මැයි 08න් පසු ශ‍්‍රීලනිපය උඩුයටිකුරු කරනවා..

April 25, 2018 at 9:20 am | lanka C news
මැයි 08න් පසු ශ‍්‍රීලනිපය උඩුයටිකුරු කරනවා..

මැයි මස 08 වැනිදායින් පසු ශ‍්‍රි ලංකා නිදහස් පක්‍ෂය උඩු යටිකුරු වන තීන්දුවක් ගැනීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ මධ්‍යම කාරක සභාව තීන්දු කලේ යයි එම පක්‍ෂ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩිලාන් පෙරේරා මහතා පවසයි.

මැයි 08න් පසු එන දින 45ක කාලයේදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන තීන්දුවක් ගන්නා බවත් ඩාතික ආණ්ඩුවේ සිටිනා කාලය ගැන තීන්දු කිරීමට නියමිත බවත් ඔහු සදහන් කරයි.

පක්‍ෂයේ ප‍්‍රධාන තනතුරු රැුසක්ම එදිනට පසුව වෙසන් වන බවත් එම ප‍්‍රතිසංවිධාන කටයුතු සදහා කමිටුවක් පත් කරන බවත් ඔහු වැඩි දුරටත් කියා සිටී.

15,923 Viewers

16 Comments to “මැයි 08න් පසු ශ‍්‍රීලනිපය උඩුයටිකුරු කරනවා..”

  1. Samuvel says:

    බුදු අම්මෝ ඒක නම් එපා …ලොක්ක අඳින්නේ සරම.

    • bleo says:

      අවුලක් නෑ. දැනටත් ඌ ඉන්නෙ හෙලුවෙන්නෙ

    • fass says:

      Elakiri comment eka, habai danatamath sarama ne wage thamai

    • Amda says:

      මුන් කොහොමත් උඩු යටිකුරු තමයි.. වැඩේ තියෙන්නෙ මුන් රටත් උඩු යටිකුරු කරන එක. ගොන් හැත්ත

  2. Kolitha says:

    namuth api athigaru thuma samaga innawa……sirikothata jeewitheta yanne naha…eeke agupile idagena atha shakthimath karala theerasaara sanwardane atheesaare hadenakan denawa…..

  3. Sunil-Rajagiriya says:

    තවත් බාලගිරි දොශයක්

  4. bleo says:

    මුන් තීන්දුවක් ගන්නත් තීන්දු කරනවා. අර මහ එක්කෙනා කඩුව අදිනවා ඔන්න මම, කිය කියා හිටියෙ ටික දවසක්. ඒ වගේ. ඕක කරකර අවුරුදු පහම අදියි. ඒ ගමන් පුලුවන් තරම් කටු සූප්පු කරලා ජරාව කාලා තමන්ගෙ මුලු හත්මුතු පරම්පරාවටම ඇතිවෙන්න හම්බ කර ගන්නව. රට විනාසවෙලා යනව පේන්නෙ නෑ.

  5. kate says:

    “මැයි 08න් පසු එන දින 45ක කාලයේදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීම ගැන තීන්දුවක් ගන්නා බවත්”
    Bloody cheating basters. Another 02 months from today. These idiots cheat public and stay in power day by day. Never go. Just try to be safe because of past election results. Take broom and chase away these idiots.

  6. Ranjan says:

    Apith Balagena innawa. Sri Lankan Politics is like the `miringuwa`. Politicians wants to stay in power as much as possible so that at least they will have some income & status.

  7. Karu says:

    අපිටත් සයිස් බලා ගත්තැකි.

  8. chandapala says:

    දැන් පෙන්වනවා අලුත්ම චිත්‍රපටිය විකටරාජ සහ කොලම්කාරයෝ.

  9. Gadol says:

    පින්ගොනා ඇමති

  10. අමා says:

    උඹල තීන්දු ගන්න කල් මර මර හිටපල්ලා.ජනතාව අධික ජීවන වියදමින් බදු බරින් හෙම්බත්වෙලා.ගොවියන්ට නිෂ්පාදන විකුණ ගන්න බැහැ.එහෙන් හාල් පොල් මිල.අතරමැදියො ගසා කනවා.මේවා මාධ්‍යයටත් පේන්නේ නැද්ද.මුන්ගේ විකාර දේවල් මාකට් නොකර ජනතාව විදින දුක කියන්න මාධ්‍ය විසින් වැඩි ඉඩක් වෙන්කල යුතුයි.එතකොටවත් මහ එවුන්ගේ ඇස් ඇරෙයි.

  11. vishnu says:

    මොන රෙද්දකටද පරයො ආයිත් දවස් 45ක් ඉන්නෙ
    මෙච්චර දවසක් කෑගැහුවෙ ඕකටද.

  12. Banadara says:

    munta pissu balu rogaya hadila ! SLFP mayi 8 n pasu kanaththta !!!!

  13. Mrs Dila says:

    Aaa Dilo Job Katta Gahala Giya Neda ?

Main News