මැතිවුස්-හතුරුසිංහ සතුරන් බව සංගක්කාර ලෝකයට කියයි..

September 30, 2018 at 12:01 am | lanka C news
මැතිවුස්-හතුරුසිංහ සතුරන් බව සංගක්කාර ලෝකයට කියයි..

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ඇන්ජලෝ මැතිව්ස් අතර ඇති ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුව ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර පවසයි.

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ පරාජයෙන් පසුව මැතිව්ස් එක්දින හා විස්සයි20 නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය කළ අතර ඒ සම්බන්ධයෙන් මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ඇතුළුව තේරිම් කමිටුව විවේචනය කිරීමට කටයුතු කළේය.

“සන්නිවේදනයේ ගැටලුව ඉතාමත් ඉක්මනින් විසඳා ගත යුතුයි. එය සෘජුව, අවංකව හා පැහැදිලි සාකච්ඡාවකින් කළ යුතුයි. මේ තීරණය ගත්තේ ඇයි කියා එවිට මහජනතාවට පැහැදිලි අදහසක් වෙනවා.

නමුත් හතුරුසිංහගේ ක්‍රමෝපායන් තුළ මැතිව්ස්ට ඉක්මනින්ම කණ්ඩායමට ඒමට හැකිවේවි කියා මම හිතනවා.

කණ්ඩායමට හොඳ අගයක් එකතුකළ හැකි ක්‍රීඩකයෙක් බව මැතිව්ස් පසුගිය කාලයේදී පෙන්වා තිබෙනවා. ඒ වගේම මැතිව්ස් නැවතත් පන්දු යැවීම ආරම්භකිරීම ඉතාමත්ම වැදගත්. ” යැයි සංගා පවසයි.

එසේම එක්දින ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් හොඳ වගකීමක් ඉටුකළ හැකි ක්‍රිඩකයෙක් ලෙස මැතිව්ස් හැඳින්විය හැකි බවත් සංගා පවසයි.

– ada

23,749 Viewers

28 Comments to “මැතිවුස්-හතුරුසිංහ සතුරන් බව සංගක්කාර ලෝකයට කියයි..”

  1. Kiriketta says:

    Sanga is the guy who is responsible for the collapse of present SL cricket. Mahela is the other culprit. They newer mentored the young guys in the team.
    Whatever the political agenda of Arjuna now, he was a great leader in cricket who mentored and protected his team.

    • Heman says:

      Well said,

      • Saman says:

        ISIS ,LTTE ඇහැටපෙනවා එත් කතෝලික ත්‍රස්ත වාදය අදුනගන්න

    • බතලහිලපල්ලා says:

      යනව පේනවා ආයෙත් එනව පේනවා
      කුට්ටිය දුන්න පේනවා මුට්ටිය දැම්ම පේනවා
      කුසලා යනව පේනවා ලොක්කට රිදුන පේනවා
      බුකියා අරිය පේනවා හතුරුට කෙළිය පේනවා

  2. ආරච්චි says:

    එමෙන්ම සංගාගේ මේ ප්‍රකාශය මැතිවුස් විසින් මුදල් ගෙවා ප්‍රචාරය කල වෙළද දැන්වීමක් ලෙස සලකන්න.
    ඔබ ගැනත් මෙවැනිම ප්‍රකාශයක් හෝ වෙළද දැන්වීමක් කර ගැනීමට අවශ්‍ය නම් සංගා අමතන්න.

  3. Bandu says:

    If Sanga said this then he is also now becoming Like our politicians….speaking contrary to the obvious.

  4. Sanjeewa says:

    He must be worried as his buddy has been axed. Some people talk about this person becoming the president of SL. However I still remember the politics he played around the around the team when he was the captain & a prime player!! Playing for IPL for money when his country needed him was another example!!

  5. lamaya says:

    mathiws gana oyata hariyata ridila wage mokada aee lankawa paradena kota oyala asada

  6. බිස්වා says:

    තව මූව ජනාතිපති කරලා දැම්ම නම් කොහොමද?

  7. බඩා says:

    ලංකාව මෝඩයෝ ඉන්න රටක් බව සංගක්කාරලා මැතිව්ස් ලා හොඳට දන්නවා. ඒකයි බය නැතුව ඔය වගේ ගොන් කතා කියන්නේ.

  8. හොඳ සිංහලයා says:

    සංගක්කාරට හොඳ සල්ලි කුට්ටියක් දීලා මැතිව්ස්

  9. මැරියෝන්ස් says:

    ඔය ගොන්, බෙදුම් කතා වලට මාධ්‍ය ප්‍රචාර දෙන්න එපා, සංගක්කාර හොඳ මිනිහෙක් නොවෙයි

  10. Rohana says:

    I still believe he can bring World Cup to the country

    • Viparama says:

      තිත්ත උනත් සහෝ මේක තමය් ඇත්ත …. තිත්ත ඇත්ත
      මැතිව්ස් තනියම තමන්ගේ ඇවරේජ් හදනවා… මුට රටේ ජයග්‍රහණයක් වැඩක් නැහැ…. පරණ මැච් recording අරගෙන බලහල්ලා කීදෙනෙක් මු එක්ක runs ගන්න ගිහින් අවුට් වෙනවද… ලැබ්රෝය් සහ හතුරුසිංහ නොකිය කියන්නේ මේ ටික තමය්……

      cnews වල දාල තිබුන comment එකක් එහෙමම දානවා …
      මෙහි අය්තිය mawubima_perata සතුය…

      “mawubima_perata says:
      September 24, 2018 at 8:26 pm
      මැතිව්ස්ගෙ ඇත්ත මේක
      මූ ඉන්නකන් කවදාවත් මැච් දිනනන්න බෑ.ඒකට හේතු ගොඩයි.
      01. එකක් තමා මුට බැට් කරන්න පුළුවන් කම තිබ්බත් නොගහා ආත්මාර්ථකාමී කමට කණ්ඩායමේ රැදී ඉන්න බෝල් ගොඩක් කාලා ලකුණු 30ක් 40ක් ගහනවා. ඉතිං මුගෙ ඇවරේජ් කවදාවත් බහින් නෑ.
      02. අනික මූ ලේසියෙන් අවුට් වෙන්නෙත් නෑ.කොට කොට බොල් ගොඩක් කාලා ලකුණු 60ක් 70ක් ගහනවා. ඒකෙන් වෙන්නෙ අවසානෙදි ලංකාවෙ ලකුණූ 220ක් 230ක් වෙන එක. අඳ තියෙන තරඟකාරීත්වයත් එක්ක 300ට ආසන්න ලකුණු ගානක් නොගහ මැච් දිනන්න බෑ.වෙන රටක් 300ක් ගහලා ලකුණු ටික පන්නන්න තිබ්බොත් මැතිවුස් නම් විකට් එකේ ඉන්නෙ ගොඩක් හොඳයි ටීවි1 වහලා නිදා ගන්න එක
      03. අනික් කරුණ ලංකාව පවර් ප්ලේ එකේ වාසිය නොගන්න රටක්.පවර් ප්ලේ එකේ ලකුණු 50ක් 60ක් ලේසියෙන් ගන්න පුළුවන්. මැතිව්ස් ලේසියෙන් අවුට් වෙන්නෙත් නැනේ.මූ කරන්නෙ පවර් ප්ලේ එකේ බ්ලොක් කරන එක. පවර් ප්ලේ එකේ මූ ගහන්නෙ නැතිව කෙටි රන් දාලා එහා පැත්තට ගිහින් බෝලස්ලා ලව්වලා ලකුණු ගස්සවනවා.ඉතින් විකට් යනවා. මූ මූ ගැන හිතනවා.
      04. අනික් කරුණ දක්ෂ නැඟී එන ක්රි්කට් ක්රීකඩකයො රනඅවුට් කරන එක.මූ රන් එකට අඩ ගහනවා.මඟට ඇවිත් නතර කරනවා. ඉතින් අනිකා අවුට් වෙනවා.
      05. තව කරුණක් දික්වැල්ල හරි කුසල් හරි වේගයෙන් ලකුණු ටිකක් ගැහුවෙත් ඒකෙ වාසිය මුගෙ කෙටිල්ල හින්ද නැති වෙනවා.
      06. ආගම අදහන එක නම් ඇත්තටම ගැටළුවක් නෙමේ.මුගෙ හොඳ විනයක් තියෙනවා.”

      • mawubima_perata says:

        viparama…..tnks,
        අද ලංකා ටීම් එකට අත්වෙලා තියෙන තත්ත්වයට නාකි වෙනකන් ක්‍රිකට් ගහපු අයත් වගකියන්න ඕනෙ. සංගා කතා කරන විදිය බැලුවම එයා ටීම් එකෙන් අයින් වුනාට පස්සෙ අපේ උන් ගැහුව මැච් බලලම නෑ වගේ.

    • බුකීසිරි says:

      කවුද? හතුරුසිංහද සන්ගා ද? මැතිවිස් ට නම් ල‌ෝක කුසලාන තියා මදු කුසලානයක් වත් ග‌ේන්න බැහැ

    • බතලහිලපල්ලා says:

      පුළුවන් නේන්නම්, මන් දැක්ක ඊයේ පෙරේදත් ඔය කුසලානේ ලංකාවට ගෙනල්ල තිබුන.

  11. sirimal says:

    Yes, Sanga and to some extent Mahela were responsible for the current situation. They left abruptly to taste Crab Curry. They are in Sinners business, I never thought Mahela at least as a good buddhist will encourage killing crabs in thousands to make money, Sanga never mind, he has no Religion, No Language, No Values, No Culture and above all NO BRAIN. This Sanga Fellow with his Yorkshire or Scottish action, must be expelled from Sri Lanka.

    He is a Traitor.

    I agree with comments about Arjuna. He has a cricket brain. Even now, position him as the Minister or Head Coach, he will bring back the Cup.

  12. Sisira says:

    සංගක්කාර පෙනී සිටින වෙළඳ දැන්වීම් බැලුවම එයා සල්ලි වෙනුවෙන් නටන සෙල්ලම පේනවා. මැතිව්ස් ඉස්සරහට දාන්න සහ ගේන්න විදේශ උවමනාවක් වැඩ කරන්නෙ අද ඊයෙ නෙවෙයි

  13. Cricketer says:

    Like Mahanama said ,Weakest captain Sri Lanka ever produce. How many matches we lost due to this man with his poor nature of decisions. Most matches he handed over advantage to opposition with toss and then bowlers changing and field setting with captaincy decisions. He never treated his team members nicely and always put blame on them without taking any responsibility and team were never united under him. Must investigate for corruptions against his most captaincy decisions.

  14. Love nature says:

    තමන් අතට තම අතමය සෙවනැල්ල කියල තමන් පිළිබඳ විශ්වාසය ඇතිකරගෙන සෙල්ලම් ක‍රන්න

    මැතිවුස් දෙවියන් වහන්සේට ක්‍රිකෙට් ගහන්න දෙන එකේ වරද?

  15. Gamage says:

    Oya Statement Eka Dunne Sangage Nonage Pereththeta.. Sangai Mahelai Anjaloi Oya Kageth Manager Ekkenai Ne. Api Nodanna Cricket.

  16. Nana says:

    Ehema deyak meke kiyala nahane ? communication issue ekak thibene bawa thamai kiyanne.

  17. Saman says:

    ISIS ,LTTE ඇහැටපෙනවා එත් කතෝලික ත්‍රස්ත වාදය අදුනගන්න

  18. Domestic Cricket matches in the Sri Lanka need to increase as before and should not copy the Australia. Eg. 54 matches are being played by the Ladies team of the Bangladesh and become the champions against the Indians. In Sri Lanka…………………….. There are no enough matches as before.

    Kindly do not get advice from the people who are mis guiding the national team at the present. Please believe what the situation done in the Arjuna and Aravinda’s time periode in Sri Lanka.

    There were many and engough school matches and the Club matches to play and develop the players. However now what is happening……………….

  19. sd says:

    සුද්දන්ගේ කොන්ත්‍රාත් භාර ගන්නා, සිනහව, කඳුල හදුනන බටහිර ගැත්තා

Main News