මැතිවුස් නායකත්වයෙක් ඉවතට.. ක‍්‍රිකට් ක‍්‍රිඩාවෙනුත් සමුගනී…

September 24, 2018 at 3:24 am | lanka C news
මැතිවුස් නායකත්වයෙක් ඉවතට.. ක‍්‍රිකට් ක‍්‍රිඩාවෙනුත් සමුගනී…

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඇන්ජලෝ මැතිවුස් ඉවත් වී තිබේ.

තේරීම් කමිටුව හා පුහුණුකරුගේ ඉල්ලීම මත ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වෙයි.

ඇතැම් විට ඔහු ක‍්‍රිකට් ක‍්‍රීඩාවෙන් විශ‍්‍රාම ගැනීමටද ඉඩ ඇත බව ආරංචි මාර්ග සදහන් කරයි.

මේ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් පත් කිරීමට නියමිතය.

19,597 Viewers

36 Comments to “මැතිවුස් නායකත්වයෙක් ඉවතට.. ක‍්‍රිකට් ක‍්‍රිඩාවෙනුත් සමුගනී…”

  1. Ranbanda says:

    Ghost from Catholic church

    • MR says:

      Yakoo Agam adela ganna epa ponnayo

    • ගලබොඩ අත්තේ චමින්ද says:

      Ranbanda, ඔබ උපහාස කරන්නේ මැතිව්ස්ට නෙමේ ඔහුගේ ආගමට. ක්‍රීඩාවට කොහෙත්ම ආගම ජාතිය අදාළ නැහැ. මුරලි දෙමල වුනත් , දිල්ශාන් මුස්ලිම් වුනත් ,සංගා සිංහල වුනත් ක්‍රීඩා කලේ ශ්‍රී ලංකාව වෙනුවෙන්. ඔවුන්ගේ දක්ෂතාවයට ආගම ජාතිය කොහෙත්ම බලපාන්නේ නැහැ. මුරලි ලෝකෙන්ම වැඩිම ටෙස්ට් විකට් ගත්ත කෙනා , ඔහු දෙමල නිසා දෙමල අය විතරක් ටීම් එකට දැම්මොත් මැච් දිනයිද?ශ්‍රීලාංකිකයින් හැටියට අඩුපාඩු විවේචනය කිරීම සාධාරණයි. උදා. ඇමරිකාවට විශේෂ කාල් ලුවිස්ගේ දස්කම් මිසක් ඔහුගේ හමේ පාට හෝ ඔහුගේ ජාතකය නොවේ. නමුත් ඔබවැනි ගොබ්බ ජාතිවාදී ආගම්වාදී ගොන්පාට් දාන අමන හැත්ත නිසා මේරට හැමදාම යන්නේ අගාධයට.

      • John says:

        ඔබේ අදහස් අනුමත කරනවා , ක්‍රීඩාවට කොහෙත්ම ආගම ජාතිය අදාළ නැහැ එත් වරද හැමවිටම මැතිව්ස් ක්‍රිකට් මැච් වලදී ඔවුගේ ආගම ප්‍රදර්ශයන කිරීමට උත්සාහ දැරීමයි එය විහිළුවක්

        • Dirgayu says:

          Oba kiyana vidiyata kreedakayo athe pirith nula bandeemath agama pradarsanaya kireemak thamai. Koi agamatath garu kireema awasyai.

        • ගලබොඩ අත්තේ චමින්ද says:

          මමත් එකඟයි, ක්‍රීඩකයෝ ආගම ප්‍රදර්ශන භාණ්ඩයක් කරගන්නවාට. මොවුන් ආගමානුකූලව ඉන්නවද කියල පැහැදිලිව පේනවනේ.

    • Sithmal says:

      අවුරුදු ගානක් ක්‍රිකට් ගැහුව. ඒත් කිසිම පිළිගැනීමක් ගන්න බැරිවුන මිනිහෙක්.. කණ්ඩායමේ තැන හදාගත්තෙ දක්ශ කමෙන් නෙවී.. ගොට්ට අල්ලල. කණ්ඩායම දිනවන්න ක්‍රීඩා කර පොරක් නෙවී.. තැන ආරක්ශා කරගන්න ගහපු පොරක්.. ඒකනේ අස්වීමෙ ලිපියෙ තියෙන්නෙ “You will also note that I was also the overall heighest run scorer in the South Africa series from both teams”.

    • neil says:

      @Ranbanda,

      I am an ardent Buddhist. But HAL PARUO like you make me hide. This is what is happening to Sinhala Bhudist. We need to get rid of HALPARUVO like Ranbanda for us to lift our head up

    • JANAKA says:

      very true

  2. Palitha says:

    එළවන්ඩ තිබ්බේ අවුරැදු ගණනකට කලින්.

    • sootikka says:

      මෙයාගෙ ජයසූරිය ටයිප් වීඩියෝ එක දැක්කා.. මෙලෝ රහක් නෑ.. ගෑනු ලමයා එපා එපා කියද්දී විනාඩි දෙකෙන් ලොකුම වැඩේට බහනවා.. කිසිම අනුනාද කිරීමක් මුගේ නෑ… ඒ වගේ ඇති ක්‍රීඩාවත් ආයෙ අහන්න දෙයක් නෑ.. පෙර සූදානම් බිංදුවයි.

  3. නවුකා says:

    බලන්න බොරුද කියලා, ආප්ප සිරා ඉදිරිපත් වී කියන්නේ නැද්ද බලන්න මැතිව්ස්ට ආපසු දෙන්න කියලා. ගියවරත් කියලා තියෙන්නේ අප්පා සිරා

  4. Ranga says:

    A good decision

  5. prasanna says:

    oya therum kamituwata wada apita cricket therenawa. angelo team ekata genawoth api paradina bawa kamiyuwata
    issara wela dannawa.team eka nethi kale angelo. obalata mathakada Arjuna passe passe ohuth oyawage neda, kalayak innakota eyage balaya pathuruwa gannawa. aluth ekkenek ta thiyena awasta nethi kara. tharangath den fail.dilruwan, malinga ayin kalayuthi. mendis drop karanna. batting specialst la gassanna, all roundersla adukaranna,angelo giyaden, dimuth dala ballanna over 50 wath inna.

  6. Donald Isuru Wilegoda says:

    Mathews was a good player but not a good captain.

    • Asitha says:

      Yes he was a good player 5 years ago. Now he can’t bowl bat or field and not suitable for captaincy too. So it’s right for him to retire from cricket gracefully.

  7. Krishan Senarath says:

    Ditta dammawediniya karmaya kiyanne oka thamayi Dilshanta kala ewa thamayi Mathiws passe enne eka den nam Team eka dinawi Suranga Lakmal thamayi team eka dinawanna puluwan captain nam 2014 T20 world cup eka genawe Lasith malinga Captain wela innakota Mathiws anthawadiyek enisayi waradinne

  8. Sl says:

    Yantham athi, onna dan nam mathius wisa bije iwath wennayi hadanne. Hoda kala dasaawak lankaawe criket walata.

    • Asaranaya says:

      පයි සරයෝ උඹත් අස්වියයුතුයි, මැතිව්ගේ බෙල්ල කැපුවෙ ආගම කියලද බොල වගකීම පයි සරයා සතුයි, අම්මට හුඩු පයි- සරයෝ

  9. dudley says:

    Great news, too late but even now it is timely decision.

  10. ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉවත් වෙනවානම් ආයෙත් අපිට මැච් බලන්න යන්න පුලුවන්.. ලොකු පිනක් ඇන්ජි.. පලයන් දැන් වත් අයින් වෙලා….

  11. sirimal says:

    Dear Angelow

    This is not the end of your career, I think. I also expressed opinions heavily against you. You have enormous strengths, but few weaknesses letting you down. Please fix your fitness issues first. Then attend a Leadership Management program to learn more about to work with different people. And then, please learn National Anthem fully well, otherwise you will be seen by your fans as RANIL WICKREMASINGHE jathi drohiya.
    Learn also not to draw a CROSS when you enter the ground. Learn also not to draw crosses when you hit a six, reach 50 or hundred. As you know now Jesus, Siddhartha Gauthama, Allah, none of them can help.So please do not come to the conclusion that NOT EVEN YOUR GOOD CAME TO YOUR RESCUE.

    Come back soon, as a ever younger, winning the heart and minds of all Sri Lanka.

  12. sirimewan says:

    එල , හොද තීරණයක්.. labroyee වත් ඕකෙන් ඉවත් කරන්න.. cricket එතකොට සුද්දයි..

  13. baba says:

    mathiws- labroi dennama agamwadiwa kandayama theruwe..e nisa paraduna aselawa kapuwa

  14. Ranga says:

    Chandimal isn’t a good replacement as captain. A captain should have the ability to take the team single handedly to victory with extra ordinary ability and he necessarily doesn’t have that potential. He is more or less an ordinary player who is more watchful and authentic good for test playing.

  15. Roshan Mahanama says:

    Weakest captain Sri Lanka ever produce. How many matches we lost due to this sico captain with his poor nature of decisions. Most matches he handed over advantage to opposition with toss and then bowlers changing and field setting with captaincy decisions. He never treated his team members nicely and always put blame on them without taking any responsibility and team were never united under him. Must investigate for corruptions against his most captaincy decisions.

  16. ratek says:

    mathiew thama denata inna hodama captain, anji ain unata passe chandimal, tharanga, thisara captain kala, eth hari giye ne. match paradinne captain nisa newei. catch atharinna kiyala captain kiyanne ne ne. wrong shot selection eka thamai adu ganakata out wenna hethuwa. weradina kota weradi kiyanna hari lesiy.

  17. david milibanda says:

    You failed to be a Root, Kholi or a Smith for SL.. Where was your consistency???
    Your performance deplorable and you have only been sitting on your laurels.

    Thank you. Take your money and seek greener pastures elsewhere.

  18. BUDDHADASA says:

    සුරංග ලක්මාල්, තිසර ගෙනල්ල ඒ ය සාර්ථක වෙද්දී අයි මෙයාට ආපසු දුන්නේ.
    මොනවා හරි ඇතුලේ තියෙන POLITICS නිසා කියන ඒකයි මගේ අදහස.
    අන්තිමේට මැතිවුස්ටම බනිනවා, එයා නායකත්වයට නොගැලපෙන එක වාර ගණනාවක් ඔප්පුකරල තියෙද්දී.

  19. Roma says:

    අපේ ටීම් එකේ බෞද්ධයෝ ඉන්නවා , ඉස්ලාම් අය ඉන්නවා ,හින්දු අය ඉන්නවා කතෝලිකයෝ ඉන්නවා . ඒ වගේම සිංහල දෙමල ,මුස්ලිම් බර්ගර් අය ඉන්නවා . ඇත්තටම මම දාන්නේ නැහැ වෙනත් අය ඉන්නවාද කියලා . හැබැයි මේ ටීම් එකට හුරේ පාර දාන්න නම් ඔයා ජාතීන් සහ ආගමිකයින්ට අමතරව වෙනත් ආගමිකයන් සහ ජාතීන් ඉන්නවා . මේ ටීම් ඒකම පනසලේ පිරිත් අහනවා , පල්ලි කෝවිල් යනවා . මොකද නියෝජනය කරන්නේ අර හුරේ පාර දාන විවිධ ජාතීන් සහ ආගමිකයන් නිසා . හැබැයි ඇයි මේ මැතිව්ස්ට විතරක බනින්නේ ? මැතිව්ස්ගේ ඉතාමත් පැහැදිලිව එක ආගමක් උලුප්පලා පෙන්නනවා . ප්‍රක්ටිස් කරන එක සහ අනෙක් ආගමිකයන්ගේ ආශිර්වාදය බල්ලට දානවා . මේක ඉතාමත් පැහැදිලිව පේනවා . ඒ වගේම කතා කරන්නෙත් එක ආගමක් ගැන උළුප්පමින් . කවදාවත් අර්ජුන කිව්වාද , වර්ල්ඩ් කැප එක දින්නහාම මේක තෙරුවන් සරණින් දින්නේ කියලා ? නැහැ . ඒ එමනුස්සයාගේ වැදගත් කම . නියම ක්‍රීඩකයෙකුගේ මහත්මා ගතිය . තමාගේ ආගම ජාතිය මොකක්ද කියලා ඕනේ කෙනෙක් දන්නවා . ඒවා රහසක් නෙවෙයි . එහෙත් ඇන්ජලෝ තරම් කාගේවත් බළල් අතක උනේ නැහැ අනෙත් අය. // ඔන්න ඕකයි අන්ජලොට මිනිස්සු අකමැති .

  20. mawubima_perata says:

    මැතිව්ස්ගෙ ඇත්ත මේක
    මූ ඉන්නකන් කවදාවත් මැච් දිනනන්න බෑ.ඒකට හේතු ගොඩයි.
    01. එකක් තමා මුට බැට් කරන්න පුළුවන් කම තිබ්බත් නොගහා ආත්මාර්ථකාමී කමට කණ්ඩායමේ රැදී ඉන්න බෝල් ගොඩක් කාලා ලකුණු 30ක් 40ක් ගහනවා. ඉතිං මුගෙ ඇවරේජ් කවදාවත් බහින් නෑ.
    02. අනික මූ ලේසියෙන් අවුට් වෙන්නෙත් නෑ.කොට කොට බොල් ගොඩක් කාලා ලකුණු 60ක් 70ක් ගහනවා. ඒකෙන් වෙන්නෙ අවසානෙදි ලංකාවෙ ලකුණූ 220ක් 230ක් වෙන එක. අඳ තියෙන තරඟකාරීත්වයත් එක්ක 300ට ආසන්න ලකුණු ගානක් නොගහ මැච් දිනන්න බෑ.වෙන රටක් 300ක් ගහලා ලකුණු ටික පන්නන්න තිබ්බොත් මැතිවුස් නම් විකට් එකේ ඉන්නෙ ගොඩක් හොඳයි ටීවි1 වහලා නිදා ගන්න එක
    03. අනික් කරුණ ලංකාව පවර් ප්ලේ එකේ වාසිය නොගන්න රටක්.පවර් ප්ලේ එකේ ලකුණු 50ක් 60ක් ලේසියෙන් ගන්න පුළුවන්. මැතිව්ස් ලේසියෙන් අවුට් වෙන්නෙත් නැනේ.මූ කරන්නෙ පවර් ප්ලේ එකේ බ්ලොක් කරන එක. පවර් ප්ලේ එකේ මූ ගහන්නෙ නැතිව කෙටි රන් දාලා එහා පැත්තට ගිහින් බෝලස්ලා ලව්වලා ලකුණු ගස්සවනවා.ඉතින් විකට් යනවා. මූ මූ ගැන හිතනවා.
    04. අනික් කරුණ දක්ෂ නැඟී එන ක්රි්කට් ක්රීකඩකයො රනඅවුට් කරන එක.මූ රන් එකට අඩ ගහනවා.මඟට ඇවිත් නතර කරනවා. ඉතින් අනිකා අවුට් වෙනවා.
    05. තව කරුණක් දික්වැල්ල හරි කුසල් හරි වේගයෙන් ලකුණු ටිකක් ගැහුවෙත් ඒකෙ වාසිය මුගෙ කෙටිල්ල හින්ද නැති වෙනවා.
    06. ආගම අදහන එක නම් ඇත්තටම ගැටළුවක් නෙමේ.මුගෙ හොඳ විනයක් තියෙනවා.

  21. channa says:

    Mathews your period is finish 🏁 and you stayed a long time 😊 you would have retired many years ago
    Arjuna, Sanath and most of our Cricket heroes stayed until they were asked to retire

  22. sunimal says:

    සැම ක්‍රීඩකයෙක්ම සිතිය යුත්තේ ඔබ වෙනුවෙන් නොව රට වෙනුවෙන් ක්‍රීඩා කිරීමයි

  23. Nishantha says:

    Honda theeranayak

  24. MS says:

    One of the most selfish players I have seen to have played for SL. I remember when Dilshan was made IDI captain after WC 2011, Angelo did not bowl for the entire stint citing that he carries an injury, but then the captaincy was transferred to Mahela, he started bowling immediately. And it’s a known secret that he would get 30 to 40 runs in a match just to keep his place in the team without really contributing to the team’s cause. This was evident during his early days where he has reportedly refused to bat at the crunch times for his club citing that it he fails, it would affect his batting average. Yes, we may have to suffer bit longer due to his exit, but better be get rid of a germ even if there was a cost, for the betterment of Sri Lanka Cricket.

Main News