මීලග ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා චම්පික.. ඇමරිකාවේ විශේෂ පුහුණවක.. ?

April 28, 2018 at 1:20 pm | lanka C news
මීලග ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා චම්පික.. ඇමරිකාවේ විශේෂ පුහුණවක.. ?

2020 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස තරග කිරීම සඳහා අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සූදානම් වෙමින් ඇති බවට මාධය වාර්තා පලවෙයි.

මෑත දින කිහිපයේදී රණවක මහතා ඇමෙරිකාවට ගොස් එරටදී සතියක පමණ විශේෂ වැඩමුළුවකටද සහභාගී වී ඇති බවද සහන්ය.

කෙසේවෙතත් මෙම සංචාරය සම්බන්ධයෙන් ඇමැති රණවක මෙරට ප‍්‍රධානීන්ට දන්වා ඇත්තේ ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක පැවැත්වෙන දේශනයක් සඳහා විදේශගත වූ බවකි.

ඇමති චම්පික රණවක මහතා එක්සත් ජාතික පක්ෂයට එක් වන බවත් එහි ප‍්‍රධාන තනතුරක් ලැබෙනු ඇති බවටත් කලක සිටම වාර්තා පලවෙමින් ඇත.

24,178 Viewers

14 Comments to “මීලග ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා චම්පික.. ඇමරිකාවේ විශේෂ පුහුණවක.. ?”

  1. Saradiel says:

    සරත් පොන්සේකාට වෙච්චදේ තමා මෙයාටත් වෙන්නේ

  2. Ranjan says:

    Munta wena wedak nehe. Pissu hedila. Epath nehe..

  3. Nimal says:

    He will be able to get 0.0000001% of SF
    There is no game for Gota

  4. dhammika says:

    He pretends as the “Lord Buddha’s ” own brother. General public of this country will have to be very much vigilant on the shabby politicians Like this idiot, who has covered his nudity from the Buddhist Flag.

  5. NARAYANA says:

    Another killer like BATALANADA killer

  6. Nim says:

    KOLLANWA WAHANAYATA YATA KARALA
    PANALA GIHIN
    GANAK DEEELA WENA KENEK
    DAMEEMA VESALATHAMA
    SUDUSU KAMA DA?

  7. Trumph says:

    Very good move.
    At least finally Sri Lankan could find an educated leader.

    • rambanda says:

      What education are you talking about. This guy just managed a third class degree from Moratuwa. His knowledge in technology is next to nothing.

    • Suba Anagathayak says:

      Oh, Yes! At last, somebody like Hitler!!

  8. Upali says:

    මේ ව්‍යාජ හෙලයාට වැදගත් බාශාවකින් කොමෙන්ට්ස් දැමිය නොහැක.

  9. Dushantha says:

    හා හා චන්ද කීයක් ගනියිද කියලා හිතා ගන්ඩවත් බෑ. පහුගිය චන්දෙන් මූ දාපු උන්ට ඈඩ්‍රසුත් නෑ. පොදු අපේක්ෂකයා වෙනවනන් රනිලා කීයටවත් මෙයාවනන් හූ ඈම් පියට ගන්නෙ නෑ. පොදු අපේක්ෂකයා නොවෙනවනන් ගනියි.

  10. එතකොට ලේකමේගේ රට කෙල්ල says:

    එතකොට ලේකමේගේ රට කෙල්ල ජනාදිපටි ආරියාවද? ලේකම් පිස්සු වාට්ටුවටද? දැන් ආප්පත් ගණන් උස්සලා. අලියන්ට නායකයෙක් නැතිද …පට්ටියේ හරකුන්ටත් නායකයෙක් ඉන්න රටේ. මුට චන්දේ දෙන්නේ පට්ටි ගොන්නුද මාමේ?

  11. Uncle Sam says:

    Moo CIA kemanaki.

  12. තුන්දාහය් ලංකාවෙන්ම says:

    තුන්දාහය් ලංකාවෙන්ම ….මොනවද ඔට්ටු. මෙන්න තට්ටු. කටේ පිට්ටු.

Main News