මීලග ජනාධිපතිවරණයට ගෝටාභය සුදුසුයි.. වියත්මගට ආ චන්දිම කියයි..

May 15, 2018 at 3:00 pm | lanka C news
මීලග ජනාධිපතිවරණයට ගෝටාභය සුදුසුයි.. වියත්මගට ආ චන්දිම කියයි..

ඉදිරි ජනාධිපතිවරණය සදහා ගෝඨාභය රාජපක්‍ෂ මහතා සුදුසු අපේක්‍ෂකයෙකු යයි පාර්ලිමේන්තු මන්ත‍්‍රි චන්දිම වීරක්කොඩි මහතා පවසයි.

කෙසේ වෙතත් තම කණ්ඩායම සහාය දෙන අපේක්‍ෂකයා සුදුසු මොහොතේදී ප‍්‍රකාශ කරන බවද ඔහු සදහන් කරයි.

පසුගියදා කොළඹදී පැවති වියත් මග සංවිධානයේ වාර්ෂික සම්මේලනය සදහාද වීරක්කොඩි මහතා එක්ව සිටියේය.

රටේ අනාගතය වෙනුවෙන් සැලසුම් සාදන යෝජනා අදහස් ඉදිරිපත් වන මණ්ඩපවලට සහභාගී විය යුතු බව තම අදහස යයිද ඒ ගැන අදහස් පල කරමින් ඔහු පැවසීය.

24,263 Viewers

12 Comments to “මීලග ජනාධිපතිවරණයට ගෝටාභය සුදුසුයි.. වියත්මගට ආ චන්දිම කියයි..”

  1. මෛත්‍රී says:

    මුන්ව ලන්කරගන්න එපා. මුන් ජාතිය පාවලාදුන්න කාලකණ්ණි

  2. Premadasa says:

    Good move !!

  3. Nish says:

    හැබැයි ඔයානම් ගෝටාගේ ඇමති මන්ඩලයට සුදුසු නෑ හොදේ. ගෝටගේ ඇමතිමන්ඩලය 40යි. ඒකෙන් 25ක් දේශපාලකයන්. ඉතුරු 15 වියත්මග හරහා සම්බන්ද කරගන්න උගතුන්.

    • Amda says:

      මට හොඳට මතකයි යහපාලන ඌශ්නය ගහල හිටපු කාලෙ මෙයා මහින්දට බැනපු හැටි….
      මුන්ට අරයගෙ මඩු වලිගෙන් තමයි ගහන්න ඕනෙ……..මුන්ව ගත්තොත් උන්ටත් ගහන්න ඕනෙ ඒකෙන්ම

  4. Rohitha says:

    oka kiyanta aeththe wihiluwata wenta aethi.

  5. NAK says:

    Double crosser…………….!!!!!!!!!!!!!

  6. hari says:

    Horunta Horu kiyana katha

  7. Upali says:

    මේ කුහක මිනිසාට උත්තර දීම කිසිම වටින කමක් ඇති දෙයක් නොවේ. එහෙත් යමක් කියන්නම්. ගොටාබය සුදුසු යැයි අප කිවුයේ අපේ මැතිවරන ජයට ප්‍රතමය. මේ මිනිසා එසේ කියානන්නේ උගේ මැතිවරන පරාජයෙන් පසුවය. ඒ නිසා මේ කුහක මිනිසා දැන් කියන දේ වෙන කරුනු සලකා බලා හෙට වෙනස් කරනු ඇත. ඌට කොහෙන් හෝ උසස් තනතුරක් ලැබුනානම් රට නොව තමන්ගේ උන්නතිය සලකා කටයුතු නොකරාවි යැයි කිව හැකිද.

  8. Future General Sec says:

    සක්කිලි පරයෝ !!

Main News