මැතිවරණයේ අන්ත පරාජිතයා ඔබයි.. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වනු..- එජාපය ජනපතිට කියයි..

February 14, 2018 at 9:20 am | lanka C news
මැතිවරණයේ අන්ත පරාජිතයා ඔබයි.. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වනු..- එජාපය ජනපතිට කියයි..

මැතිවරණ පරාජයට වගකීම බාරගෙන අගමැති ධුරයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉල්ලා අස්විය යුතු යයි යෝජනා කරන්නේ මැතිවරණයෙන් අන්ත පරාජයකට ලක් වූ ශ‍්‍රීලනිපයට නායකත්වය දුන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊට පෙර ඉල්ලා අස්විය යුතු යයි එක්සත් ජාතික පක්‍ෂය සදහන් කරයි.

ඇමති මලික් සමරවික‍්‍රම මහතා සදහන් කරන්නේ අගමැතිවරයා මැතිවණයේදී 30% ඉක්මවූ ඡුන්ද ප‍්‍රමාණයක් ලබා ගනිද්දී ජනාධිපතිවරයා ලබා ගෙන ඇත්තේ 12%ක පමණ ඉතා අඩු ඡුන්ද ප‍්‍රමාණයක් බවයි.

එනිසා පරාජයේ වගකීම අගමැතිවරයාට වඩා ජනාධිපතිවරයා බාර ගත යුතු යයිද අගමැතිවරයාට ඉල්ලා අස්වීමට යෝජනා කරන්නේ නම් ජනාධිපතිවරයා ඊට පෙර ඉල්ලා අස්විය යුතු යයිද ඔහු සදහන් කරයි.

මේ අතර අගමැතිවරයා සමග විශේෂ සාකච්චාවක් පැවැත්වූ එජාප පසුපෙල මන්ත‍්‍රී කණ්ඩායමද මාධ්‍ය වෙත කියා සිටියේ මෙම මැතිවරණයේ දරුණුම පරාජිතයා ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන බවත් අගමැතිවරයාට පෙර ඔහු එම ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය.

34,486 Viewers

20 Comments to “මැතිවරණයේ අන්ත පරාජිතයා ඔබයි.. ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වනු..- එජාපය ජනපතිට කියයි..”

  1. SAYS says:

    Ela . . . Ela. . . Ohoma yan…………………………..!!!!!!

  2. NAK says:

    You both have lost and both should go.Its simple as that.

  3. Nisansala says:

    You both do not need to resign and continue with changes. If you,both, join together, you can form majority of local councils (190).

    • Lapaya says:

      Ànduwa achcharuwak. Kanda haliyak. Lankawa kawada diyunu ratak weyida. ?

    • Boo says:

      ඔවු එල හරකයි , මී හරකයි එකට බැඳපු කරත්තේ ඔය ඇදේට ගියේ අවුරුදු 3ක්ම, දැන් පාරෙන් පිට පැනලා මඩ ගොහොරුවක එරිලා.
      අංක ගණිතයවත් බැරි උන් එක්ක ගණන් හදලා නගර සභා ආසන 190ක් ගන්න පුළුවන් නින්දෙන්.

  4. Upali says:

    මෙයත් රයිගමයා සහ ගම්පලයා එක්ව වෙලදාමක් කරන්න පටන් ගත්තත් එකිනෙකාට වන්චා කිරීමේ ප්‍රතිපලය වාගේමය. අවසානයේ එකිනෙකගේම වැරදි කියාගෙන ඔය දිනාගත්තය කියන ලෝකය ඉදිරියේ මුලු රටම සිනහවට ලක්වෙනවා නොවේද.

  5. Yamapaalakaya says:

    Mandale hondatama kachal. Un kiyanawa munta aswenna, mun kiyanawa unta aswenna.
    Dedenaama waha illa aswi janadipathiwaranayak saha mahamathiwaranayak pawath wiya yuthui.

  6. DRS says:

    Mr. president. There is a simple solution. Ask AG to arrest PM, Malik, Kabir, Ravi ..and co for the bond scam.

    • SWRD says:

      DRS

      Your suggestion looks feasible.

      But Sirisena is connected to the UNP by umbilical chord so he has UNP blood circulating in his body which makes your suggestion impracticable.

  7. මාතලේ බණ්ඩා says:

    රනිල් මහින්දත් එක්ක සෙටිවෙලා ඉන්නෙ.ඒ නිසා රනිල් බය නැහැ.රනිල්ට මහින්දගෙ රැකවරණය තියෙනවා.ගමිවල පාක්ෂිකයන් මොනව කිවිවත් රනිල් මහින්දට එරෙහිවත්,මහින්ද රනිල්ට එරෙහිවත් කිසිම දෙයක් කරන්නෙ නැහැ.මෛත්‍රීපාල අසරණයි.ජනාධිපති හුදෙකලාවෙලා ඉන්නෙ.

  8. sri says:

    ela ela
    ekath narakama ne.
    balamu mokada wenne kiyala

  9. Sam Fernando says:

    Respect the mandate and both BUGGER OFF.

  10. indunil says:

    rata heta jayagena athnamm parajithaya kawru unath kamm natha……….

  11. බූරුව says:

    මහබැංකු හොරාද?.. ඕස්ට්‍රේලියන් පගාකාරයද?
    මහබැංකු හොරාද?.. ඕස්ට්‍රේලියන් පගාකාරයද?
    මහබැංකු හොරාද?.. ඕස්ට්‍රේලියන් පගාකාරයද?
    මහබැංකු හොරාද?.. ඕස්ට්‍රේලියන් පගාකාරයද?
    $#@%&&%#@$&##$$?:;”&%%%
    $%&#$@$%%
    #%%@&$
    #$#&#%&
    #%&%
    ?/???
    ??

  12. කුම්බලා මාළු says:

    කුම්බලා මාළු කෑවා නම් දුක විදපං බලලෝ කිව්වලු. ආප්ප කාලා පන්නා නම් තාප්පේ කඩන් යටවෙයන් කියන්න තමා වෙන්නේ. මේවා කොලබ රෝයල් ගැට.පොළොන්නරුවේ නටබුන් වල පන තියෙන උන් නැහැ නෙ?

  13. RK says:

    Lowa Jayagath athigaru jaradipathithumata siyalu sathwayane asirwadaya labewa

  14. බූරුව says:

    පඹයද? පින්ගුත්තරයද?
    කාසියක් උඩදාල බලමු.

  15. නිළමේ says:

    ‘ ළගදීම තිර ගතවන ” ආප්යක් නිසා අපට වෙච්ච දේ ” විනෝදාත්මක චිත්‍රපටය ඔබ හමුවට. ඉදිරිපත්රීකිරීම – පිපෙන නෙළුම් කණිඩායම

  16. kate says:

    Mala Keliyai. Dan Mokada Karanne? Ayyo Sirisena

Main News