මැති ඇමතිවරුන්ට බදු රහිත වාහන ගෙන්වීම නැවතීම අලි බොරුවක්.. සියළු මැති ඇමතිවරුන් බදු සහන වාහන ගෙන්වා අවසන්..

September 30, 2018 at 3:00 pm | lanka C news
මැති ඇමතිවරුන්ට බදු රහිත වාහන ගෙන්වීම නැවතීම අලි බොරුවක්.. සියළු මැති ඇමතිවරුන් බදු සහන වාහන ගෙන්වා අවසන්..

මැති ඇමතිවරුන් සදහා තීරු බදු රහිත වාහන ගෙන්වීම වසරක් සදහා නවතා දමන බවට මුදල් ඇමතිවරයා විසින් සිදු කරන ලද ප‍්‍රකාශය පලක් නැති එකක් යයි ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා සදහන් කරන්නේ මේ වන විට සියළු මැති ඇමතිවරුන් සිය තීරු බදු සහන බලපත‍්‍රයෙන් වාහන ගෙන්වා අවසන් බවයි.

ආණ්ඩුවේ මෙම ක‍්‍රියාව අශ්වයා ගියාට පසු ඉස්තාලය වැසීමක් යයිද ඔහු සදහන් කලේය.

6,100 Viewers

4 Comments to “මැති ඇමතිවරුන්ට බදු රහිත වාහන ගෙන්වීම නැවතීම අලි බොරුවක්.. සියළු මැති ඇමතිවරුන් බදු සහන වාහන ගෙන්වා අවසන්..”

  1. peedithaya says:

    ane ettada? munge car genawala iwarawelada meka neethiya demme,
    api rawatanna. mun puchchala kewath madi. deyyo sakki apita kanna netha,

  2. Wickrama Rathnayaka says:

    දියවන්නාවෙි හොරුරැල හිතන්නේ මෙි රටෙි ඉන්න හැමෝම බූරුවෝ කියලද? අපි දන්නවා ඔය එකෙකුට වත්.වාහන.බලපත්‍ර හිමිනැතිබව,

  3. Lapaya says:

    Mage wahane nam genalla wikunala godak kal.

  4. Dinesh says:

    It is enough giving consession for vehicles over last 3years. this year alone there is 119% increase in vehicle imports.. we are late to defend rupee..

Main News