මැතිවරණයෙන් මහින්ද පරාදයි.. 2020 ජනාධිපතිවරණයෙන් දිනන්නේ අපයි..- බඩ කොරවෙන රාජිතගේ මැතිවරන විශ්ලේෂණය මෙන්න..

February 14, 2018 at 12:00 pm | lanka C news
මැතිවරණයෙන් මහින්ද පරාදයි.. 2020 ජනාධිපතිවරණයෙන් දිනන්නේ අපයි..- බඩ කොරවෙන රාජිතගේ මැතිවරන විශ්ලේෂණය මෙන්න..

පළාත් පාලන මැතිවරණය පිළිබදව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය, රජයේ සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

“පළාත් පාලන මැතිවරණය මේ වනවිට අවසන්ව ඇත. පළාත් පාලන මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත්‍රීධූර 3369 ක් ලබාගෙන ඇත. ප්‍රකාශිත ඡන්ද වලින් එම පක්ෂය ලබාගෙන ඇති ප්‍රතිශතය සියයට 44.65 කි. 2015 ජනාධිපතිවරණ ජනතා බලවේගයට එක් වූ එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර මැතිවරණයේ දී ලබාගත් මන්ත්‍රීධූර සංඛ්‍යාව 3417 කි. එය ප්‍රතිශතයක් ලෙස ගත් විට සියයට 46.01 කි. 2015 මැතිරණයේ දී හිටපු ජනාධිපතිවරයාට ලැබුණු ඡන්දවල ප්‍රතිශතය සියයට 47.58 කි. එය මේ වනවිට සියයට 44.65 දක්වා අඩු වී ඇත. 2005 වසරේදී හිටපු ජනාධිපතිවරයා ලබාගත් ඡන්ද ප්‍රතිශතය සියයට 50.29 කි. එය මේ වනවිට සියයට 44.65 දක්වා අඩු වෙමින් අඛණ්ඩව ඡන්ද ප්‍රතිශතය අඩුවීමේ ලක්ෂණයක් දක්නට ඇත.

මෙවර පැවැත් වුනේ පළාත් පාලන මැතිවරණයකි. රජය වෙනස් කිරීමේ මැතිවරණයක් නොවෙයි. 2015 ජනාධිපතිවරණයේ දී ලබාදුන් පොරොන්දු ඉටු කරමින් රජය කටයුතු කළ යුතුයි. එහිදී දුෂිතයින්ට දඩුවම් ලබාදිම ඉතා වැදගත් වෙයි. තීන්දු තීරණවලට එළඹ ප්‍රතිඵල කඩිනමින් ජනතාවට ලබාදිය යුතුයි. පසුගිය වසර 03 තුල ඩොලර් බිලියන 1.5 ක අයෝජන රජයට ලැබී ඇත. පසුගිය රජය විසින් ලබාගත් ණය මේ වනවිට රජය ගෙවමින් පවතී.

සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගත්විට රජය පරාජයට පත් වී නැත. 2015 මැතිවරණයේ දී ලංකා කමිකරු කොංග්‍රසය හිටපු ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කළ ද එම මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයා පරාජයට පත්විය. ඉදිරි මැතිවරණයක දී නව දේශපාලන පක්ෂ ඔහු වටා ගොනු වන්නේ නැත.

2020 මැතිවරණයට හිටපු ජනාධිපතිවරයා ඉදිරිපත් වුවහොත් එම මැතිවරණයේ දී ද පරාජයට පත්වන බව මෙම මැතිවරණ ප්‍රතිඵල විශ්ලේෂණය කිරීමේ දී පෙනී යයි. මෙම මැතිවරණ ප්‍රතිඵල ජනතාවට පැහැදිලි කර දිය යුතුය. ජනතාවගේ මානසිකත්වය ආරක්ෂා කර ගත යුතුය. නිවැරදි තත්ත්වය පහදා දිය යුතුය. ඊට අමතරව සිදු කරන සෑම ක්‍රියාවලියක්ම හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් දැන හෝ නොදැන සිදු කරන වැඩපිළිවෙලක් ලෙස මා ප්‍රකාශ කරමි. මෙවර මහ මැතිවරණයේ දී හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව ඡන්දය ප්‍රකාශය කළ සියලු දෙනාටම රජය වෙනුවෙන් ප්‍රණාමය පුද කරමි.”

– ප‍්‍රසන්න අධිකාරි

22,263 Viewers

29 Comments to “මැතිවරණයෙන් මහින්ද පරාදයි.. 2020 ජනාධිපතිවරණයෙන් දිනන්නේ අපයි..- බඩ කොරවෙන රාජිතගේ මැතිවරන විශ්ලේෂණය මෙන්න..”

  1. Kings says:

    මෙන්න බොලේ තමන්ගෙ ඡන්ද කොට්ඨාශෙ නගර සභාවත්, ප්‍රාදේශීය සභාවත් පැරදිල හොයා ගන්න බැරුව හිටිය traitor කුනු කට අරිනව. අනිත් අය ගැන කතා කරන්න කලින්, තමන්ගෙ පරාජය ගැන කතා කරමු බලන්න.

    • බිලිපිත්ත says:

      පැම්පරයක් අන්දාලා තුනද වසා
      ටැම්පෙක්ස් හිරකරල කටද වසා
      නැංගූරම් කර රාජිත දැලක වසා
      තෑගි කරමු මුහුදට මූ පෙට්ටි වසා

    • "එකමුතු ජාතිය" says:

      පලමුවෙන් නිවුස් සී ලංකා වෙබ් අඩවියට ස්තුතිය!
      යුරෝපයෙ වෙසෙන අප චන්ද මාසයේ රටවල් දහතුනක් සම්බන්ධ කරගත්තා විද්‍යුත් මාර්ගයෙන් . මොන පක්‍ෂයෙ විවිධ අදහස් තිබුනත් රටේ දියුණුව ගැන තමයි අපි නිතරම කතා කලේ. රටවල් දහතුනේම ඉන්න අපි සැවොම බලාපොරොත්තු උනේ එක්සත් ජාතික පක්‍ෂය ඉහලින්ම දිනයි කියල පටන් ගත්ත වැඩටික ඉදිරියට කරගෙන යන්නට. කිරිඇල්ල මහත්තයගෙ අලියා දිනවීමට තියෙන කැපවීම අපි හරියට අගය කලා. අපි දැනගත්තා කුඩම්මගෙ ආදරය රටට පෙන්වපු චන්ඳ්‍රිකා දිනන්නේම නැතිබව එයාගෙ දෙබිඩි චරිතය නිසා. නොහිතූ විදියට අප සැමගේ බලාපොරොත්තු “රාජිත” කියන ප””යා අන්තිම දවස්වල ගෝඪාභය ගැන කියපු ගොන් කතා නිසා අපිට හෙනය වැදිල ගිලිහී ගියා.
      ගෝඪාභයට මේ රටවල තියෙන්නේ පුදුම ගරු නමස්කාරයක් රණවිරු ජීවිත බේරල දුන්න නිසා. අපි විතරක් නොවේ දෙමල අයත් එහෙමයි කරදරයක් නැතිව මෙහෙ ඉන්න උතුරෙ ඒ අයගෙ නෑදෑයින්ට ඉන්න පුලුවන්කම උදාවුන නිසා. ඒගරු හැඟීම කාටවත් වෙනස් කරන්න බැහැ!
      ඒ හෑල්ලු කිරීම නිසා රාජිතට මෙහෙ තියෙන වෛරය ගැන වචනවලට සීමා කරන්න බැහැ. ප්‍රබාකරන්ට තිබුන වෛරය හා සමානයි කිව්වොත් වඩා නිවරැදියි! පහුගිය දවස්වල මෙහෙ පන්සලකට පල්ලියකට ගියත් මිතුරන් හමුවකදීත් අහන්නේ කවුද මේ ඔල මොට්ට වලපය ගොඩපය රාජිතය කියල!
      දැන් ආයිත් දොඩවනව 2020 ගැන.
      ගරු කිරිඇල්ල ඇමතිතුමාගෙනුත් අගමැතිතුමාගෙනුත් යුරෝපයෙ වෙසෙන අපි ඉල්ලා සිටින්නේ වහාම රාජිත කියන “පක්‍ෂ ද්‍රෝහියාව” දේශ ද්‍රෝහියාව ජාති ද්‍රෝහියාව” දීල තියෙන සියලු තනතුරුවලින් බලෙන්ම පලවා හරින්න කියලයි. නැතිනම් ඉදිරියේදි කියන කථා නිසා රටත් අප පක්‍ෂයත් විනාශ වෙනව කියල!

      යුරෝපා මිතුරු කැල-“එකමුතු ජාතිය”

    • Amda says:

      මුගේ මේ දෙකොනින්ම දොඩවන දෙඩවිල්ලට තමයි යහපාලනය නැතිඋනේ…..තව ටිකක් දොඩවපන් දතා..උඹ අපිට දෙය්යෙක්

  2. Kolitha says:

    Mage sihinaya mata dakinna idaharinna….Mage sihinen maa mudanna lan nowanna….

  3. කොන්ඩෙකලූ says:

    පව්. මොලේ හැටියටනේ විශ්ලේෂණය.

    • Asaranaya says:

      මූත් ගණිතය අසමත්. කොහොමට කුණු දත් දොස්තරයා වුනාද

  4. Dr Lakshman Fernando says:

    BETTER SEND HIM TO ANGODA.

  5. Sunil says:

    Minister’s analysis is incorrect. Under this electoral contest which was held under the first-past-the-post system the percentage of votes is not material. Sometimes even the losing party can get more votes and it does not mean that they have won. What matters is the number of “seats” secured. Sir, you have to come to terms with the verdict given by the public. The problem is in your backyard, not with Rajapakshas. That’s why people voted for them, in spite of their weaknesses.

  6. Nim says:

    AGE THARA MATA WATH MOLE
    NAHA WAGE.
    KATHA NOKARA HITIYATH
    MODA KAMA ALI WENNE NAHA
    HITIYA WAGE KATHA NOKARAMA
    HITIYATH HODAEEE.

  7. බන්ඩා says:

    පක්‍ෂය දෙකට කැඩෙන්න යන කොට පැරදුන මහින්ද 47.5% ක ජන බලයක් සමග ‘SLFP + UPFA’ පක්‍ෂ දෙකේම සභාපති කම මෙෙත්‍රි ජනාධිපතිට පූජා කලා. එවිට ශ්‍රිලංකා කාරයින්ගෙ පිළිගැනීමක් ජනාධිපති මෙෙත්‍රිට ලැබුනා. නමුත් අද වෙනකොට ඒ ‘SLFP + UPFA’ පක්‍ෂ දෙකේම ජන බලය 13.3% ට බැහැලා.

    ඔය 13% නෙන් 3%ක උපරිමයක් මහින්ද විරෝධීන් වෙන්න පුළුවන්. නමුත් බලය මාරැ වෙන තීරනාත්මක චන්දෙකදි ඉතිරි 10% නම් පොහොට්ටු අප්ක්‍ෂකයට යනවාමය්. ඒ් කියන්නෙ අද ජනාධිපතිවරණයක් තිබ්බොත් පොහොට්ටුවට ලැබුන 45.5% හ 55% ක් වෙන එක නියතය්. අැමරිකන් පුරවැසිකම අතහැරල ගෝඨා ඉල්ලුවොත් ප්‍රතිශතකය ඊටත් වැඩි වෙය්.

    ඒ නිසා ඉක්මන් මහ මැතිවරණයක් ගන්න නම් අද මහින්ද මුලින්ම කලයුත්තෙ රනිල් පන්නන්න සිරිසේනට වක්‍රාකාරව හෝ උදව් කිරීමය්.

  8. prasanna says:

    It’s correct.

  9. Sean says:

    Me buruwa thamath gonek wage kiyawanawa. me gona witharak neme meyath ekka hitiya [Appaya athulu] okkoma gonnu. hamadaama kiwwe gon katha. dan kiyanneth gon katha. meyalwa desapalen athu gawila yana eka yanawamai.

  10. PaRajithaya says:

    Mechchara wishleshanaya karanna meka janadipathiwaranayak nemei palaath saba chandayak kiyalawath therum ganna meyata buddiyak naha wage. Me chanda waladi janathaawa chande dena aakalpa wenasbawa dannewath nathuwa nathi. Ekai kiyawanne.

  11. bandula perera says:

    විපක්ෂය යනු ආණ්ඩු පාර්ශවය නොවේ . එසේ නම් TNA තවදුරටත් විපක්ෂ නායකත්වය දැරීම නීති විරෝදී බවත් එය පාර්ලිමේන්තු සම්ප්‍රදාය හා වියවස්තාව උල්ලංගණය කිරීමක් බවත් කිවමනාය . මේ හි වගකීම කතා නායකවරයා වෙතත් යොමු වන අතර ඔහුගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපය හා සම්ප්‍රදාය හා පවතින නීති උල්ලංගණය ඉතා පැහැදිලිව සනාථ කරයි .

    එනම් පාර්ලිමේන්තුවේ මීළඟ පළමු සැසි වාරයේදීම නියම විපක්ෂය වෙත විපක්ෂ නායකත්වය ලබා දිය යුතුය.

  12. gamunu says:

    ජනවාරි 08 විප්ලවයට පෙළ ගැසුණු පක්ෂ මෙවර හැට එක් ලක්ෂ විසි හත්දහස් හාරසිය හැටපහක් ඡන්ද ලබා තිබෙනවා. ඒ අනුව මහින්ද රාජපක්ෂ විරෝධී ඡන්ද අපේක්ෂකත්වය
    රනිල්ද?
    මෛත්‍රීපාලද ?
    සම්බන්ධන්ධන් ද?
    අනුරද ?
    රනිල් ඉල්ලුවොත් මෛත්‍රීපාල ට ලැබුණු 989821 +491835 රනිල්ට ලැබේවිද ?????????
    මෛත්‍රීපාල ඉල්ලුවොත් රනිල් ට ලැබුණු 3612259 ම මෛත්‍රීපාල ට ලැබේවිද ??????????
    සම්බන්ධන්ධන් ඉල්ලුවොත් 6127465 ම සම්බන්ධන්ධන්ට ලැබේවිද ???????????
    අනුර ඉල්ලුවොත් 6127465 ම අනුර ට ලැබේවිද ????????????

  13. Boo says:

    එහෙනං ආයෙත් බය නැතුව මැතිවරනෙකට යන්න පුලුවං නේද ආයිබෝං?

  14. බබා says:

    පොහොට්ටුව – 44.65%, අලියා – 32.63%, ශ්‍රිලනිප -13.38% . සම්මුති ආණ්ඩුව = අලියා + ශ්‍රිලනිප + සුලුපක්ෂ = 32.63% + 13.38% = 46.01. ඉතින් 44.65 < 46.01. සුලුපක්ෂ නැතුවත් අාණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙක තරම් පොහොට්ටුව ජන්ද අරන් නෑනේද? එතකොට තාම බහුතරය කාගෙද? හරි සරලයි නේද?

    • Troot says:

      Upfa jvp දෙක ඡන්ද කරේ unp එකට විරුද්ධව ඒ නිසා රජය පරාදයි රට අගාධයට ඇද දමන්නෙ නැතුව රජය විසුරවල ඡන්දයකට යන්න තියෙන්නෙ

  15. karu says:

    Anthima yahapalakayanta mahabankuwa horakapu ekek na wage, me chanden dinapu ekek peneneth naha wage. ohomayan ohoma yan, oya kakuluwo tika wathura muttiya uthuranakanma gon katha kiyamin hitapuwawe.

  16. ExUNPer says:

    It is with this logic his govt governed the country over the past 3 years…
    …and the outcome shows how great is his stupid logic !

  17. vishnu says:

    ලංකාව කන නො 1 පර බල්ලා කව්ද කියල
    ඇහුවොත් මූව පෙන්නන්න.මුගෙ දත්ටික
    බඩට යවන්න කෙනෙක් නෑනෙ

  18. පොහොට්ටු හිතවාදියා says:

    අනේ මුන්ගෙ මොලගෙඩි වල අසූචි හිරවෙලා ද අම්මප . මේ වගෙ අමන හරක් රැලකට 2015 රට බාරදුන් ජනතාව අද ලැජ්ජා වෙන්න ඕන . අනේ මහින්ද මහත්තයෝ ඉක්මනින් රට බාරගෙන මුන්ව අතුගාල දාන්නකෝ. ඒ පිනම ඇති ඔබ තුමාට ඊලඟ ආත්මෙ නිවන් යන්න .

  19. Samare says:

    ඩයපර්ස් (Diapers) සහ දෙශපාලකයන් නිතරම මාරුකල යුතුය මන්ද, දෙකෙන්ම කෙරෙනුයේ එකම රාජකාරිය නිසාය.

  20. don katugampala says:

    PASSA BIMA ANUNATH RIDENAVA KIYANNA LAJJA ATHI.

  21. Ane kanu kato umbei puthagei dennagema mole passa patte bava ratama dannava. Thavth pavu denne nathuva akulagena palayav. Jana mathayata garu karala

  22. Yako mama adane danne muu ganan fail welai dathek vela thiyenne kiyala

  23. buruputha says:

    Me kalakanni Parajithata dekak kiyannama one. Moo hithagena athi too Sockratees kiyala. Yako dathak dekak galavagena gedarata vela hitu. Boru ganan hadanne nathuwa. Kohomada yako slfp saha upfp chanda thope balu unpyata labenne. Me hita huta innalan thama ea. Danaganu paraya Eva labenne pohottuwata kiyala. Ethakota Mahindage prathisathaya 57% k bava.

Main News