මිනිස්සු යහපාලනය ගැන කලකිරිලා ඉන්නේ රාජපක්‍ෂලා එල්ලා නොමැරූ නිසයි..

January 8, 2017 at 12:26 am | lanka C news
මිනිස්සු යහපාලනය ගැන කලකිරිලා ඉන්නේ රාජපක්‍ෂලා එල්ලා නොමැරූ නිසයි..

ජනවාරි 08 යහපාලනයට ඡන්දය දුන් ජනතාවට හිතේ අමාරුවත් ඇත්තේ රාපක්‍ෂලා එල්ලූම් ගස් නොයැවීම ගැන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ හම්බන්තොටදී නව ආයෝජන කලාපයක් සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.

16,211 Viewers

36 Comments to “මිනිස්සු යහපාලනය ගැන කලකිරිලා ඉන්නේ රාජපක්‍ෂලා එල්ලා නොමැරූ නිසයි..”

  1. asaranaya says:

    මේකාව බැරිද සුවර්ගස්ත කරන්න. හමුදාව නින්දේද

    • mayadunna says:

      බැසිල් එක්ක ඩීල් නිසා එල්ලන්නෙ නෑ.

      • somapala says:

        ආ මූ කාලෙකට පස්සෙ ආයෙත් ඇවිත් පිම්පිය.

      • leel says:

        ටොයියො, මෙච්චරකල් කොහෙද ගිහින් හිටියෙ……මහින්දව තියා මහින්දගෙ මැස්සෙක්වත් තොපිට එල්ලන්න බැ…ඔබලගෙ මහ උන්ට වැඩ බැ…….උම්බැ විතරයි පුලුවන්…..

  2. CAT says:

    රාජපක්ෂව නොවේ .. ජනතාවට හිතේ අමාරුවත් ඇත්තේ ඔබ වැනි දේශද්‍රෝහීන් එල්ලූම් ගස් නොයැවීම ගැනයි
    මේ මිනිසා කතාකරන්නේ කටින්ද ? මොලේ හොදටම අවුල් වගේ රටේ ධනය හුරාගෙන කනවා මදිවට …

    • Minimuthu says:

      දත් දොස්තර කෙනෙකුට ට්‍රෝලර් යාත්‍රා තියෙන්නේ කොහොමද?ධීවර ඈමති කාලෙ මොන ගැහිල්ලක් තියෙන්න ඇතිද.මහින්දගෙ කාලෙ මෙයා ඇමති කෙනෙක් නොවෙයිද?

    • Brahmana says:

      CAT
      ඔබේ මතය රටේ මතය නොවේ . ඔබ දෙතුන් දෙනෙක් c news එකේ comment දාගෙන ලබන ස්වයං වින්දනය එක්තරා මනෝ රෝගී තත්ත්වයක් . එක අතකින් ඔබ හරි . ඒ මෙම යහ පාලනයේ ඇති අසාර්ථක බව .හැබැයි හොරු වෙනුවට කම්බ හොරු නැවත ගේන්න මිනිස්සුන්ට ඕනෑ නැත . රනිල් MY3 හා රාජපක්ෂ වරුන් අතර වෙනස කෙස් ගසකට සමානයි . දේශප්‍රේමී කියලා කියන්නේ බංකොලොත් දේශපාලනයේ පිදුරු ගස . ලොව දේශපාලන සාහිත්‍යය ඇසුරු කර නැති නිසා හා නුඹලා සෙලවෙන දිය පිරි කළ නිසා යථා අවබෝධය බලාපොරොත්තු විය නොහැක .නුඹලා පවු . හැබැයි නුඹලා යළි කවදා හො මහින්ද පාලනයක් ගෙනාවත් නුඹලාගේ ඇමැතිවරු ඔය අයම තමයි .

    • Amda says:

      මූ වගේ එවුන් එල්ලලා යටින් ගින්දර දාන්න ඕනෙ මුන් 88-89 කාලෙ කොල්ලන්ට කලා වගේ

  3. sky says:

    හම්බන්තොට ජනතාව මොහුට ආයෝජන කලාපයක් සදහා මුල්ගල් තැබීමේ අවස්ථාවට ඒමට ඉඩදුන්නේ මන්ද ? ගහලා එළවන්නයි තිබුනේ මේ වගේ වසලයෙක් අපේ රටේ ඉපදුනේ ජාතියේ අවාසනාවට

  4. anjanam devi says:

    ellilaa yjiye nam kokek andanna epaya. Ane ammapaa me kat nari wadan. Irakaye wge koralaa balapalla.

  5. ඇත්ත says:

    රාජිත ඔබ මේ තරම්ම පහත් තත්ත්වයට ඇද වැටුණේ ඇයි?

    • Namal says:

      What he is saying about Rajapaksa’s corruptions are right. Now Rajapaksa doesn’t have power. Therefor he has the brain now and he is very patriotic now. ” Balaya thiyenakota mole neee Mole thiyena kota balaya neee”

    • Amda says:

      ඇද වැටෙන්න දෙයක් නෑ බන් මේක තමා හැමදාම උගේ low ලෙවල් එක…උඹලට නොතේරුනාට

  6. JANAKa says:

    nice talk

  7. lion says:

    යහපාලන කක්කුස්සි කටා හේවත් රාජිත් ධිවර අමාත්‍යවරයාව සිටි සමයේ රුපියල් ලක්ෂ 50ක් වැනි සොච්චම්(රාජිත ගහන ගේම් වලට අනුව ) මුදලක් වංචා කිරිම සදහා කල ටූනා මාළු කොල්ලය හේතුවෙන් අදටත් ධීවර කර්මාන්තය විදවමින් සිටින බව අනාවරණය වි තිබේ.

  8. pura vasiya says:

    කකුළුවා නටන්නේ හැලියේ දිය රත් වනතුරුය​.එහෙව් කකුළුවනට රිසිසේ නටන්නට ඉඩ හැර හැලිය රත් කිරීම යුගයේ අවශ්‍යතාව වන්නේය​.

  9. මම යම පාලනයට ජන්දෙ දුන්නෙ නම් නෑ හොද් says:

    අද යම පාලනයට ජන්දය දීපු එකෙක්වත් හොයා ගන්න බෑ..මුන්ට හෙනම ගහන්න ඔනා…හොරකන් කරන විදියට…මොනව වුනත් දෑන් ආයි මුන්ට බොරු පතුරුවන්න දෙන්න බෑ……….

  10. thowa ellanna inne heta aniddata,hitapiya,ethakota minissu sathutu weyi.

  11. රටවැසියා says:

    චීන තානාපතිට සින්හල තෙරුන් ගන්න පුලුවන් ඇති. උන් අපේ හරක් වගෙ නෙමෙයි. මේ කට හැකරය රටම ලැජ්ජාවට පත් කරනව.

    • Minimuthu says:

      Every ambassador gets translation of other language peaches. So now what about This idiot’s talk? Is this a minister of a government? He is showing his ignorance.

  12. shantha dissanayake KURU says:

    he will not live long for sure

  13. යුක්තිය says:

    යකෝ රාජපක්ෂලා,මේ රටේ මිනිස්සු මරන්න අාපු කොටියට වෙච්ච දේම තමයි…මේ අාන්ඩුව පෙරලුනාම තොටයි තොපේ යූ.එන්.පී නඩයටයි වෙන්නෙ…

  14. ජසයා says:

    තමුන්නාන්සේට, ශිරාණි බන්ඩාරනායක මැතිනියව තනතුරෙන් එලවන්න ඕනැවුන වෙලාවේ PSC එක මාර්ගයෙන් විමර්ශනය කරනකොටනම් මහින්දගේ හොදම ගෝලයා විදිහට රගපෑවා. අද එල්ලලා මරන්න කතාකරනවා. කොයි පැත්තෙන්ද ඔය කියවන්නේ?

  15. Nareen says:

    Mulinma karanna thibuna deval. Kavadaavath kerenneth nathi deval gana boru baila gahanava janathaava ravatanna.

  16. wikum says:

    yako thota pissu thada welada

  17. nimal says:

    MOOTA MOLA KOLOPAN…….

  18. pp says:

    ellana one monwa. eka eka pathi walata pana pana nayakayan ta mada gaha gaha rata kana mowayi ellanna one.

  19. ratawasiya says:

    එදා තිබුන හක්කේ බුදුබණ නැහැ නේ අද.
    වියරුවේ තරම ප්‍රදර්ශනය වෙයි අද
    අපොයි අපි දුන් චන්දයට දුක් වෙන්නේ අද
    වත්මන් රජයේ හොර චට කපටියන් රකිති අද

    පාරම්පරික ඉඩම් නැති වෙයිදෝ
    කවද පාරට බහින්න වෙයිදෝ
    කටු ලෙව කන්නට කියයි දෝ
    ඉක් මනට අපව බෙරා දෙන්න දෙයියෝ

  20. perera says:

    යකො, ජනතාව කුපිත කරන කතා කියන්න එපා.මහින්දට පක්ශව 58ලක්ශයක් ජනතාව ඉන්නවා. ඉදිරියේදී උම්බට මොනවා වෙයිද කියලා කියන්න බෑ.කට වහගෙන හිටු.

  21. සමහරවිටදී උගතුන් කියන නූගත් දේෂපාලකයන් හැසිරෙන්නේ මේ අකාරයට බවට හොඳම නිදසුනක් තමයි මේකක.
    රාජිත කරඬුව ඔලුවෙ තියාගෙන වඩම්මුවට ලබාගත් පිනට වඩා ඔය කරපු ප්‍රකාෂයට ඇතෙක් බරට පිං ලැබෙනවා ඊලඟ චංඳේදී අපිටත් බලාගන්න බැරිය රඟේ?

  22. rangana says:

    Me pissu balla mara damaw..

  23. deshappriya says:

    මු ගිරිය පලාගෙන හූ කියන නරියෙක් වගේ

  24. වොක්ස්වැගන් පෝනියා says:

    මේ පෝනියා පසු පස යන කොටළුවාගේ දත් ගලවනු!!

  25. T. Punchihewa says:

    MR ta muta amathikam dunnata wada hondai ballekuta dunnam. adu gane walegwath wanavi.

Main News