මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන බවක් කිවේ නෑ.. මා කීවේ මාස පහෙන් ස්ථාවර කරන බවයි..- චම්පික

April 29, 2017 at 12:00 pm | lanka C news
මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන බවක් කිවේ නෑ.. මා කීවේ මාස පහෙන් ස්ථාවර කරන බවයි..- චම්පික

මාස හයක් ඇතුලත මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන බවට කිසිවෙකු කියා නැති බවත් තමන් පවසන ලද්දේ මාස පහකින් එම කුණු කන්ද ස්ථාවර කරන බව පමණක් යයි ඇමති චම්පික රණවක පවසයි.

මේ සම්බන්දයෙන් ඊයේ දිනයේ පාර්ලිමේන්තුවේදී පැවති විවාදයේදී ඔහු මෙසේ කියා සිටියේය.

4,305 Viewers

4 Comments to “මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කරන බවක් කිවේ නෑ.. මා කීවේ මාස පහෙන් ස්ථාවර කරන බවයි..- චම්පික”

  1. නව ගොන් පරපුර says:

    කුණුවලට උත්තරයක් එනකල් සමනලී ෆොන්සේකාගේ ගෙදරට කුණු ගිහින් දාන්න,

    • Karu says:

      ඒත් කමක් නෑ. අර ලස්සණ රාජකුමාරිට හිරිහැරයක් නොවෙන්න.දැක්ක නෙව මට බරුව වගෙ කතා කළ හැටි.පව්.

  2. සමන් says:

    මරික්කාර් මහත්තයෝ ,මිනිස්සුන්ගේ කුණු හින්ද කුරුල්ලෝ,අලි ,මුවෝ මැරෙන්න ඕනේ නැහැ.මිනිස්සු දැනගන්න ඕනේ අපද්‍රව්‍ය බැහැර කිරීම් අවම වෙන විදියට ජීවත් වෙන්න.එකට තමයි ඔයාල පත් කරලා ඉන්නේ අවශ්‍ය නීති ,ප්‍රහිපාදන,පහසුකම් සලස්වන්න සහ ඒවා ක්‍රියාත්මක කරවන්න.මිනිස්සු මැරෙනවා කියල විල්පත්තුවට හරි,සින්හරාජෙට හරි කුණු දාන්න ඒවා අපේ මවුපියන්ගේ බුදලයක් නෙවෙයි .අපි ගන්න හුස්ම ටිකට පවා ඔය පරිසරය තමයි උදවු වෙන්නේ.ඒක නිසා අපි ව ජීවත් කරවන පරිසරයට අවනම්බු කරන්න එපා

  3. Lapaya says:

    Aho Parliment ekama dan kunu godak wela hitan.

Main News