මා දිනු ඔලිම්පික් පදක්කමේ පූර්ණ ගෞරවය අගමැති රනිල්ටයි..- සුසන්තිකා

August 10, 2018 at 1:20 pm | lanka C news
මා දිනු ඔලිම්පික් පදක්කමේ පූර්ණ ගෞරවය අගමැති රනිල්ටයි..- සුසන්තිකා

තමා ජයග්‍රහණය කරන ලද ඔලිම්පික් රිදී පදක්කම තමන් අතට ලබා ගැනීමේ පූර්ණ ගරුත්වය හිමිවිය යුත්තේ වත්මන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බව ඔලිම්පික් පදක්කම්ලාභිනී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසන්නීය.

ඇය සඳහන් කරන්නේ රනිල් වික්‍රමසිංහ මහතා එවකට විපක්ෂ නායකයාව සිටියදී තමනට ඇමරිකාවට යාම සඳහා වීසා ලබා ගැනීමට පූර්ණ සහයෝගය දී තමාගේ පදක්කම අතට ගැනීමට උපකාර කළ බවයි.

ඇය මෙසේ සඳහන් කරන ලද්දේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතර අරලියගහ මන්දිරයේදී පැවැති හමුවකදීය.

තමන් ඔලිම්පික් තරගාවලියේ දී ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කළත් එය රිදී පදක්කමක් බවට පත්වුණු පසු එ් බව රටේ බොහෝ දෙනා නොදැන සිටි බවත් එහි නියම ගෞරවය හිමි යුත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට බවත් ඇය එහිදී සඳහන් කළා ය.

එනිසා ඒ වෙනුවෙන් අද තමන් අගමැතිවරයාට හිස නමා ගෞරව පුද කරන බවත් රිදී පදක්කම ලැබීමෙන් පසු නියම ගෞරවය ලැබුණේ අද දිනයේ බවත් ඇය සඳහන් කළාය.

32,420 Viewers

26 Comments to “මා දිනු ඔලිම්පික් පදක්කමේ පූර්ණ ගෞරවය අගමැති රනිල්ටයි..- සුසන්තිකා”

  1. cim says:

    දැන් පොහොට්ටුවේ උදවිය කලබල වෙන්න නම් එපා. මේ මෙතුමියගේ අදහස.මොනවා උනත් රටට ගරුත්වයක් ගෙන ආවා

    • ජසයා says:

      නැත….නැත…. කිසිවෙකු බිය වියයුතු නැත. මක්නිසාද යත්, රනිල් ගෙන් සුසන්තිකාට කිසිදු අයුතු ක්‍රියාවක් හෝ යෝජනාවක් එන්නේ නැති නිසාවෙන්.

      • gihan says:

        SUSANTIKA. OYAA NIKAN ATHE PELAWEA BORU KIYANTA EPAA.SB. MAHATTHAYGE NOONA
        NETHNAM OBATA DINANTA BEHE.
        SB. MAHATTHAYAGE NOONA ENAWA DEKALA DUWAPU DIWILLA NEDA OYA PADAKKAMA.
        SB GE NOONA SAAMA KAAMI KENEK NISAA HONDAI. NETHNAM OBA THAWAMATH PANA
        KADAAGENA NONEWTHEEMA DUWANAWA.

  2. Sira says:

    Oya hari honda lamayek!

  3. sky says:

    ආච්චිට හාල් ගරපන් සුසන්තිකා බටලන්දට කඩේ යන්නේ නැතුව

    • දේශාභිමානී දේශ හිතෛශියා says:

      හරිහමන් පවුල් ජීවිතයක්වත් පෙෘද්ගලික ජීවිතයක්වත් නැති ගොන් නෑම්බි….. දුවන එක දක්ෂකමක් තමයි…. ඒත් දුවලා ඒකෙන් ස්ථානයක් ගත්තට මොලේ දෙන්න බෑනෙ…. මොළේ නැති කම නිසා කරන ප්රකාශ අදාළම නෑ …..රනිල් හරියට කොරා කියලා කියන්න අවුරැදු 20කටත් වඩා වැඩි කාලයක් ගත්තෙ ඇයි ගෑනියෙ….. ඕවා අවස්ථාවාදී ඇපොයින්ට්මන්ට් සහ මාධ්‍ය ප්රකාශ බව දන්නෝ දනිති……

      • John says:

        මේ ගැහැණිය ඕනෑම බලු වැඩක් කරයි මුදලට ..මොලේ නැති එළදෙනෙක් ..දුවන්න දක්ෂ උනාට බුද්ධියක් නැහැ

  4. Rahula Koluwa says:

    Meya ada indan desha drohiyek ….

  5. sanka says:

    Honda wede..Mahindata….

    Quality ekak nethi mewage un Chande illanda daala, Kegalle, Paksheta duk widagena , wedi kaagena

    weda karapu Palath sabha manthreelawa kapala, Me geniwa udata ganda heduwe….

    Keedenek ekka leda daagatthada….

  6. KOBA says:

    MONAWA NATHATH SUSANTHIKAGE PATHIWATHA NAM AARAKSHA KARALA DEI BATALANDAYA.

  7. Lakmal says:

    Well said susanthika🤙

  8. David Milli-banda says:

    Owuwa ohoma thama……….. meya may Uma Shankar ta labuna umma eka laba ganna mehema kiyala thiyenne.
    But no action from Rani………………

  9. Dp says:

    UNP. එකේ ජනාධිපති අපේක්ෂක ලයිස්තුවට තවත් කෙනෙක් එකතු වූනා.

  10. Mahesh says:

    ඔලිම්පික් තරගාවලියට සුදුසුකම් ලැබූ ඕනෑම ක්‍රීඩකයකු හෝ ක්‍රීඩිකාවකට එම රටට ඇතුළුවීමට වීසා ලබාදීම ඔලිම්පික් කමිටුව මගින් ගන්නා ලද තීරණයක්.
    මේ වගේ අසත්‍ය පැවසීමෙන් තමන්ගේම ප්‍රතිරූපයට හානියක් වනවා පමණයි.

    • We cannnot give brain to mental retarded woman

    • harsha says:

      ඔලිම්පික් නෙවෙයි. එස් බී ගෙන් බේර‌ෙන්න සුසන්තිකා රට අතහැරලා ගියා 1998 දී විතර. අමෙරිකාවේ පුහුණුවෙලයි 2000 පදක්කම ගත්තේ. අනෙක 2000 ඔලිම්පික් තිබුණේ ඔස්ට්‍රේලියාවේ.

  11. Bandara says:

    මිනිහා ගහපු වෙලාවේ ඔලුවට පාරක් වැදිලා වාගේ

  12. මේ කියන්නෙ ඇත්තමයි. says:

    ඔලිම්පික් රිදී පදක්කම වෙන්දේසි කිරීමට වූ තීරණය තමන් අතහැර දැමූ බව ඔලිම්පික් ධාවන ශූරී සුසන්තිකා ජයසිංහ මහත්මිය පවසයි.

    තමන් මෙම තීරණය ගනු ලැබුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අවවාදයක් අනුව බවද ඇය සදහන් කරයි.

    ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් ලැබෙන සුළූ දෙයකින් වුවත් උපරිම සේවයක් කරන ලෙස හිටපු ජනාධිපතිවරයා අවවාද කල බවත් ඇය කියා සිටී.

  13. ධනපාල says:

    රනිල්ටත් සිකුරු ලබල වගේ සුසී ඔන්න ඔයාටත් උම්මා එකක්

  14. Danapala says:

    රනිලට සිකුර ලබල සුසී ඔන්න ඔයාටත් උම්මා එකක්

  15. Hin baba siya says:

    Ona gone kuta ona deyak kiyanna puluwan.

  16. 1987 says:

    MAMA GANIKAWAK

  17. Samare says:

    රටට ගෞරවයක් ගෙනාව උනාට ඒකෙ ගෞරවය ජනතා හදවත් තුල රදවන්න බැරිවුන කට කැඩිච්ච අවලම් කථා කියන අසූචි චරිතයක්

  18. clement says:

    Mahindata lanwenakota susi hondai dann narakai mehemath wahallu

Main News