මියන්මාර සරණාගතයින්ට කඩා පැන්නාට අක්මීමන දයාරතන හිමි පොලිසියට කැදවයි..

October 2, 2017 at 8:02 am | lanka C news
මියන්මාර සරණාගතයින්ට කඩා පැන්නාට අක්මීමන දයාරතන හිමි පොලිසියට කැදවයි..

මියන්මාර සරණාගතයින් රදවා සිටි ගල්කිස්සේ ස්ථානයක් අසලට ගොස් කලහකාරී ලෙස හැසිරැනේ යයි චෝදනා සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සදහා පූජ්‍ය අක්මීමන දයාරතන හිමි හා පූජ්‍ය අඹේවෙල රතනසාර හිමියන් අද කොළඹ අපරාධ කොට්ඨාසයට කැදවා ඇත.

පසුගිය 26 වැනිදා සිදුවී මෙම සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට කාන්තාවක් ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටී.

4,507 Viewers

9 Comments to “මියන්මාර සරණාගතයින්ට කඩා පැන්නාට අක්මීමන දයාරතන හිමි පොලිසියට කැදවයි..”

  1. hitan gedara appuhami says:

    මේ රටේ බහුතරයක් ජනතාවට දැනගන්න අවශ්‍යයි එම සරණාගතයින් ගල්කිස්සට ගියේ කොහොමද කියල. එතන UN එකේ අනාත නිවාසයක්ද. ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී නොදැනුවත්ව, පොලිසිය හෝ ප්‍රාදේශීය ලේකම් නොදැනුවත්ව කිසිදු බලයක්, බලපත්‍රයක් නැති විදේශික ජන කොටසක් කොහොමද එතන හිටියේ. UN එක වත් තවම මේ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කලේ නැහැ නේද. අපේ හාමුදුරුවන්ට අපහාස කරන ඔය කාලකන්නි රැල මේ ගැන කියනවද.

    අපේ ගෙදරට පිට එකෙක් ඇවිත් පදිංචි වුනොත් අපිට හොයන්න අයිතියක් නැද්ද. දෙමව්පියන් කරන්න ඕන දේ තමයි ගෙදර දරුවන් කලේ.දෙමව්පියන් කොන්දක් නැති නපුංසකයෝ වුනාම දැනුමක් තේරුමක් තියෙන දරුවන් ඒ ගැන සොයල බලන්න ඕන. දැන් ඒකද වැරැද්ද.

    • සුදු says:

      අනිවාර්යෙන්ම un එකෙන් මේ ගැන ලිකිත ප්‍රකාශයක් ලබාගතයුතුයි ආණ්ඩුව un එක මේ ගැන දැනගෙන හිටිය කියන කාරනාව බොරු වෙන්න පුළුවන්.මේ පදිංචි කිරීම කලේ මෙරට මුස්ලිම් දේශපාලන අන්තවාදීන්ගේ උවමනාවට වෙන්න පුළුවන් .අලකරි කිරිහොදි පාන්කඩයා සහ පොන්නඇම්ඩන් උන්ගේ පැවත්ම තහවුරුකරගන්න චන්දගොඩ වැඩිකරගන්න එකට අනුබල දුන්න වෙන්න පුළුවන් .
      මේ රෝගින්යා කාරයෝ එන්නේ මයන්මාරේ සිට නෙවෙයි අපේ අසල්වැසි ඉන්දියාවේ සිට එනිසා මෙවැනි තවත් පිරිස් මේ රටේ මුස්ලිම් අන්තවාදීන් ගෙන්වාගන්න පුළුවන් .අපේ හමුදාවන්ට මෙරටේ අල කාරී කිරිහොද්ද වගේම පොන්න ඇම්ඩන් අණ කරන්න ඉඩතියනවා මුන් බෝට්ටු වලින් ආවොත් රටට ඇතුළුවෙන්න ඉඩ දෙන්න කියල .මේ ආණ්ඩුව කිසිසේත්ම විශ්වාස කරන්න බෑ මුන්ට ඕනා මේ රට විනාස කරන්න .අලකරි කිරිහොදී පාන්කඩයාට හෙන හතම ගහපන් බල්ලෝ තෝ මේ රටේ මිනිස්සු මුලා කරලා සිංහල ජාතිය බුදුදහම පවා දෙනවාට තොගේ පවුල් පිටින්ම විනස වෙයන් බල්ලෝ

  2. සිතුමිණි says:

    දයාරත්න අබේතිස්ස වැනි හොර ගණයන් කරන්නේ බුද්ද චීවරයට මුව වී අමන තක තීරු පහත් වැඩය . ප්‍රබාකරන් ඉන්න කාලේ කොටි කොලබ කොහේ සැගවී සිටිනවද කියා මුන් සෙවුවේ නැත. එම කාලයේ වලිගය පස්ස පැත්තේ ගහගෙන බල්ලන් සේ නිවටව සිටියේය. අසරණ සරණාගතයන්ට හිංසා පිද කර පන්න දැමීම බුදුන් වදාල දහමද?

    • සුදා says:

      සිංහල නම් දාගත්ත ඌරා අපේ හාමුදුරුවන්ට අපහස කරනව. මයන්මාරේ පිණ්ඩපාතේ වඩින හාමුදුරුවන්ව පැහැරගෙන ගිහිල්ල ගාතනය කරන බෞද්දයෝ මරණ කාලකන්නි ජඩ ගල් වැද්දෝ කොහොමද බොල අසරණ සරණාගතයෝ වෙන්නේ ? උන් ලෝගු දාගත්තු ගල්යුගයේ මස් වැද්දෝ මයන්මාරේ මිනිසුන්ගේ ඉවසීමේ සීමාව පැනලා එහෙ උන්ව මරන්න හොයනකොට බයට පැනපු මස් වැද්දෝ අපේ සහෝදර බෞද්දයෝ ගාතනය කරලා ආපු බල්ලන්ට මේ රටේ ඉන්න ඉඩතියන්නේ නෑ අපි .එකෙක්ට එන්න දෙන්නේ නෑ මේ රටට කොහොම හරි හොයාගන්නවා .

  3. Rangana says:

    Akmimanaya ela goneki. Muu Mahindra jade Yana thawath chiwaradariyeki

  4. Asoka says:

    උඹලාගේ රටට ආපු සරණාගතයන් 31ක් වෙන රටකට වීසා හදලා දෙනකම් තාවකාලික කන්න බොන්න දෙන්නවත් බැරි හිඟන රටක්ද බන් ඕක? අනෙක ඔතන වියහියදම් ඔක්කොම දරලා තියෙන්නේ UNHCR කියන ආයතනයෙන්. අනෙක සරන්නාගතයන් ගේ පවුද්ගලික තොරතුරු රටේ ජනතාවට ලැබෙන්නේ සලස්ස්වන්නේ නැහැ. (ඔවුන් අපරාධකරුවන් නම් පමණක් තොරතුරු දෙනවා) මහින්දයා ඉන්න කාලේ ඔයිට වැඩිය ආවා. මේවා නිකම් කහ සරම් කාරයන්ගේ මෝඩ චුන්

Main News