මීතොටමුල්ල කුණු කන්දට වඩා මේ ආණ්ඩුව කුණු කන්දක්..- ජනපති කියයි

January 13, 2018 at 11:20 am | lanka C news
මීතොටමුල්ල කුණු කන්දට වඩා මේ ආණ්ඩුව කුණු කන්දක්..- ජනපති කියයි

කොලොන්නාව කුණු කන්දට වඩා කුණු කන්දක් ආණ්ඩුව ඇතුලේ ඇතැයි ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

තමන් ඒ කුණු කණ්ද සුද්ද කරන්නට සූදානම් බවත්, පක්‍ෂය වගේම ආණ්ඩුවද සුද්ද කරන බවත් ඒ මහතා සදහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ තිස්ස මහාරාමයේදී පැවති එක්සත් ජනතා නිදහස් සන්දාන මැතිවරණ ප‍්‍රවර්ධන රැළියක් අමතමිනි.

පසුගිය රජය සමයේ මිහින් ලංකා ආයතනයේ සිදුව ඇති වංචා දුෂන සෙවීමට එන සතියේ සිට කොමිසමක් නම් කරන බවද ඔහු පැවසීය.

මෙම කොමිසම පත් කල පසු සුදනෝ සියල්ල හෙලිවනු ඇති බවත් ඉන් පසු ඔවුනට විරුද්දව නීතිය ක‍්‍රියාත්මක කරන බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය.

12,887 Viewers

6 Comments to “මීතොටමුල්ල කුණු කන්දට වඩා මේ ආණ්ඩුව කුණු කන්දක්..- ජනපති කියයි”

  1. Padmini says:

    agamatta jdadipathi sadahai
    jadadipathi agamatta sadhai

  2. බන්ඩා says:

    මේ අාණ්ඩුව කුනු කදු ගොඩ ගහන්න පටන් ගත්තෙ බලයට අැවිත් දින සියයක් ගත වෙන්නත් කලිනුය්. ජනාධිපති පාර්ලිමේන්තුව විසුරවල cope රිපෝට් ඒක යට ගහල කුනු කදු ගොඩ ගහපු උන් අාරක්ෂා කලා.

  3. daham says:

    ane aththata meyaata therumak athi karanna puluwan saha karana deyak kiyannama barida?

  4. Prasanna says:

    Start investigation against bribery from Australian company and millions of Euros found at Sirisena brother’s house just before election

  5. kith says:

    Uda balagena kela gahagannawa.

  6. ඔය කිව්වට මොන says:

    ඔය කිව්වට මොන – රෙද්ද අස්සේ තුන – අල්ලන් මිරිකන – හිවලුන් හැම තැන.

Main News