මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකයි.. ඞීසල්-පෙට‍්‍රල් මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න…

October 10, 2018 at 7:53 pm | lanka C news
මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකයි.. ඞීසල්-පෙට‍්‍රල් මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න…

සෑම මසකම 10 වැනිදා ක‍්‍රියාත්මක වන ඉන්ධන මිල සූත‍්‍රය අනුව අද මධ්‍යම රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහල දමා තිබේ.

ඔක්ටේන් 92 පෙට‍්‍රල් ලීටරය රුපියල් 06කින්, ඔක්ටේන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 08 කින්, සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 08 කින් මිල වැඩි කර ඇත.

මෙම මිල වැඩි කිරීමත් සමග ඔක්ටෙන් 92 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 155ක්, ඔක්ටෙන් 95 පෙට‍්‍රල් ලීටරයක් රුපියල් 169ක්, සුපර් ඞීසල් ලීටරයක් රුපියල් 141ක් වෙයි.

31,928 Viewers

24 Comments to “මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකයි.. ඞීසල්-පෙට‍්‍රල් මිල ඉහල දැමේ.. නව මිල ගණන් මෙන්න…”

  1. Api 62 lakshya says:

    Ane 200 ma karanna. Niyama kolu suththare.

    • Amda says:

      ඔය සූත්‍රය දාපියකො අඩුගානෙ හරියට ගාන හදනවද කියල දැන ගන්නවත්….
      යකෝ…. අර තොරතුරු දැනගැනීමේ පනතට අනුව ඔය මල උලව්ව දැනගන්න අයිතියක් තියෙනව අපිට

  2. Nilu says:

    Still much cheaper than Canada and Europe.

    • idiot, do you know the salary and other facities in europe and USA.

      • Nilu says:

        Dear Mr. Uva-Idiot,
        Of course I know. I just got back from Europe through Canada to US. I was in China last year and Japan 3 years before that. I know you expect everything cheaper in Lanka but you cannot have low cost for things produced in other countries. It is everywhere in this world. Only Sri Lankan cannot understand things. Unfortunate!

    • China says:

      How about wages in Canada and Europe? Are they lower than Sri Lanka?

    • Nilu says:

      Hello, Wages are not important. Important thing that where and how do we get oil? Sri Lanka as well as all other countries buy oil from Arab region. So if Arab increase price, it will go up in every country. I think Sri Lanka, the oil price is always lower than rest of countries because of low labor cost. i do not know if you are (China) has a capability to understand this. I am sure, the cost of oil/gas is more expensive in China than Sri Lanka. Enjoy the economical effect in Sri Lanka!

      • Fass says:

        idiot who’s barking for Rs. 1,500 will not understand disastrous situation in this country, they only know the taste of their master’s balls

      • sun says:

        saying that SriLanka has a lower labor cost (wages) is the biggest lie u wrote so far… may be u dont have any idea about Sri Lanka since u just got here from CANADA and Europe.

    • Absd Efghi says:

      Nilu, You are a real Idiot, or you may trying to show us your ගොං (ගොං පොෂ්) ගතිය.

    • Ian says:

      Yes i agree…………

  3. දේශාභිමානී දේශ හිතෛෂි says:

    හරිම ශනීපයි. හරිම ශන්තෝසයි, ශතුටුයි…කෝ මේ ලක්ෂ 62 …දිනූ දේ රැක ගන්න එන්ටකෝ…අපිට ඔයාලව උදේ හවස සිහි කරද්දී දැනෙන සතුට වචනවලින් කියන්න බෑ..ප්රශ්නෙ තියෙන්නෙ මේ තරම් මුන් බඩට කෙලිද්දී මුන්ට කඩේ යන වෘෂභ පෝතකයො රැලක් තාමත් ඉන්න එකයි…

  4. යහපාලන පේමී says:

    ඩොලර් එක වෑඩි උනාට කිසි පස්නයක් නෑ. තාමත් රාජපස්ස කාලෙට වඩා අඩුයි අඩුයි. ජයවේවා! ජයවේවා!

  5. hasa says:

    gon hatta rata kanawa. vahama hakula ganiw.

  6. King Bull says:

    අවමංගල සූත්තරය – තෙලෙන් තෙලට සූත්තර –

  7. Saradiel says:

    Average annual OPEC crude oil price from 1960 to 2018 (in U.S. dollars per barrel)

    https://www.statista.com/statistics/262858/change-in-opec-crude-oil-prices-since-1960/

  8. Awamangala says:

    Inadana mila suthraya hadapu ewunge saha ema kamituwe samajikayange maaniwarunta hamadaama pin deela mathak karamu.

  9. Niru says:

    Some idiots are trying to compare oil prices with the rest of the world. But the fact of the matter is that everything has gone up in last 4 years due mainly to mismanagement of Yamapalanaya. Taxes have been increased at the drop of a hat but there is nothing, absolute zero to show for it. They can show only their own development through ill gotten money from the bank job by Ponil and cohorts.

  10. very good government.we love both ranil and maitree matured highly educated politicians No doubt they will make this a paradise go ahead

Main News