. මිනිස්සු අත්පුඩි ගහලා පිළිගත්ත. කොච්චර හොරා කෑවද කිව්වොත් මේ හාදය අගමැතිකමත් හොරා කෑවා.

  13. Sri Lankan says:

    We are very greatful to you Mr. President for within the next 1 yr UNP will sell off the country. Thank you for your greed for power 20 million ppl will suffer. Those who can soon leave this country there is no future here.

  14. චන්දිමානි says:

    රට පුරා සුදු කොඩි දමා, ලක් මාතාව අවසන් සුසුම් හෙලන මේ දුක්බර වෙලාවේ, පිරිත් දේශනා කර, පිරිත් පැන් ඉස හෝ ඇගේ දිවි බේරාගැනීමට අපි එකා වන්ව නැගී සිටිමු..

  15. Jinna says:

    ඔබතුමා රටට ආදරය කරන නායකයෙක්. වංචාකාරී, බටහිර ගැති අයට බලය නොදී අප රැක ගන්නට ඔබට ශක්තිය දිරිය ලැබේවා.!
    ජයවරධන මාමාගේ අදුර්දර්‍ශි පාලනය නිසා වසර 30ක් අපි බැට කෑවා හොඳින් මතකයි. මේ බෑනාගේ පලනය නිසා අපෙ අනාගත පරපුර අපට සාප කරනු නියතයි.

  16. Raawana says:

    He is already disqualified to hold the presidency as he violated the Sri Lankan Constitution

  17. Kalana says:

    මූ බොරුවක් කලේ, අයෙමත් UNP ශක්තිමත් කරලා දුන්න, අපේ රටේ තව විනාස වෙන්න දෙයක් තියෙනවද? කොටියි හම්බයෝයි කෑල්ල කෑල්ල කඩා ගන්න එක විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. මී හරක් ට බලය ගිහින්, අනික මුන්ට රටක් වෙඩක් නැ, බලය විතරයි ඕන පරම්පරාවටම සැපෙන් ඉන්න, හම්බයෝ අල්ලනකල් විතරයි මේ ඔක්කොම.

  18. damion says:

    මූ බොරුවක් කලේ, අයෙමත් UNP ශක්තිමත් කරලා දුන්න
    Mu Kiwwa Wage MR Pawlata Yana ena Man Nathikala (Kumantranayak)

    Siraaa Pannamu

  19. පොඩි බයියා says:

    අන්තවාදී ද්‍රවිඩ හා මුස්ලිම් දේශපාලන පක්ෂ වලට වටිනාකමක් නොලැබීමට නම් ප්‍රධාන පක්ෂ දෙක එකතුවී ජාතික වැඩපිලිවෙලකට අනුව රට ඉදිරියට ගෙනයායුතුව තිබුන. බයි කල්ලියෙත් ඔවුන්ට කඩේ යන සුලු පිරිසකගේ හා ජඩවාහිනී නාලිකා කිහිපයකත් අවශ්‍යතාවය මත ඒ මහඟු අවස්ථාව ගිලිහී ගියා. දැන් කෑගහපල්ල කොටි එනවෝ කියල. කාලකන්නි බයි හැත්ත.

  20. ddd says:

    junda oba hariyata hari

Main News