මැතිවරණය පැරදුනේ සුසිල් ප්‍රෙම්ජයන්ත් නිසා..- ශ‍්‍රීලනිප මෛත‍්‍රී පාර්ශවය එලිපිට ගැටේ…

February 26, 2018 at 12:00 pm | lanka C news
මැතිවරණය පැරදුනේ සුසිල් ප්‍රෙම්ජයන්ත් නිසා..- ශ‍්‍රීලනිප මෛත‍්‍රී පාර්ශවය එලිපිට ගැටේ…

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ශ‍්‍රීලනිප හා සන්ධාන මැතිවරණ යාන්ත‍්‍රණය මෙහෙයවීමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කලේ ඇමති සුසිල් පේ‍්‍රම්ජයන්ත් මහතා බව ශ‍්‍රිලනිප මහ ලේකම් ඇමති දුමින්ද දිසානායක මහතා පවසයි.

එනිසා මැතිවරණ පරාජයේ වගකීම ප‍්‍රධාන වශයෙන් ඔහු විසින් දැරිය යුතු බවත් මහ ලේකම්වරයා ලෙස තමන්ද කොටසක් දරන බවත් කී ඔහු මැතිවණයට අදාල කමිටුවල ප‍්‍රධානීන්ද එහි වගකීම් දැරිය යුතු බවත් සදහන් කරයි.

මැතිවරණය පුරාම තමන් අනුරාධපුරයේද සන්ධාන මහ ලේකම්වරයා හම්බන්තොටද සිටි නිසා වැඩි වගකීම දැරිය යුත්තේ සුසිල් ප්‍රෙම්ජයන්ත්, අනුර ප‍්‍රියදර්ශණ යාපා, තිලංග සුමතිපාල යන මහත්වරුන් විසින් යයිද ඔහු වැඩි දුරටත් කීය.

40,652 Viewers

29 Comments to “මැතිවරණය පැරදුනේ සුසිල් ප්‍රෙම්ජයන්ත් නිසා..- ශ‍්‍රීලනිප මෛත‍්‍රී පාර්ශවය එලිපිට ගැටේ…”

  1. නිල් අලි බේටි says:

    “මැතිවරණය පුරාම තමන් අනුරාධපුරයේද සන්ධාන මහ ලේකම්වරයා හම්බන්තොටද සිටි නිසා”…………… අනුරාධපුරය සහ හම්බන්තොට පැරදුනේය. එතකොට කොහොමද බුරුවො අනිත් උන් රටම දිනවන්නේ.

    • සුදේශ් says:

      මහා ලොකුවට සුද්දගේ කෝට් බෑය දාගෙන ටයි පටිය ගැට ගහගෙන කළු සුද්ද වගේ වෙන්න ගියාට ඉංගිරිසි වචනයක් බෑ.හැබැයි හිතාගෙන ඉන්නේ මහලොකු මිනිහෙක් කියලා ඉගෙන ගත්තු දේකුත් නෑ,,දන්නා දේකුත් නෑ වැඩබැරි දාස මහලේකම් කරපු නිසා හිතාගෙන ඉන්නේ මාර පොරක් කියල .වැඩබැරි දාස වගේම වැඩබැරි ගෝලයෝ බලාපොරොත්තුව ලොකු ලොකු ඇමතිකම් කරන්න මේ ලංකාවේ නිසා හොඳයි බටහිර රටක නම් බොලාට ඇමතිකමක් තියා ඇමතිගේ ඔෆිස් එකේ ක්ලාක් කමක් කරන්නත් බෑ

    • කණිය says:

      මගේ පාසැල කොළඹ ප්‍රධාන පාසලක් පහේ ශිෂ්‍යත්වයෙන් එන සිසුන්ට අමතරව අපේ විද්‍යාලයේ අසල්වැසි ප්‍රදේශ වල ළමුන්ද සිටියා .මේ ළමුන් දෙගොල්ල අතර පැහැදිලි වෙනසක් තිබුනා .අපිට මතකයි ශිෂ්‍යත්වයෙන් එන සිසුන්ට වඩා වෙනස් විදියට කතා කරන ඉතාම රළු පෙනුම තියෙන ඒවගේම පන්තියේ අන්තිමයෝ වෙන සිසුන් ආවේ ඒ අසල්වැසි පළාත්වලින් .ඔවුන් සාමානයෙන් පන්තිවල ඉගෙනගන්න ළමුන්ට චන්ඩිකම් කිරීම ළමුන්ගේ කෑම හොරෙන් කෑම, පන්තියේ පැමිණීමේ ලේඛන සොරකම් කර ගිනිබත් කිරීම චන්ඩි කමින් දක්ෂ ළමුන් ලවා තම ගෙදර වැඩ කරගැනීම ගුරුවරුන්ගේ වටිනා දේ සොරකම් කිරීම තරුණ ගුරුවරියන්ට නොමනා විහිලු කිරීම පන්තියට මත්ද්‍රවය රැගෙන එම පාසල් වෙලාවේ පාසලින් හොරෙන් පැනගොස් මසාජ් පාලර් වල ගත කරීම වැනි දේ කළා .මේ කතාවට අදාළ නොවුනත්
      මට නිකන් මේවා මතක් උනේ මේ දුමින්ද කතා කරන විදිය දැක්කම .
      හරිම වැදගත් කෙනෙක් .පුදුම වෙන්න දෙයක් නැ අපේ ජනපතිතුමා මෙයාට කැමතිවීම

  2. Shan says:

    එහෙනම් බූරුවෝ තෝ අනුරාධපුරේ දිනන්න එපැයි

  3. බන්ඩා says:

    එදා සිටම සිරිසේනගෙ ක්‍රමය බොරැව සහ ප්‍රෝඩාවය්. නමුත් සිරිසේනගෙ බෝල කතා වලට 2015 කෙටි ජනාධිපතිවරණ කාලයෙදි ජනතාව රැවටුනා. වසර තුනය් ගියේ අද වෙන කොට සිරිසේනගෙ තක්කඩි ක්‍රමය ජනතාව අනුමත නොකරන බව පලාත් පාලන චන්ද ප්‍රතිඵලයෙන් තහවුරැ උනා. බලයෙන් මත් වෙච්ච දුමිය වගේ සිරිසේන ගෙ ගෝල බාලයන්ට ඒක තේරෙන්නෙ නැහැ. උන් ගැන කියන්න තියෙන්නෙ “සැපයක් යයි කකුලුව දිය කෙලියේ” යන්න පමනය්.

  4. sri says:

    etakota tamun anuradapura peradunee. tamun edalane. ekata mokadda karanne

  5. Champa Kumari says:

    අපි ගොඩනගනවා අඩුපාඩු සකසගත් ජනහඩට සවන්දුන් ශක්තිමත් තරුණ නායකත්වය සමග නව ගමනක්…

    ස්තූතියි දුමින්ද දිසානායක මැතිදුනි!

    සියලු අඩුපාඩු නිවැරදි කොට පක්ෂයත් රටත් හරි අතට…

    • Hoo !!! says:

      😀😀😀

    • රාමසින්හ says:

      එම තරුණ නායකත්වය වඩාත් ජවයෙන් ඉදිරියට යෑමට
      දුමියට ගන්ජ සුරුට්ටුවක් අරන් දෙන්න.

  6. Pina says:

    ඔන්න ඕවට විතරක් මාව නම් අල්ලගන්න එපා. කොන්ද කැඩිල වැටිල ඉන්න මම කාවත් පරද්දන්නෙ කොහොමද හලෝ නැගිට ගන්නවත් බැරිව.

  7. amilya says:

    ගන්ජා ගහලද මු.. එ මිනිස්සු නිසා තමයි ඔය ඡන්ද ටික ලැබුනෙ.තොපෙ දේශපාලනෙ අවසන් කාලේ.

    • Asaranaya says:

      ගන්ජා කාරයාටත් බය වුනු ලෝ මේකර් සුසිලයෝ, බහිනවා එලියට

  8. Rupa says:

    නෑ මහත්තයෝ, පැරදුනේ සබීතක්ක නිසා…..

  9. don katugampala says:

    THOPE “YAYAPALANE” KELINA “PISSU “KELIYA HINDA BAN, MUN KAGE HARI ANGE GAHALA MARUVENNA HADANNE, MU KIVUVA S.L.F.P EKE “BIM MATTAMA” MUGE THATTAME,

  10. Aurora says:

    ඇයි ගොනෝ ලේකම්ලා බාන අනුරාධපුරේ සහ හම්බන්තොට වැඩිපුර ඉඳල තොපේ දිස්ත්‍රික්ක දෙක දිනාගත්තද ? තොපේ මහා එකා බොරුපති කියන බොරු නිසාත්, රට පාවාදෙන්න UNP යට පාන අල්ලන නිසාත් මහින්ද මැතිතුමාට කරන අපහාස නිසාත් තොපිට අපි චන්දෙ දෙන්නේ නැහැ. සුසිල් ප්‍රේමජයන්ත තියා සක්කරයා කිව්වත් රටට ආදරේ මිනිස්සු තොපිව පිළිගන්නේ නැහැ. ඔය චන්ද ටිකවත් ලැබුනේ UNP යට පස් පඩංගුවේ බැනපු නිසා. ආපහු ඒ කපටිකම කරලා හරියන්නේ නැහැ. අසරණ SLFP කාරයන් රවටන්න අලුත් කපටිකමක් ඊළඟ චන්දෙට හොයාගනිල්ලා.

  11. kuma says:

    achchige susil pannamu

  12. Wayima says:

    Susil Premjayanth nemei sakkarayage putha wayima aawath prathipalaya okama thamai. Paradunata passe marana pareekshana thiyanne nathiwa wadagath vidiyata paraajaya baara ganilla.

  13. kasun says:

    Dumiya only work you did was to have a Ganja in the evening and then womanizing in the whole night

  14. Dr Lakshman Fernando says:

    Any how you & your party BADLY LOST. Now go & fly a KITE.

  15. ruk says:

    ඇති යන්තම් ඒකෙ වැරැද්ද මහින්දගේ නෙමේයි ලු

  16. AMARAWEERA says:

    Yako my APURA indalath untha parajaya !! Ila asveyan

  17. බුවා says:

    යකෝ මැතිවරණය පැරදුනේ මහින්ද නිසා

    • samuvel says:

      ඔවු බන් , මහින්ද නිසා තමයි මුන් පැරදුනේ, පව් බන් අහින්සක රිලා පැටව්, මහින්ද මොන එහෙකට පොහොට්ටුවට චන්දෙ දෙන්න කීවද.

  18. Karu says:

    මයිත්‍රීපිල කියල එකක් නෑ. මුන් හෙට රනිල්, සම්පදන් තියා මැරවින් සිල්වා ජනාධිපති වුණත් එතනට තියන ඔක්කෝම නමා ගෙන යන කඳ පණුවො ටිකක්. අපිට තේරුණා ජනාධිපති දැඩි තීරණයක් ගන්නවා කිය කියා ප්‍රමජයන්ත් හතීරතේ දුවන කොට ඔය එන්නෙ බඹා කෝලම කියල.දුමින්දලා කිසි දේකට වැඩක් නෑ.පට්ටියකට වත් දාන්න තිබුණ. ඒත් ඒකත් බෑ.

  19. john the baptice says:

    මැතිවරණය පැරදුනේ මහජනතාව උබලව පිළිකුල් කරන නිසා 2020 උබලට ඇපත් නැහැ

  20. Ranjan says:

    මැතිවරණ පරාජයේ වගකීම ප‍්‍රධාන වශයෙන් – janadhipahi modayawage avurudhu 3 kata issella SLFP yatathe thibuna ayathana visurwa themimea. meya kale Chandrika ge ana anuwa saha UNP evunge balapemen. sabikayanta meya kenthiyata karana wiya.

  21. Mamath UNP says:

    Monava vunath Susil honda adyaapana amaathyawarayek. Eheth mahatthayo, oyaata veraduna thena ema adyaapana dennumin oyaata therum gannath beri vee, oyaa langa inna gobbayantath therum karagena obata avabodha karala denna denumak nethi vuna eka thamai jaathiye avaasanaav. Mahatthyo, oyaa upayaagena thibena honda naamaye balayen oyaa den vath oya oyaa langama inna ganjaa kaaraya vage evungen ivath vee mahinda mahatthayath ekka ekathu vanna. Oyaatath ratatah yahapathakma vevi.

  22. shan says:

    kote bayata polbapuna wagemai. pakse kewa niyamai

  23. Buddhist says:

    Susil Premajayantha anduwata bana bana anduwema innawa, ai wara prasada nisada, naththan karapu hora wada walata hire yanne nathuwa innada?

Main News