මැතිවරණ ප‍්‍රමාද වූයේ බැසිල්ගේ වරදින්.. ජවිපෙ අපියි ඇමති ෆයිසර් මුස්තාපයි එක්ව මැතිවරණය ඉක්මනට ගෙනාව..

October 11, 2017 at 8:40 am | lanka C news
මැතිවරණ ප‍්‍රමාද වූයේ බැසිල්ගේ වරදින්.. ජවිපෙ අපියි ඇමති ෆයිසර් මුස්තාපයි එක්ව මැතිවරණය ඉක්මනට ගෙනාව..

පළාත් පාලන මැතිවරණය මෙතරම් කාලයක් ප‍්‍රමාද වූයේ බැසිල් රාජපක්‍ෂ විසින් නිර්මාණය කර තිබූ විකෘති සහගත මැතිවරණ ක‍්‍රමය හේතුවෙන් බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ නායක අනුර දිසානායක මහතා සදහන් කරන්නේ තම පක්‍ෂය ආණ්ඩුව සමග දීර්ඝ අරගලයක් සිදු කර සාධාරණ ඡන්ද ක‍්‍රමයක් දැන් ජනතාවට ලබා දී ඇති බවයි.

පළාත් සභා සංශෝධන පනතට තම පක්‍ෂය සහාය දුන්නේ පළාත් පාලන මැතිවරණය තව දුරටත් කල් යාම වලක්වා ගැනීම සදහාද බව ඔහු කියා සිටියේ ජවිපෙ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙම කාර්ය සදහා පළාත් සභා හා පළාත් පාලන ඇමතිවරයා කල කාර්ය ගැන ඇගයීමක් ඇති බවත් ඒ වෙනුවෙන් තම පක්‍ෂය ඔහුට ස්තුතිවන්ත වන බවත් ජවිපෙ නායකයා වැඩි දුරටත් එහිදී කියා සිටියේය.

4,961 Viewers

15 Comments to “මැතිවරණ ප‍්‍රමාද වූයේ බැසිල්ගේ වරදින්.. ජවිපෙ අපියි ඇමති ෆයිසර් මුස්තාපයි එක්ව මැතිවරණය ඉක්මනට ගෙනාව..”

  1. fass says:

    Ara marichcha ewunta thawath apahasa nokara pakshe nama wenas karapan nathnam umbala pakshen palayan bath balayo

  2. wikkamasinha says:

    විකෘති මානවයෙක්?

  3. susa says:

    සිරිකොතින් ඉඳුල් කෑවා නම් විඳවාපන් රතු අලි පැටවුනේ….

  4. sarath says:

    Punchi Ammata H…….
    Wasalaya
    bathbalaya

  5. vishnu says:

    ලපයා වනාහි jvp එකේ unp දාව උපන් කොටලුවෙකි.ජාතක කරපු එකා දෙන දෙයක් කාල උන්ට ඕනදේ කියෝ කියෝ හිටපන්

  6. VASALAYATA says:

    JVP THAKKADIYA REALE NAYAKA BALLA .MUGE MAHA EAKA GENA SEKAYI DEAN PETI KIRIYA HOYANA KALE EAVITH UMBEEKIYAPIYA THAVA THOTATH HENAMA GAHAPIYA.

  7. Rojer says:

    Did Basil resolved local government bodies? No MS desolved them and Musthapa delayed them giving unbelievable reasons for 2.6 years

    This idiot trying to get the credit for proposed elections People will know you are bunch of red elephants

  8. අංගෝ නැන්දා says:

    එතකොට පුංචි අම්මගේ බබාලත් බැසිල්ගේ ඩ?

  9. බබා උක්කුන් says:

    ඈ ගොන් හරකෝ, අපි ප්‍රාදේශීය සභා පැත්තකට දාමුකෝ. මොකද ඒවා විසුරුවේ අවුරුදු දෙකකට කලින්නේ. එක නිසා ඒ ක්‍රමය වෙනස් කරන්න කාලයක් තිබුනේ නෑ කියමුකෝ. ඒත් පළාත් සභා කාලය 2017 ඔක්තෝම්බර් වල ඉවරයි කියල තොපිට මතක තිබුනේ නැද්ද.ඔය පළාත් සභා පනත වෙනස් කරන්න මතක් වුනේ පළාත් සභා කාලය ඉවර වුනාට පස්සෙද? තෝ මෙතෙක් කල් හිටියේ පුංචි අම්මගේ රෙද්ද අස්සෙද? තොපේ බොරුව දැන් අපිට ඇති වෙලා තියෙන්නේ අපි මේතාක්කල් හිතන් හිටියේ අර පරගැති UNP කාරයින්ට වඩා තොපිට පොඩ්ඩක් හරි රට ගැන හැගීමක් තියෙනවා කියලා දැන් තමයි අපිට තේරෙන්නේ තොපි උන්ටත් වඩා පරගතියෝ කියලා. ඊලග චන්දෙන් පස්සේ තොපි ටිකට් අරගෙන හිටපන් අයර්ලන්තේ පදිංචියට යන්න. රට කන කාලකන්නි හැත්ත.

  10. lolla says:

    Machan Lapayo…..Thoge maha eka Mr Clean Badarr wela inne neda ?

  11. padasira says:

    palath sabha chande thiyanne palath palana mathiwarana panethenda

  12. wije says:

    mo cigithi athal gannawa.

  13. siraa says:

    Jeppo rata winaasa karalama dhaanawa Wyawasthaawata atha ussala. Paaharayo… MR gen Pali ganna rata paawaa dena paaharayan.

  14. මැතිවරණ says:

    Iraj …muta video akak hadapan ( awajathaka buurwek kiyala nama dapan akata )

Main News