මැතිව්ස් කණ්ඩායමේ සිටීම අනිත් ක‍්‍රිඩකයන්ට කරදයක්.. එනිසා ඔහු ඉවත් කලා..- ක‍්‍රිකට් තේරීම් කමිටුව මාධ්‍ය කැදවා මැතිවුස්ව පට්ටා ගහයි..

September 27, 2018 at 10:00 am | lanka C news
මැතිව්ස් කණ්ඩායමේ සිටීම අනිත් ක‍්‍රිඩකයන්ට කරදයක්.. එනිසා ඔහු ඉවත් කලා..- ක‍්‍රිකට් තේරීම් කමිටුව මාධ්‍ය කැදවා මැතිවුස්ව පට්ටා ගහයි..

ඇන්ජලෝ මැතිව්ස්ගේ ශාරීරික යෝග්‍යතාව සුදුසු නැති නිසා මීළඟ ක්‍රිකට් තරගාවලියෙන් ඔහු ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ‍

ශ‍්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ග‍්‍රැහැම් ලැබ්‍රෝයි සදහන් කරන්නේ මැතිව්ස් ලකුණු කරා දිව යාමේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ සෙසු ක්‍රීඩකයන්ට ගැටළුකාරි තත්වයක් මතුව තිබෙන බවත් එනිසා සෙසු ක්‍රීඩකයන්ට අභියෝගයක් වී ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් මැතිව්ස් සමග දීර්ඝ ලෙස සාකච්ඡා කර මෙම තීරණය ගත් බවද සභාපතිවරයා කියා සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

28,089 Viewers

16 Comments to “මැතිව්ස් කණ්ඩායමේ සිටීම අනිත් ක‍්‍රිඩකයන්ට කරදයක්.. එනිසා ඔහු ඉවත් කලා..- ක‍්‍රිකට් තේරීම් කමිටුව මාධ්‍ය කැදවා මැතිවුස්ව පට්ටා ගහයි..”

  1. Am says:

    Munge kohomada ali Oluwa…Apita Baila wedak nehe ! Laksa 40 padiya ta wath saadaranayak karapan

    • Viparama says:

      තිත්ත උනත් සහෝ මේක තමය් ඇත්ත …. තිත්ත ඇත්ත
      මැතිව්ස් තනියම තමන්ගේ ඇවරේජ් හදනවා… මුට රටේ ජයග්‍රහණයක් වැඩක් නැහැ…. පරණ මැච් recording අරගෙන බලහල්ලා කීදෙනෙක් මු එක්ක runs ගන්න ගිහින් අවුට් වෙනවද… ලැබ්රෝය් සහ හතුරුසිංහ නොකිය කියන්නේ මේ ටික තමය්……

      cnews වල දාල තිබුන comment එකක් එහෙමම දානවා …
      මෙහි අය්තිය mawubima_perata සතුය…

      “mawubima_perata says:
      September 24, 2018 at 8:26 pm
      මැතිව්ස්ගෙ ඇත්ත මේක
      මූ ඉන්නකන් කවදාවත් මැච් දිනනන්න බෑ.ඒකට හේතු ගොඩයි.
      01. එකක් තමා මුට බැට් කරන්න පුළුවන් කම තිබ්බත් නොගහා ආත්මාර්ථකාමී කමට කණ්ඩායමේ රැදී ඉන්න බෝල් ගොඩක් කාලා ලකුණු 30ක් 40ක් ගහනවා. ඉතිං මුගෙ ඇවරේජ් කවදාවත් බහින් නෑ.
      02. අනික මූ ලේසියෙන් අවුට් වෙන්නෙත් නෑ.කොට කොට බොල් ගොඩක් කාලා ලකුණු 60ක් 70ක් ගහනවා. ඒකෙන් වෙන්නෙ අවසානෙදි ලංකාවෙ ලකුණූ 220ක් 230ක් වෙන එක. අඳ තියෙන තරඟකාරීත්වයත් එක්ක 300ට ආසන්න ලකුණු ගානක් නොගහ මැච් දිනන්න බෑ.වෙන රටක් 300ක් ගහලා ලකුණු ටික පන්නන්න තිබ්බොත් මැතිවුස් නම් විකට් එකේ ඉන්නෙ ගොඩක් හොඳයි ටීවි1 වහලා නිදා ගන්න එක
      03. අනික් කරුණ ලංකාව පවර් ප්ලේ එකේ වාසිය නොගන්න රටක්.පවර් ප්ලේ එකේ ලකුණු 50ක් 60ක් ලේසියෙන් ගන්න පුළුවන්. මැතිව්ස් ලේසියෙන් අවුට් වෙන්නෙත් නැනේ.මූ කරන්නෙ පවර් ප්ලේ එකේ බ්ලොක් කරන එක. පවර් ප්ලේ එකේ මූ ගහන්නෙ නැතිව කෙටි රන් දාලා එහා පැත්තට ගිහින් බෝලස්ලා ලව්වලා ලකුණු ගස්සවනවා.ඉතින් විකට් යනවා. මූ මූ ගැන හිතනවා.
      04. අනික් කරුණ දක්ෂ නැඟී එන ක්රි්කට් ක්රීකඩකයො රනඅවුට් කරන එක.මූ රන් එකට අඩ ගහනවා.මඟට ඇවිත් නතර කරනවා. ඉතින් අනිකා අවුට් වෙනවා.
      05. තව කරුණක් දික්වැල්ල හරි කුසල් හරි වේගයෙන් ලකුණු ටිකක් ගැහුවෙත් ඒකෙ වාසිය මුගෙ කෙටිල්ල හින්ද නැති වෙනවා.
      06. ආගම අදහන එක නම් ඇත්තටම ගැටළුවක් නෙමේ.මුගෙ හොඳ විනයක් තියෙනවා.”

    • Podi putha says:

      Bauddha Malinga, Dilshan niladhaarinwa wiwevhanaya kala kiyala ass karaa nam, e nuthiya katholikayintath podu wiya yuthuya.

      Mathius ta wada loka pujitha, daksha kridakayin dennek thama Malinga, Dilshan.

  2. Kumudu says:

    Story is little correct. Will see without Anji. Need to buildup players confident.Unnecessary run outs can demotivate team.

  3. ratek says:

    anjige letter eken passe thami okkoma. anji team eke innama ona. odi walata fit nethi kena kohomada test walata fit une. anji anthima tike test walta wada odi hodata kala. test hariyata kale nethi unama all formet walinma kapanna lesi nisa test ekada demma ne. denata inna hodama playerta ohoma karnna epaaaa

  4. manhatton says:

    These buggers do not know how to get the work from AM.

  5. Gayantha says:

    ඉස්සර හොඳ තුන් ඉරියව් ක්‍රිඩකයෙක් නුමුත් පසු ගිය අවුරුදු දෙකේ බැලුවොත් මෙයා නිසා runout වගෙම්ම අනවශ්‍ය පිඩනයක් අනිත් අයටත් අවා. එක්කො අභද නිසා, එක්කො කුහකම එක්කො බුකී කරයෝ අල්ලගෙන. ඉතින් හොදම දේ තමයි මේ. හැබයි ලන්කවේ ක්‍රිකට් නම් ලෙසි නෑ ගොඩ දාන්න. කරගන්න තියෙන්නේ පොඩි
    පඩියක් දෙන එක. team Performance අනුව ලොකු ගනන් ගෙවන්න.

  6. lanka says:

    When catholics in the team they help each other whatever problems they have without thinking of the country this is why anjello mathews had. we witnessed the same with some of the others earlier.No one can stay forever in the team if the mathews is not in the team better to remove him otherwise he would make others to play an impossible game by using his catspaw.

  7. Saradiel says:

    තිත්ත උනත් මේක තමයි ඇත්ත

  8. Play for the country says:

    Well said and agreed. HE DOESN’T PLAY FOR THE COUNTRY.

    Pls recall that world cup final we play against India. Because he was thinking about his insurance claim he went on injury. And the entire game was messed up with team selection. .!!!! And we lost to India.!!!!

  9. Amila gunawardana says:

    ගරු රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ උපදෙස් පිට ගරු සාගල රත්නායක මැතිතුමාගේ අදීක්ශනය යටතේ ගරු අකිල විරාජ් කාරියවසම් මැතිතුමන්ගේ මෙහෙයවීමෙන් ඉතාම හොඳ සැලසුමක් ඉදිරියේදී ඉදිරිපත් කිරීමට නියමිතයි. 2031 එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ අපි යලිත් ලෝක කුසලානය රැගෙන ඒමට සැලසුම් සකස් කර අවසානයි.

  10. Suren says:

    Glad the Board took this bold decision.Mathews has been hiding his injuries selfishly to get his perks.As in this interview some journalists, surely the catholic group, now trying to save him slinging mud on Labroy & Hathurusinghe.

  11. Cricket Fan says:

    Very true .Like said ,Weakest captain Sri Lanka ever produce. How many matches we lost due to this man with his poor nature of decisions. Most matches he handed over advantage to opposition with toss and then bowlers changing and field setting with captaincy decisions. He never treated his team members nicely and always put blame on them without taking any responsibility and team were never united under him. Must investigate for corruptions against his most captaincy decisions.

  12. kasun says:

    1. මැතිව්ස් does not have any luck(0% Luck). තරග දිනන්න දක්ෂතාවය 75% සහ වාසනාව 25% තියෙන්න ඕනි.
    මැතිව්ස් ගේ වාසනාව 0%. එහෙම වුනාම තරග දිනන්න 100% දක්ෂතාවය තියෙන්න ඕනි.
    එත් මැතිව්ස් සහ lanka team එකේ දක්ෂතාවය 50%.
    අපි තරග දිගටම පරාද වුනේ ඒකයි.

    2. මැතිව්ස් is not a attacking caption. උදාහරණයක් විදියට අපි asia cup එකේ අපි bangaladesh වලට පරාද වුනු නිසා(Bad run rate ) අවසන් වටයට එන්න afgan team match eka lakunu 250 overs 30 කින් ගහන්න ඕනි. ඒ අවදානම මැතිව්ස් ගත්තේ නැත. ඒ මදිවාට තරගය පරාද විය.

    3. මැතිව්ස් motivates other team captains and batsman :
    කබ්බෝ ෆෝරම් කරන්න ලංකාව එක්ක තරග කරන්න ඕනි කියල මතයක් අනිත් රටවල තියෙනවා. වාර්තා අරන් බැලුවොත් ඒක ඇත්ත. අසාර්ථක ලකුණු අතර නැති ක්‍රීඩකයන් ලකුණු අතරට ගන්න, නවක ක්‍රීඩකයන්ට දක්ෂතා පෙන්නවන්න, නැතිවී ගිය මානසික තත්වය ලබාගන්න වෙන රටවල් අපේ කණ්ඩායම තමයි තෝරාගන්නේ.
    මැතිව්ස් captain වුනාට පස්සේ තමයි මේ දේ වුනේ…

Main News