මැතිවරණයක් කැදවීම නීති විරෝධීයි..- ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

November 12, 2018 at 12:40 pm | lanka C news
මැතිවරණයක් කැදවීම නීති විරෝධීයි..- ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා මැතිවරණයක් කැදවීමට විරෝදය පල කරමින් මැතිවරණ කොමිෂමේ එක් සාමජිකයෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට සූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

කොමිසමේ සාමාජික මහාචාර්ය රතනජීවන් හෝලේ විසින් මෙම පැමිනිල්ල ගොන් කර ඇත.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථා විරෝධි බවත් එමගින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් ඔහු පෙත්සම මගින් කියා සිටී.

වසර ගණනාවක් මැතිවරණ නොපැවැත්වීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝණය වන්නේ යයි කොමිසම විසින් අධිකරණය තබා සමථ මණ්ඩලයත හෝ පැමිණිලි කර නැත.

48,763 Viewers

54 Comments to “මැතිවරණයක් කැදවීම නීති විරෝධීයි..- ස්වාධීන මැතිවරණ කොමිසමේ සාමාජිකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු දමයි..”

  1. සුපුන් says:

    මැතිවරණ කොමිසමට සාමාජිකයන් පත්කළේ unp එකේ එවුන් එනිසා උන් මුන්ගේ පැත්ත ගන්න එක පුදුමයක් නෙවෙයි නම බැලුවමත් පේනවා මූ ලංකාවේ එකෙක් නොවන බව මේවගේ සිපයි බල්ලන් මේ රටින් ගහල පන්නන්න ඕනා ,ඕකා චන්ද කල්දාන වෙලාවේ උසාවි ගියේ නෑ නේද ?

    • Alapaluwa says:

      කියන්න තිබෙන්නේ වචන දෙක තුනයි මුට.අවජාතක වල් අලි පැටවාව වහාම මේ නිලයෙනුත් ගසා පන්නා දැමිය යුතුයි කියා පමණයි.නොපෙනේද මු UNP එකට දරදිය අදින එකෙකු බව!

      • Machan says:

        Ithin ahanna deyak da? Meya nama hoole vunaata Americave aithivaasikam thibena yaapaneta sambandakam thibena bataluhama poravagattha kotiyek neva. Yaapane sarasaviyata sambandavela inne. Ithin ehema hoorala UNP eke Ranilage amba yahaluvo neva.

      • චිචී says:

        අනේ හරකො තොපිවගේ නුගත් පක්.. එතකොට රටේ ඉන්න ඕන මහබයියයි උගෙ වහල් හැතිකරෙයි විතරද? තොපි හිතන්න එපා පාඩුවෙ හිටියට එජාපෙ උන් අහිංසකයි කියලා. තෝ වැඩට එන යන කොට පරිස්සමෙන් වරෙන්. දැන් අපි තෝ අඳුරගෙන ඉවරයි.

    • නුවන් says:

      පුදුමේ කියන්නේ අන්න එකයි මුන් එකෙක්වත් සුළුතර පක්ෂයකට විපක්ෂ නායකකම දෙනකොට ,චන්ද කල් දානකොට වචනයක් කිව්වේ නෑ එවෙලාවේ ප්‍රජාතන්ත්‍රවාදය මතක් උනේ නෑ හැබැයි මෙන්න unp පට්ට හොරුන්ට කෙලවුනා විතරයි හෝ ගාලා උසාවි යනවා .මුන්ට මේ තරම් උනන්දුවක් තියෙන්නේ අනිවාර්යෙන් යුරෝපේ යුරෝ කෑගහනවා ඇති

      • Alapaluwa says:

        මෙය තමයි නියම අවස්ථාව රට වින කරණ කාලකන්ණි වසල අවජාතක හැත්ත සොයාගන්න පුළුවන් ලේහෙසිම ක්‍රමය.මෙවැනි අයට මේ රට උරුම නැ.මුන් වඩු දෙමවුපින්ටත් පවු සිදුකරණ වචන අසාගන්නවා පිං වෙණුවට.ඉක්මණටම මුවනි අය තවත් සිටින තැන බලා ගල්ගසා පන්නා දමමු.

        • click says:

          “මෙය තමයි නියම අවස්ථාව රට වින කරණ කාලකන්ණි වසල අවජාතක හැත්ත”

          You meant to say MR & his clan?

          • Alapaluwa says:

            නැත මැතිවරණ කොමිෂමේ සාමාජිකයෙක් යැයි කියන වල් බල්ලාටයි.

        • එතකොට තමන්ට කැමති කැමති විදිහට පිස්සු කෙලින්න රටකට මොකටද ව්‍යවස්ථාවක්? අනික පහුගිය කාලෙම පොහොට්ටුවෙ හොර මැති ඇමතිවරු බෑඟිරිගෑවෙ මේ තීරණ වැරදි නහ් අධිකරණයට පලයල්ලා කියකියා.ඇයි දැන්මේ බයවෙලා සිරා වගේ පිස්සු නටන්නෙ?

      • ජන්දෙ කල්දැම්මෙ සිරානෙ.

    • wijebahu says:

      Marasira thakkadiyanta badu banis.

  2. sd says:

    ජනතාවගේ මුලික අයිතිවාසිකම් කදවෙන්නේ චන්දයක් නොතිය හිටියොත්නේ බන් …. මුන්ට තියෙන්නේ චන්ද ෆොබියව !!

    • දිනපතා ජන්ද තිබ්බා කියල ජනතාවගෙ අයිතිවාසිකම් රැකෙන්නෙ නෑ. අයිතිවාසිකම් රැකෙන්න ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව රකින්න ඕන.ඒක තමයි ජනතාවගෙ අයිතිවාසිකම් සහිත රටක මූලිකම ලියවිල්ල.

  3. Winsara says:

    Rathanjeew Hoole kiyanne lanawe ina anka 1 widwathek electronics engineering walata, Jaffna wala born, hindu collage OB (habai mona neethimaya ramuwaeda danne naha neethi katayuthu karana comission ekaka samajikayek kale),

  4. srilankan says:

    I Know very well about this person Hole. He was one of our Electronic Engineering lecturer in Peradeniya and he is a tamil extremist though he oppose LTTE. He writes articles to newspapers those days (2002 – 2004) for spreading tamil racism.

    So we can understand why he like UNP in power.

  5. Asaranaya says:

    මෙන්න දෙමල ඩයස්පෝරාව වැඩකරන්න පටන් අරන්, හුලේ හුලන් ලෝකයකට යන්න සූදානම් වෙයන් පාහරයා

  6. අපි ෙගාන්නු ෙනාෙව්... says:

    19වන ව්‍යවස්ථා සංෙශා්ධනය අවලංගු කිරීමට වහා ජනමත විචාරණයක් කැදවනු!

    • sri says:

      yes its very good

    • sayumi says:

      මේ මැතිවරණයෙන්ම වරමක් ඉල්ලමු මේ අවලම් ව්‍යවස්ථාව අහෝසි කරන්න

      • සිංහල කොන්ග්‍රස් says:

        ප්‍රශ්ණය තියෙන්නෙ JR ගෙ ව්‍යවස්ථාවෙ නෙවෙය් කඩි මුඩියෙ පාස් කොර ගත්ත19 වන සංසෝධනයෙය්.

    • By stander says:

      Where was he ,when the previous unpopular government was postponing the localelections for such longtime ? Again ,when postponing the due provincial council elections???Even a student in a primary school can understand that he is biased and not impartial ,he is supposed to be .
      Though he has overlooked the U.N.P . government ‘s antidemocratic moves about elections ,only now he seem to have woke up,when the U.N.P. is in trouble.

    • එහෙම එක එකාට උවමනාවිදිහට පාර්ලිමේන්තුවේ සම්මතවුනු අණපනත් වෙනස් කරන්න බෑ.ලොකු ටෝක් නැතිව පාර්ලිමේන්තුවේ 113 වත් හදාගන්න බලනවා.කටවල් විතරයි වැඩනෑ.

  7. Ravi says:

    Bloody Tamil bastard

    • Asaranaya says:

      කොමිසමේ සමාජිකයෙකුට එසේ නඩුකියන්න නිතියෙන් අවසරද ? ඔහු තවමත් එහි සාමාජිකයෙකි, වහාම දඩුවම්කර LTTE සගයා පන්නා දමනු

      • Raj says:

        This mememer was brought to this commission by Ranil and this member is a strong LTTE supporter. He is an engineer who provided technological knowledge for the LTTE

      • කොමිසමේ සාමාජික වෙන්න කලින් ඔහු රටේ පුරවැසියෙක්නෙ. අනික ඉතින් ඔය කරුණල, පිල්ලෙයාන්ලත් ඉන්න එකේ මෙයා හිටියහම මොකද?

  8. mali says:

    if he is a member of independent election commission how he is making such things in favour of ruling unp party. so he should be scked immediately as he is not independent. He is a well known ltte diaspora person.

  9. SL Community says:

    We need an election. That’s it. Please stable the democracy.

    • Citizens says:

      A vast majority of people in this country are ofthe
      view that a fresh election is the best solution for this crisis.It is the peoples’ decision ,that is most
      SUPERIOR.

  10. memo pad says:

    Sadly, where was this guy, when elections were postponed indefinitely. How wonder, how this man jumped in to the commission, holding such a designation. Incredibly disgraceful and disgusted

  11. Pluto says:

    If the problem is with Democracy , better deal with people. Court cannot give orders based on Democracy. Court has to go with LAW.

  12. Andrew Gatt says:

    Independent Election Commission was Powerless since it was implemented in 2015. Where were they when UNP/JVP/TNA we’re postponing the Elections?

  13. බන්ඩා says:

    කොටි එක්ක තමන්ගේ ප්‍රශ්ණ තිබුනත් රට කඩල ඊලම හදන්න ඇපකැප වෙච්ච මිනිහෙක් තමය් රන්න ජීවන් හූල් කියන්නෙ.

  14. chandapala says:

    චන්ද කල් දමන විට ගොළුවන්ව සිටි එවුන් චන්ද තියනවට විරුද්ධ වෙන මෝඩයන්ගේ රටක්ද මේ.

  15. ExUNPer says:

    Here is the judgement:
    බඩගින්නට කන්න දීම නීති විරෝධී නම් මැතිවරණයක් පැවැත්වීමත් නීති විරෝධීය !
    බඩගින්නට කන්න දීම නීති විරෝධී නම් මැතිවරණයක් පැවැත්වීමත් නීති විරෝධීය !
    බඩගින්නට කන්න දීම නීති විරෝධී නම් මැතිවරණයක් පැවැත්වීමත් නීති විරෝධීය !

    • බඩගින්නක් නැතිවිට බලෙන් කටේ එබීම නිත්‍යානුකූල නම් ජනතා අපේක්ෂාවකින් තොරව දිනපතා ජන්ද තැබීමද නිත්‍යානුකූල වන්නේය.

  16. Ranjith says:

    මුන් පහුගියකාලෙ කොහෙද හිට්‍යෙ?

  17. Seeya Baba says:

    independence of the member is very clear. he could have gone to Supreme Court early when the government was postponing the provincial council elections

  18. Seeya Baba says:

    Independence of the member is very clear. He could have gone to Supreme Court early when the government was postponing the provincial council elections if he had violated his fundamental rights

  19. uunish says:

    Conflict of interest , He should sack from tomorrow.

  20. B says:

    Hoole is a Christian and a member of the Church of Ceylon. He holds dual Sri Lankan and US citizenship.

  21. silva says:

    me wasalaya ella maranu

  22. john the baptice says:

    මේ මැතිවරණ කොමිසමේ සාමාජිකයාගේ බැංකු ගිනුම් සොයා බැලිය යුතුය

  23. Laksiri says:

    An year or two ago he was caught speeding driving along A9 by the police and was issued a fine. He went to courts and managed to wriggle out from the fine citing technical point, erroneous of the speed gin sensor. It was quite obvious he has violated the traffic rule though. So much so for the honesty of a member of the independent election commission.

  24. මු බටහිර ඔත්තුකාරයෙක්....NGO පප්පෙක්... says:

    මු බටහිර ඔත්තුකාරයෙක්….NGO පප්පෙක්…

  25. Nandasoma says:

    19 වන සංශෝධනයට අනුව, එක් වගන්තියක් මගින් වසර 4 1/2ක් ගතවන තුරු පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නොකල යුතු බව දැක්වෙයි….

    වෙනත් වගන්ති මගින් විසුරුවා හැරීමේ බලය ජනාධිපති සතුව පවතී….

    තීරණය අධිකරණය සතුය……

    කෙසේ වුවද, අගමැතිවරයා පත්කිරීම කෙසේවත් ව්‍යවස්ථාවට පටහැනි නැත…..එම අයිතිය 19වන සංශෝධනයෙන් වෙනස් කොට නැත……

    මෙම ක්‍රියාවට විරුද්ධවීම මගින් ව්‍යවස්ථාව අර්බුදයකට ලක් කිරීමට විපක්ෂය ක්‍රියා කිරීම හේතුවෙන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට සිදු විය…..

    පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ලෙසට අධිකරණය තීන්දුවක් ලබා දුනහොත්, අර්බුදය වඩාත් තීව්‍ර වේ…….

    කෙසේ වුවද, මෙම ආකාරයට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ලෙසට අධිකරණය තීන්දුවක් ලබා දුනහොත්, ජනමත විචාරණයක් හරහා මැතිවරණයක් ලබා ගැනීමේ ව්‍යවස්ථානුකූල හැතියාව ජනාධිපති සතුව පවතී…..(ජේ ආර් මැතිවරණ කල් තැබීමට මෙම ක්‍රමය යොදා ගත්තේය)

    මැතිවරණය කුමන ආකාරයකින් හෝ පැවැත්වෙනු ඇත…….
    මැතිවරණ
    එතෙක් පවතින පාර්ලිමේන්තුව කල් තැබීමේ ව්‍යවස්ථානුකූල බලයක් ජනාධිපති සතුව ඇත…..

    • පාර්ලිමේන්තුවේ ඉන්නෙ ජනතාව නියෝජනය කරන පිරිස, එතැනින් බහුතරය ලබාගත නොහැකි මරා සිරා ජනතා බහුතරය ලබාගන්නේ කෙසේද? 2015 කාලයේදිත් පිට්ටනි පිරෙන්න සෙනඟ හිටියට ජන්දෙ පරාදයි.

  26. බුරුවගේ කරේ හකුරු ඇදලා ලෝකේ ලොකුම හොරු ගෙනල්ලා... says:

    බුරුවගේ කරේ හකුරු ඇදලා ලෝකේ ලොකුම හොරු ගෙනල්ලා…මහේන්ද්‍රන් මහා බැංකුවට දාලා කෙලියා…මේ හොලේ මැතිවරණ කොමිසමට දාලා පස්ස ඉරන්න හදනවා..සමනල්ලු රට විකුනනවා. කොන්ද නැති ලැවරියා කඩ මුදලාලි ගේ පුතා දන ගානවා. සෑම් නාල් කුට්ලිටාලා මහා ජාතිය වලදනවා.අනාගතේ කොල්ලන්ට ලංකාවක් නෑ. රටේ හිටපු පොන්නය පිටරට ගිහින්. පොන්නයට රට ගිහින්. අනේ හිලෝ….

    • ව්‍යවස්ථාවට ෂෝට්කට් දාන්න ගිහින් කොලේ ඉරාගෙන ඇඟේ හලාගෙන දුකට කියන කවි.

  27. අය්යෝ ආචාරියන්ටැහැ ගිය කලක්....... says:

    එක ආචාරියෙක් සොබිත ව්කුනන් කෑවා. තව එකෙක්….අනිකා මහ බැංකුව කඩන රට ඇරලා ගියා…. මැතිවරණ කොමිසම හුරන් කනවා…..තව ජයන්ත් පතියෙක්යෙ කආණ්ඩු ක්‍රම විවස්තාව හදන NGO නඩේ බැදන් රටම කන්න හදනවා. ඇයි දෙය්යනේ අපේ නායකයෝ තාම බුදි. අර ටයි කෝට් කාරයෙක් අගමැති මැදුර බදු අරන් පිටරට විකුනලා මගුල් මඩුවක් හදනවලු.

Main News