මැතිවරණ කල් යන්නේ ගිය ආණ්ඩුවේ වරදින්..- ස්වාධින මැතිවරණ කොමිසමේ සභාපති

May 18, 2017 at 6:56 am | lanka C news
මැතිවරණ කල් යන්නේ ගිය ආණ්ඩුවේ වරදින්..- ස්වාධින මැතිවරණ කොමිසමේ සභාපති

මැතිවරණ කල් යන්නේ වත්මන් ආණ්ඩුවේ වරදක් නිසා නොවන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්චාවකදී ඔහු මේ බව කියා සිටියේය.

15,935 Viewers

25 Comments to “මැතිවරණ කල් යන්නේ ගිය ආණ්ඩුවේ වරදින්..- ස්වාධින මැතිවරණ කොමිසමේ සභාපති”

  1. NARAYANA says:

    This bugger’s brothers are YAHAPALANA-CRIMINAL

  2. Neela says:

    Oh…what a nice Sunanda Deshapriya’s throry..

  3. ranbanda says:

    2&1/2 years gone.what the hell you are talking ? all rubbish ? Present government unable to face for elections.That is the truth !!!!

  4. Critic says:

    Is he a brother of SL’s top class traitor,S.D?

  5. රාහුල කොලුවා says:

    හරි ඉතින්… ඔය මලඉලව් සංශෝධන ටික හෙමීට කර ගන්න කං පරණ ක්‍රමේට හරි මැතිවරණය තියන්න මේ ආණ්ඩුවට බාධාවක් තිබ්බේ නෑනේ… එහෙම කරනවනං විපක්ෂයත් සපෝට් එක දෙනවයි කිව්වනේ… වෙලාවට චන්ද තිබ්බ මහින්ද ගෙනිච්චේ එකාධිපති පාලනයක් කිව්වා.. හැබැයි යහ පාලනේ කියන්නේ මොන මොනව හරි හේතු හොය හොය චන්ද කල්දාන එක… කොමසාරිස්තුමත් වැල යන පැත්තට මැස්ස ගහන්න දක්ෂයා කියලා ඉතින් අපි නොදන්නවැයි…

  6. මම මැකෝ නෙමේ says:

    මල්ලිගේ ලේකම්කම,
    අනික් මල්ලිගේ ලංකාවේ වීසා එක,
    දරුවන්ගේ ඕස්ට්‍රේලියා ශිෂ්‍යත්ව දුන්නේ මේ ආණ්ඩුවනේ බන්
    වෙන මක්ක කියන්නද ?

  7. danu says:

    මූ මහින්දගේ කාලේ වතුර යටින් ගින්දර ගෙනියන්න ඇති

  8. බන්ඩය්යා says:

    පසුගිය අාණ්ඩුව (රාජපක්ෂ අාණ්ඩුව) කියන්නෙ අවුරැදු දෙකහමාරකට කලින් තිබිච්ච අාණ්ඩුවක්. අද ‘යහපාලන’ අාණ්ඩුව රෙජිමයක් වෙලා පලාත් සභා විසුරවල හැරියා. රනිල්/සිරාලට උවමනාවක් තිබුනා නම් ඔය අවශ්‍ය සංසෝදන ගෙනල්ලා චන්ද පවත් වන්න තිබුනා. මැකො කතා කරන්නෙ පක්ෂග්‍රාහිවය්. චන්ද පරදියි කියන බයටය් සිරාල චන්ද කල් දමන්නෙ. ඒකය් අැත්ත කතාව.

  9. බන්ඩා says:

    මැකො කිව්වෙ මහ සෙවල කතාවක්. මැකො ට තිබුනෙ දිගින් දිගටම කල් දමන මැතිවරණ ඉක්මනින් පවත්වන ක්‍රමයක් ජනපතිට ඉදිරිපත් කොරන්නය්. මැකො ට එහෙම උවමනාවක් නැති බවය් පෙනෙන්නෙ.

  10. ExUNPer says:

    He is a third class ‘gentleman’, like most of top rulers of our country.
    We need true patriotic gentleman to serve our country. They are hiding in UNP too. Most likely not with SLFP MY3.
    It is time to defeat these money hungry Diaspora slaves !

  11. sasi says:

    මුගේ මල්ලි සුනන්ද දේශප්‍රිය (දේශ ද්‍රෝහිය ) අහන්න බලන්න දෙයක් නෙහෙ එකම ලේ ,

  12. podi vije says:

    මෙඅර සුනන්ද කියන වල්පරයගේ අයියානේ තොපි මෙටිකට ගත් වරදාන වලට හරියන්න ඹයිට වඩා යමක් කරානමි හොදයි වගේ පුලුවන්නමි අනිත්පැත්ත හැරිල දෙකට නැමියන් හිවලා!

  13. නයා.... says:

    මූ වගේ කාලකන්නියෙක් මැතිවරණ කොමසාරිස් වුනේ ගිය ආණ්ඩුවේ වරදින් !

    • Boo says:

      That is 100% correct ! MR kept so many snaked with him. He was too good for the country.

  14. Nanda says:

    Idiot what have you done to uphold the democracy in last 2.5 years? If you can’t do your job without blaming others for your failures without Wasting public money.
    Of Course you can join Yahapalanaya as always as your heart says
    We can still remember your act during 2015 presidential election you completely taken yahapalana side Remember you are paid by public money do very independent job

  15. රණහඩ says:

    මැතිවරණ නීති උල්ලංගනය කරන ඕන කෙනෙකුට වෙඩි තියන්න කිව්ව මිනිසා නේ මේ. මුදලට යටවුන වහල් සමාජයක එක් වහලෙක් තමයි මොහු.

  16. depath nayaa says:

    aanna gedara undaa wamane daanawaalu. ekath giya aanduwe kenek karupu deyak da maame. ane paw ara wayasaka ammandi.

  17. අනාථ ජනයා says:

    මැකෝ යකෝ බයිලා ගහන්නේ නැතිව වහාම තියෙන විදිහට මැතිවරණය පවත්වනවා. නැතිනම් මහජන විප්ලවය අත ලගයි. නැතිනම් ඉස්සෙල්ලම හමගහන්න පෝලිමෙ ඉන්න වේවි

  18. sarath says:

    This is a bloody dog who supports yamapalana government !!!!!
    This is an idiot !!!!
    Go and wash My3 back !!!!!

  19. helaya says:

    මල්ලිගේ ලේකම්කම,
    අනික් මල්ලිගේ ලංකාවේ වීසා එක,
    දරුවන්ගේ ඕස්ට්‍රේලියා ශිෂ්‍යත්ව දුන්නේ මේ ආණ්ඩුවනේ බන්
    වෙන මක්ක කියන්නද ?
    නාකි හිවලා……..

  20. Lolla says:

    Traitor’s Brother

  21. "සාධාරණ සෝභිත​" says:

    මට මෙහෙම කියන්න කිව්වෙ මගේ මල්ලි සුනන්ද දේශප්‍රිය නොහොත් රංජිත්.අපිත් සහෝදර සමාගමක්.අපිට විතරක් නෙමෙයි අපිව තියාගන ඉන්න උන්ටත් ලජ්ජාවක් නැහැ ආයිබොවං…

  22. Chandeta kalin singapooru giya neda?

  23. silva says:

    me gewalaya ula thiyanna onii boru kiyamin nikan rajye dewal bukthi widinawata

  24. යුක්තිය says:

    සංසොධ ලබ්බක් මහින්දගෙ කාලෙ තිබුනෙ නෑ. තිබුනත් වෙලාවට චන්දෙ තිබ්බ අපි චන්දෙ දුන්න.. ඔය සංශෝධන කරන්න අද ඊයෙ නෙවේ අවුරැද්දකට වඩා කල් තිබුන..අනික කොහොම කරත් වැඩිම මනාපෙ ගත්තඑකා දිනනව කොහොම තිබ්බම මොකෝ..මැකෝ කවුද කියල දැන් තමා තේරැනේ… බළල මල්ලෙන් පැනපි එලියට…

Main News