මා දැන් මහලූ වියේ.. මැරෙන්න පෙර ජනාධිපති හෝ අගමැති වෙන්න ඕනෑ..- ජ්‍යේෂ්ඨ ඇමතියෙක් කියයි..

October 6, 2017 at 10:40 am | lanka C news
මා දැන් මහලූ වියේ.. මැරෙන්න පෙර ජනාධිපති හෝ අගමැති වෙන්න  ඕනෑ..- ජ්‍යේෂ්ඨ ඇමතියෙක් කියයි..

තමන් මිය යාමට පෙර ජනාධිපතිකම හෝ අගමැතිකම දරන්නට බලවත් ආශාවක් ඇති බව ආණ්ඩුවේ ජ්‍යේෂ්ඨතම ඇමතිවරයෙක් සිය සමීපතම පළාත් සභා මන්ත‍්‍රී පිරිසක් හමුවේ පවසා ඇත.

දැනට තමන් ජීවිතයේ අවසන් කාලය ගෙවන නිසා විශාල දේශපාලන පෙරළි සදහා අතගැසීමට තරම් සවියක් නැති බවත් සදහන් කර ඇති ඔහු මේ ආණ්ඩුව යටතේම අගමැති ධුරය ලැබෙතැයි සිතා සිටින බවද සදහන් කර තිබේ.

ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ සුහද සාකච්චාවක් හා සාදයක් සදහා පැමිනි ප‍්‍රාදේශීය දේශපාලඥයින් පිරිසකටයි.

දැනට ජීවිතයේ මැදි වියද ඉක්මවා සැදෑ සමය ආසන්නයේම සිටින මෙම ජ්‍යේෂඨ ඇමතිවරයා පසුගියදා සිය අනාගතය සුබවාදී වන්නට යයි පූජාවක්ද පවත්වා ඇති බව වාර්තා විය.

19,248 Viewers

12 Comments to “මා දැන් මහලූ වියේ.. මැරෙන්න පෙර ජනාධිපති හෝ අගමැති වෙන්න ඕනෑ..- ජ්‍යේෂ්ඨ ඇමතියෙක් කියයි..”

  1. ඉස්සා says:

    අන්න වැඩේ රනිල් එළවපියව් මේක පිටින් හරි දාලා

  2. Bubbet Rose says:

    ආලපාලුවද, නැවු රාජිතද?

  3. kate says:

    Who is this idiot? Anybody knows? Please tell us.

  4. ගිරවා says:

    ජීවිතයේ මැදි වියද ඉක්මවා සැදෑ සමය ආසන්නයේම සිටින මෙම ජ්‍යේෂඨ ඇමතිවරයා ට බුදු ඔවදන තමයි එකම උත්තරය.
    තණ්හාය ජායති සෝකෝ
    තණ්හාය ජායති භයෝ
    තණ්හාය විප්පමුත්තස්ස
    කුතෝ සෝකෝ සුතෝ භයං”

  5. උකුස්සා says:

    දේශපාලකයෝ බලයට සිහින මවනවා ..අපේ රට අගාදයේ

  6. sky says:

    මහලු වියේ පසුවන්නන්ට ……දැනට කරපු පව් ගෙවන්නත් ඕනේ … සෑර්, ජනාධිපති හෝ අගමැති පුටුව වඩා .’ විදුලි පුටුව ‘හොදයි නේද?……සිතාබලන්න

  7. සුකුමලී says:

    මා දැන් මහලූ වියේ. බැරිය වෙන ගායන පෙරසේ. පෙති ගහපන්. තොල් උරපන් මාමේ..

  8. Shan@paris says:

    Nimal siripala de silva LOL

  9. nilu says:

    Malu hora…Naw hora…

  10. gamini says:

    siripala oya !

  11. කවුද බොලමේ වයසටගොස් මොලේ කචල්වූ එකෙක්ද රට අවුලෙන් වියවුලට පත්කොරන්නද දන්නේ නැත​????????

Main News