මැක්කා වීරතුංගයි.. බල්ලා ******යි… සිල්රෙදි නඩුවට රාජපක්‍ෂලා හිරේ දැමිය යුතුයි..

September 10, 2017 at 2:10 pm | lanka C news
මැක්කා වීරතුංගයි.. බල්ලා ******යි… සිල්රෙදි නඩුවට රාජපක්‍ෂලා හිරේ දැමිය යුතුයි..

සිල් රෙදි නඩුව සම්බන්ධයෙන් හිරේ දැමිය යුත්තේ ලලිත් වීරතුංග නොව රාජපක්‍ෂලා බවත් බල්ලන් සමග නිදාගත්විට මැක්කන් සමග නැගිටින්නට වන බවත් පළාත් සභා මන්ත‍්‍රී නාමල් කරුණාරත්න මහතා පවසයි.

15,518 Viewers

12 Comments to “මැක්කා වීරතුංගයි.. බල්ලා ******යි… සිල්රෙදි නඩුවට රාජපක්‍ෂලා හිරේ දැමිය යුතුයි..”

  1. LION says:

    රාජිතට විසාල දනස් කන්දයක් තිබෙද්දී දුප්පතාට දෙන ජනාදිපති මුදලින් සිංගප්පුර් යන්න මුදල් දුන්නේ කෙසේද මෙය වහාම සොයා බැලිය යුතුය

    • කයිතං says:

      ඉදිරියේදී පත්වෙන ආණ්ඩුවකින් රජයේ නිළධාරීන් ගැන ඉතාම තදින් සොයා බැලිය යුතුය. කුඩා හෝ වරදක් කර ඇති සෑම නිළධාරියෙකුම බන්ධනාගාරගත කලයුතු අතර ඔවුන්ගේ සියලුදේ අහිමිවන අති විශාල දඩ මුදල් පැනවිය යුතුයි. එවිටයි යහපාලනය නියම ලෙසින් ස්ථාපිත කලහැකි වන්නේ.

      උදාහරණයක් ලෙස ගතහොත් ගංවතුර ආධාර ලබාදීමකදී, ලබන්නා මුලින් ලිඛිතව ඉල්ලුම්කර, දෙවනුව ග්‍රාමසේවා නිලධාරී හා තවත් නිලධාරියෙක්ගේ ස්ථානීය පරීක්ෂාවට ලක්වී එය තහවුරු කර, ප්‍රාදේශීය ලේඛම්ගේ අනුමැතිය ලබා නැති අයවළුන්ට ගංවතුර අධාර ලෙස කෑම හෝ ලබාදී ඇත්නම් එයද දූෂණයකි.

  2. මාමණ්ඩියා (දෙනියේ කුඹුර බදුගත්) says:

    පලයව් යන්න ජේවීපී කාරයෝ තොපි 88 89 කරපුවා මටකයි. අපේ මහින්ද මහත්තයාට අපහාස කරන්ඩ එපා එතුමා නැත්තම් අපි තොපි ඔක්කොම අද වලකජ්ජ ගහලා

  3. Pemasiri says:

    All Jeppos think that if they can destroy the Rajapaksha family , they would be on top.I also voted for JVP sometime back and they lost the trust by helping GAVALANA government.

    Destroying MR family would strengthen their campaign against the government and there will be a very powerful set of individuals are ready to continue the fight against the GAWAPALANAYA and their henchmen , the JVP.

  4. sarath says:

    Dear bloody red elephants
    Don’t wash UNP under wears.
    You will be sacked from next election.
    You won’t get a single seat.
    Go to hell bloody red elephants. !!!!!!

  5. දුගී_පුරවැසියා says:

    මෙය හුදෙක් දේශපාලන පලිගැනීමකි.
    මෙම තීන්දුව අනුව පහත කටයුතුද නීති විරෝධී වියයුතුය.
    * අධ්‍යාපන ඇමතිගේ නම යොදා පාසල් පොත් ලබාදීම
    * දිනපොත් හා කැලැන්ඩර් බෙදීම
    * දැන්වීම් ලබාදීම
    * සහනාධාර බෙදීම
    * රැකියා හා පත්වීම් ලබදීම
    * ඉඩම් හා නිවාස බෙදාදීම
    * මැති ඇමතිවරුන්ට රිසිසේ වාහන හා දීමනා ලබාදීම

  6. Bend To Bend says:

    සිල් රෙද්දෙන් මහ බැංකුව මුවා කරන්නට දඟලන උන් රටින් හාල් ගේන විට දෙයියන්ගේ හාල් කැවුනා සේ මුණිවත රැක්කාහුය​.යහපාලනය කර උඩ තබාගෙන ආ උන් උන්ගේම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නොමරා මරා පරාජිතයෙකු මැති සබයට යැවීය​.විධායක සභාවේ වාඩි වී රනිලයන්ගේ නිර්දේශයෙන්, සම්බන්ධන්ගේ ආශිර්වාදයෙන් ආණ්ඩුවේ විපක්‍ෂ සංවිධායක විය​.නැව් ගිල්ල උන් යහතින් ඉන්නා විට, සුපිරි ගෙවල්වල නිදා ගන්නා උන්ට හැම දේම අමතක වන විට රතු අලි ගොන්නම ඉවත බලා ගත්හ.එතෙර දේපල තහනම් කියනා උන් අයර්ලන්තය ලංකාවේ ප්‍රාන්තයක් යයි නොකියා කීහ​.වී වගාව තහනම් වගාවක් කර බඩ ඉරිඟුවලට සහනාධාර දෙන විට බත් කෑ ගොවි සංවිධාන නායකයෝ පුන්නක්කු බොමින් අලින් සැනසූහ​.බල්ලන් හා නිදාගත් මැක්කන් බල්ලන්ගේ ලේ විෂ වන විට මොළය කුලප්පු වී දඟලන්නාහුය​.ඊළඟ මැතිවරණයට සීනුව අළිියාගේ කරේ එල්ලා මුන් අළියාගේ නැට්ටේ එල්ලීම යනු සංධාන ගත වීම කියා මුන්ම කියනු ඇත​.

  7. kalinga says:

    රටට බිලියන් ගණනක් අහිමි උනු බැංකු හොරුන් ටික ජිවිත ආන්තය දක්වා හිර දඩුවමක් දෙන්න එපාය , ඔය ලස්සනට වජබෙන්නේ

  8. CHATU says:

    DESAPAALANA WEDAWALATA MUDAL NETHI NISA,TISSAMAHARAMAYE
    IRIDA POLE SATHA 20, TA, MUTTA KARAGAHALA .WIJEWIRA. SAHODARAYA
    GODA NAGAPU ,WIPLAWAWAADI JVP,DESA PALANA PSKSAYA
    UNP,YATA MILIYANA GANANAKATA WIKUNAA.
    BATALANDAGE HOTEL EKE SITA MR,TA BURANA RATHU ALI GENA
    MONAWAA KIYANNADA?

  9. CHATU says:

    DESAPAALANA WEDAWALATA MUDAL NETHI NISA,TISSAMAHARAMAYE
    IRIDA POLE SATHA 20, TA, MUTTA KARAGAHALA .WIJEWIRA. SAHODARAYA
    GODA NAGAPU ,WIPLAWAWAADI JVP,DESA PALANA PAKSAYA
    UNP,YATA MILIYANA GANANAKATA WIKUNAA.
    BATALANDAGE HOTEL EKE SITA MR,TA BURANA RATHU ALI GENA
    MONAWAA KIYANNADA?

Leave a Comment

Main News