මැකො බලය පෙන්වයි.. මැතිවරණයට නාම යෝජනා කැදවේ.. නොවැම්බර් 27 සිට ඇරඹේ..

November 17, 2017 at 1:28 pm | lanka C news
මැකො බලය පෙන්වයි.. මැතිවරණයට නාම යෝජනා කැදවේ.. නොවැම්බර් 27 සිට ඇරඹේ..

පළාත් පාලන මැතිවණය පැවැත්වීමට අදාල නාමයෝජනා කැදවීම නිවේදනය කිරීම මෙම මස 27 වනදා සිදු කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසන්නේ අද පෙරවරුවේ රැුස්වුණු මැතිවරණ කොමිෂන් සභාව විසින් මෙම තීන්දුව ගත් බවයි.

ඉන් පසු දෙසැම්බර් 14 වන දින දහවල් 12 තෙක් නාමයෝජනා බාර ගැනීම සිදු කරන බවත් ඉන් පසු මැතිවණය පවත්වන දිනය ප‍්‍රකාශයට පත් කරන බවත් ඔහු සදහන් කරයි.

කෙසේ වෙතත් පළාත් පාලන සීමා නිර්ණයට එරෙහිව මේ වන විට අභියාචනාධිකරණයේ පෙත්සමක් ඉදිරිපත්ව ඇති අතර එහි තීන්දුව 22 දා ලබා දීමෙන් පසු මැතිවරණය කල් යාමටද ඉඩ ඇත.

18,531 Viewers

7 Comments to “මැකො බලය පෙන්වයි.. මැතිවරණයට නාම යෝජනා කැදවේ.. නොවැම්බර් 27 සිට ඇරඹේ..”

  1. Aurora says:

    පළාත් පාලන ආයතන විසුරුවහැරලා චන්ද කල්දාල කරපු මේ අපරාදය නිසා මුළු රටේම ඩෙංගු පැතිරිලා. කොතරම් දෙනෙක් මැරුණද? කී දෙනෙක් දුර්වල වෙලා තමුන්ගේ යැපුම් මාර්ග ඉෂ්ඨකරගන්න නොහැකිව ඉන්නවද? කව්ද මේ ගැන බලන්නේ. පිටරට ඉඳල නත්තල් සමරන්න ලංකාවට එන්න හිටපු කී දෙනෙක් ඩෙංගු වලට බයේ අපහු ටිකට් කැන්සල් කළාද ? ඒ පවුල් වල දුක මේ අපරාදකාරයන්ට පෙනෙන්නේ නැහැ. ඩෙංගු මර්දනය යම් ප්‍රදේශයක සියලුම දෙනා එකතුවෙලා කලයුතු සාමුහික ප්‍රයත්නයක්. ඉඳල හිටලා කරන දුම් ගැහිල්ලෙන් වෙලා තියෙන්නේ මී මැස්සෝ, සමනලයෝ, බත් කූරො ගේ පරිසරයට අවශ්‍යකරන අසරණ සතුන් වඳවෙලා මදුරුවෝ ඉතුරුවෙන එකයි. පළාත් පාලන චන්දෙ කල් දානවා හෝ ඊට උදව්කලොත් පළාතේ ජනතාව එකතු වෙලා කලයුතු තවත් බොහෝ දේ කල නොහැකිව අසරණ ජනතාව තව තවත් අසරණ වෙනවා මුළු රටේම. මහජන කැමැත්ත තමුන්ට නොලැබෙනබව දන්නෝ චන්ද කල් දමන්නෝ.

  2. asaranaya says:

    හුරේ !මැකෝ ගේ රඹුටන් බොලේ එලියට.මැච් එක ගහන්න සුදානම.
    ගහන්න පුලුවන්වෙයිද

    • බන්ඩා says:

      නාඩගම් නටන්නත් මැකෝ හරි දක්‍ෂයෙක් බව දන්න නැද්ද

      • asaranaya says:

        මැකෝ නොහොත් පවුල් රැකා අම්බලන්ගොඩ කලවැද්දගෙ කුලේ අය කොහොමටත් නාඩගම් රූකඩ නටන්න දක්ශයෝ,බලි කට විතරයි වැඩ බැහැ.

    • vishnu says:

      මොන පිස්සුද මූ ආණ්ඩුවේ බෝලෙ අල්ලන්න බලාගෙන ඉන්නව.
      අපි මුගෙ බෝලෙ අල්ලන බලාගෙන ඉන්නව.දන්නෙම නැතිව
      අනිත් පැත්තෙන් ආණ්ඩුව අපේ බෝල සෙට් එකටම කෙලිනව

  3. නයා.... says:

    අපි කියමු මැකෝට #කට වෙඩි තියනවා කියල ඡන්දේ නොතිබ්බොත්.

  4. මැකෝ says:

    බලේ අල්ලාට තමයි දෙන්න වෙන්නේ.කොන නැති කොමසාරිස්.

Main News