මිතොටමුල්ල කුණු කන්ද වරද මහින්දගේ..- අමරවීර තියරියෙන් සාධනය කර පෙන්වයි..

April 21, 2017 at 3:00 pm | lanka C news | ලංකා සී නිවුස්
මිතොටමුල්ල කුණු කන්ද වරද මහින්දගේ..- අමරවීර තියරියෙන් සාධනය කර පෙන්වයි..

පසුගිය ආන්ඩුව පැවති සමයේ මිතොටමුල්ල කුනුකන්ද ප්‍රතිචක්ක්‍රිකරනය කිරිම සදහා විදෙස් ආයෝජන රැසක් පැමිනියද ඉන් එක් ව්‍යාපෘතියක් හෝ ක්‍රියාවට නැංවිමට හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ ඉඩ ලබා නොදුන් බව ධිවර අමාත්‍ය මහින්ද අමරවිර පවසයි.

තවද ඔහු එලෙස ක්‍රියාකලේ කුනුකන්ද මත යැපුන ව්‍යාපාරික ප්‍රජාවගේ ඉල්ලිමි ඉටු කිරිමට බව ඇමතිවරයා පැවසිය.

ඇමතිවරයා මෙම අදහස් දැක්විම සිදුකලේ හමිබන්තොට සිටිනාමලුව ප්‍රෙද්ශයේ පැවැති ජනහමුවක් අමතමිනි.

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමතිවරයා පැවසුවෙ පසුගිය ගාලු මැයි රැලියට හමිබන්තොටින් බස්රථ 150කින් පමන සෙනග එක් වු බවත් මෙවර මහනුවර මැයි රැලියට පෙරට වඩා දෙගුනයක් පිරිස සහභාගි වනු ඇති බවත් ශ්‍රිලනිප සමගියට එකම බාදකය බවට මහින්ද රාජපක්ශ පත්ව ඇති බව ප්‍රගතිශිලි පාක්ශිකයන් වටහා ගැනිම සතුටට කරුනක් බව පැවසිය.

9,144 Viewers

12 Comments to “මිතොටමුල්ල කුණු කන්ද වරද මහින්දගේ..- අමරවීර තියරියෙන් සාධනය කර පෙන්වයි..”

  1. shantha kuru says:

    uba tama lokuma badawa

    • විලි-ඇල්ල says:

      ගමේ කොල්ලෙක් හදල කුණු අඹරන මැෂිමක්…
      මූව ඒකට ඉස්සෙල්ලම දාල බලමුද වැඩකරනවද කියල..””

  2. asaranaya says:

    දැන් මුන්ට ටික ටික ඔල්මාද හැදීගෙන ඒනවා., මහින්ද මහත්තයගෙ නම ඇහෙනකොටත් මූට හුජ්ජ යනවලු.

  3. Mahajanaya says:

    bola gerandiyoo thoge ammagey noveda

  4. Dushantha says:

    ඉතින් මුන්ට රනිල්ගෙ යාළු සුද්දන්ට කියලා හොඳ කුනු මෝලක් හදන්ඩ තිබ්බනෙ. මහින්ද රටට කරපු වෑඩ ටික හොඳටම ඈති. තොපිට මොකුත් බෑ කියලා හිටපු පාලකයො පලිද

  5. chandimani says:

    * එලියට බහින්න බැහැ, රස්නෙයි, වරද මහින්දගේ…..
    * වහින්නේ නැහැ, වතුර නැහැ, වරද මහින්දගේ…..
    * රෑට ඉර පායන්නේ නැහැ, වරද මහින්දගේ…..
    * මුහුදේ වතුර බහින්නෙ නැහැ, වරද මහින්දගේ…..
    * අමෙරිකාවට යන්න දුම්රියක් නැහැ, වරද මහින්දගේ…..
    * නුවර එලියෙ සීතලයි, වරද මහින්දගේ…..
    * පොල් ගහේ පුවක් හැදෙන්නෙ නැහැ, වරද මහින්දගේ…..
    * වීදුරු වතුරේ දිය කරන්න බැහැ, වරද මහින්දගේ…..
    * අයිස් බැදලා අවුරුද්දට කැවුම් හදන්න බැලුවා, වැඩේ බැහැ, වරද මහින්දගේ…..
    හෙහ්…හෙහ්…හෙහ්…

  6. True says:

    . Colombo highest populaton MUSLIMS garbage should not be dumped in Sinhalease areas.

  7. විලි-ඇල්ල says:

    ශ‍්‍රී ලංකාව අද වන විට ලෝකය පුරා මත්ද්‍රව්‍ය බෙදා හරින ‘හබ්’එක බවට පත් වී ඇති නිසා මොකටද මැයි දින රැළිය සදහා අරක්කු …!!
    ඒ වෙනුවට අපට “හබ්” එකෙන් ටිකකුයි “අබි-සුරලියො” විතරක් දුන්නම හොඳටම ඇති.
    “ඒඩ්ස්-හබ්” එක ගැන මෙතන මතක් කරන්න ඕනි නැහැනේ… ඒක හැමෝම දන්න දෙයක්නෙ,,! නුවර රෑ 10-30න් පස්සෙ ත්‍රීවීල් එකක් පාරේ යයි නම් “ඒඩ්ස්-සුරලියො” යන හබ් එකක් කියල හැමෝම දන්නව!!

  8. WASALAYA says:

    Mu Ape Wanse Ekek.

  9. buruputha says:

    Balagena giyama naraka hama deyakama varada Mahindagene. Mehma yanakota Amarayage genita lamayek hitiyoth ekath Mahindage vei.ayama Ranilge mithrita,hirunukata ehema lamai labunoth evath Mahindage varadi veida danne kavuda?

  10. සකල බුජං says:

    කුණු කන්දෙ වරද මහින්දගෙ,
    ඇයි එහෙම කියන්නෙ?
    මං දැක්ක එයා මහ රෑ කුණු ලොරියක් ගෙනත් එතන බානව​.
    එයාමද ලොරිය එලවන් ආවෙ?
    නැතුව​,ගෝඨයි බැසිලුයි තමයි සවල් දෙකක් අරන් කුණු බෑවෙ.
    ඕකට සාක්‍ෂි තියනවද​?
    නැතුව,මෙගා පොලිස්ගෙන් අහන්නකො.
    එයා කොහෙද ඔය මහ රෑ ගියේ?
    ඒක නම් මං දන්නෙ නැහැ,කුණුු බාන දිහා බලාගෙන එලවල තමයි එයා ජීප් එක කුඩුු කරගත්තෙ.
    වෙන කවුද මහින්ද කුණු බානව දැක්කෙ?
    ඇයි කාර් එලවන මරික්,
    මැයි රැළිියට අරක්කු නැද්ද​?
    ඕන කෙනෙකුට බීල එන්න පුළුවන්.
    ඒ වැඩේ කැතයි නේද​?
    පිස්සුද​?චප්ප වෙන්න ගහල සිහිය විකල් වෙච්ච එවුන් ඇර හොඳ සිහියෙන් එකෙක්වත් එයිද අපේ රැළිියට????????????

  11. pathum says:

    Amaraya ge geni driver ekka penala giyeth mahinda nisa kwwoth puduma wenna deyak ne.munge rehe weredhdha oya….

Main News