මිලියන ගණනක ජනගග දැහැන් වදී.. නොනිල මහරජුගේ සන්සුන් දේශනය නිසොල්මනේ අසයි.. මහින්දගේ ගොල්ෆේස් සම්පූර්ණ කතාව මෙන්න..

May 2, 2017 at 12:17 am | lanka C news | ලංකා සී නිවුස්
මිලියන ගණනක ජනගග දැහැන් වදී.. නොනිල මහරජුගේ සන්සුන් දේශනය නිසොල්මනේ අසයි.. මහින්දගේ ගොල්ෆේස් සම්පූර්ණ කතාව මෙන්න..

ගාළු මුවදොර පැවති ඒකාබද්ද විපක්‍ෂයේ අති දැවැන්ත මැයි දින රැළිය අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් කරනු ලැබූ සම්පූර්ණ කතාව..

34,649 Viewers

14 Comments to “මිලියන ගණනක ජනගග දැහැන් වදී.. නොනිල මහරජුගේ සන්සුන් දේශනය නිසොල්මනේ අසයි.. මහින්දගේ ගොල්ෆේස් සම්පූර්ණ කතාව මෙන්න..”

  1. Donald Izuru Wilegoda says:

    The biggest May Day rally I have ever seen. We all know who will win the next election. Back to Mahinda!!!!!!

  2. silva says:

    jayawewa ..apage mawbimata

  3. rajapathi says:

    බලයෙන් පහවී තැන තැන වසනා
    පැසුණු තුරුණු යාමේ
    රජෙකුට ඇත්තේ රජකම පමණයි
    එය නැති වී ඇත්තේ //
    බලය බිඳී ගොස් අසරණ වී ඇති
    පාවෙන මේ දිවියේ //
    බලය ලබාදී රජ කරවනු මැන
    එය ෆින් සිදු වනු ඇත්තේ //
    රජෙකුට ඇත්තේ රජකම පමණයි
    එය නැති වී ඇත්තේ //
    රට වට ඇවිදින් චන්දය ඉල්ලා
    ඇවිදින මේ දිවියේ //
    පෙරුම් පුරනවද යලි රජ වන්නට
    එය නොම වනු ඇත්තේ //
    රජෙකුට ඇත්තේ රජකම පමණයි
    එය නැති වී ඇත්තේ //

    • Wali kukulaa says:

      රජෙකුට ඇත්තේ රජ කම විතරයි – උඹ ඔය කියන්නේ රජකම හැර මිනිස්සු කවුරුත් නැති බැංකු හොරාගේ මුර රස්සාව කරන පඹයා ගැන නේද ?
      දැනගන්. මෙතන ඉන්නේ රජකම නැති උනත් රජෙක් වගේ හැමදාමත් මිනිසුන් ආදරයෙන් සලකන මහින්ද රාජපක්ෂ මැතිතුමායි.මහ රජා කියන්නේ අන්න එහෙම අයටයි.

    • kmart says:

      අනේ ඉතින් මහින්ද මහත්තයාට චන්දෙ ඉල්ලන්ට ආයෙම ලැබුනොත් සමහරවිට දිනයි තමා….ඒත් ඉතින් එයාට රටේ නීතියට අනුව ආයෙ ජනාධිපති වෙන්ට බෑනෙ…පවු,,,

  4. අනාථ ජනයා says:

    කිසිම පුද්ගලික වාසියක් නොතකා මවුබිමේ අනාගතය ආරක්ෂ කිරීම තම යුතුකම ලෙස සලකා පැමිණි මහා ජන ගන්ගාව ලෝකයේ ඉතිහාස ගත වෙනවා

  5. Prasa says:

    Sir, let’s start another “Padha-Yathra” and pressure this Gov to bring back election.

    • kmart says:

      අනේ ඉතින් මහින්ද මහත්තයාට චන්දෙ ඉල්ලන්ට ආයෙම ලැබුනොත් සමහරවිට දිනයි තමා….ඒත් ඉතින් එයාට රටේ නීතියට අනුව ආයෙ ජනාධිපති වෙන්ට බෑනෙ…පවු

      Pada Yaathra ?

  6. Medamulana says:

    පළමුවත් මහින්ද !
    දෙවනුවත් මහින්ද !!
    තෙවනුවත් මහින්ද !!!
    හැමදාමත් මහින්ද !!!!!!!
    මහරජා කියල කිව්වේ කට කහනවට නොවේ

  7. Medamulana says:

    මේ සියවසේ දැවැන්තම චරිතය මහින්දය.
    ඔහුගේ පෞරෂත්වය, මිනිසුන්ගේ හදවත් දින ගැනීමේ හැකියාව කිසිම කෙනුකුට නැත.
    තව ඇත්තේ අවරුදු 2 1/2 පමණි.
    තව අවුරුදු 1 1/2 යනකොට ගෙම්බන් පන්නින පටන්ගනී.
    ඕන ගෙම්බෙක් ගන්න මහින්දට පුළුවනි.
    ගන්න එවුන් පොල්කට්ටෙන් වසා තියාගන්න තරම් මහින්ද දක්ෂය .

    ජන ගඟ දැකපු හමුදාවේ, පොලීසියේ, රාජ්ජ නිලදරීන්ද රාජපක්සලට තලන්න ඉදිරියට එන්නේ නැත.

    අවසානය පැමිණ ඇත.

    • kmart says:

      චන්දෙ පැරදුන උන් ගෙදරට වෙලා බුදියාගන්නෙ නැතිව මොනාට කෑගහනවද මන්දා….?? ආයෙ ජනාධිපති වෙන්ට නීතියෙන් අවසරත් නෑනෙ මේ මහත්තයාට?

  8. amanaya says:

    Millions of patriots who flocked to Galleface gives some hope for little beautiful island.

  9. ‘amanaya’ WELL SAID agree with your above comment 100%….jaya wewaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa!!!!!!

  10. kmart says:

    අනේ ඉතින් මහින්ද මහත්තයාට චන්දෙ ඉල්ලන්ට ආයෙම ලැබුනොත් සමහරවිට දිනයි තමා….ඒත් ඉතින් එයාට රටේ නීතියට අනුව ආයෙ ජනාධිපති වෙන්ට බෑනෙ…පවු

Main News