මීලග ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී ජාතික ආණ්ඩුව පෙරලා දමනවා.. ඒකාබද්දය සමග දැවැන්ත සන්ධානයක් බිහි කරන්න සූදානම්..- SB කැට තියා කියයි..

April 13, 2018 at 10:49 pm | lanka C news
මීලග ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී ජාතික ආණ්ඩුව පෙරලා දමනවා.. ඒකාබද්දය සමග දැවැන්ත සන්ධානයක් බිහි කරන්න සූදානම්..- SB කැට තියා කියයි..

මීලග ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභා රැස්වීමේදී ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමේ යෝජනාව සම්මත කර ගැනීමට කටයුතු කරන බව හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්.බී. දිසානායක මහතා සදහන් කරයි.

මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්‍ෂයේ අසුන් ගන්නා බවත ඒ මහතා පවසයි.

ඒකාබද්ද විපක්‍ෂයේ සිටින දේශපාලන පක්‍ෂ සමග එකතුව පුළුල් ජනතා සන්ධානයක් බිහි කර ඉන් පසු ජන වරමක් ඉල්ලීමට කටයුතු කරන බවත් ඔහු සදහන් කරයි.

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු පහත හේවාහැටදී පැවති පිලිගැනීමේ උත්සවයක් අවසානයේ මාධ්‍ය වෙත අදහස් පල කරමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.

විශ්වාස භංගයේදී ඡන්ද 122ක් ලබා ගත් එක්සත් ජාතික පක්‍ෂයට ආණ්ඩුව කරගෙන යාමට ඉඩ දිය යුතු බවත් කී ඔහු එජාප ප‍්‍රතිසංවිධාන කටයුතු කිසිදු පලක් නැති බවද සදහන් කලේය.

18,646 Viewers

16 Comments to “මීලග ශ‍්‍රිලනිප මධ්‍යම කාරක සභාවේදී ජාතික ආණ්ඩුව පෙරලා දමනවා.. ඒකාබද්දය සමග දැවැන්ත සන්ධානයක් බිහි කරන්න සූදානම්..- SB කැට තියා කියයි..”

  1. Wajira says:

    කැට බැරිනම් ඔ්න මගුලක් ! මූව නම් අායේ ගාව ගන්ඩ ඒපා !!!

  2. චේතියසේන says:

    හික් මීයා ගිලෙන නැවෙං පැනල අනිත් නැවේ එල්ලෙංඩයි හදන්නෙ!

    😊😊😊😊

  3. Gayantha says:

    Unp eke contract ekak wath karanawada danne nai. Sb, rilasiri saha rajitha wage Gembo kawadawath wiswasa karanna bai.

  4. Buddhist says:

    Me wage “Pinata Seat” gonnu tika eliyata payingala aluth tharuna ayawa egollange seat walata path kranna oni. Mewage horu hiradegera yawanna oni.

  5. Asaranaya says:

    ඇස්බියෝ කෝ බන් බැන්කු හොරකම් කල මහ මොලකරු ගැන කතා නැත්තේ,එහෙන් මෙහෙන් විශ්වාශ බන්ගයෙන් පින්ගුත්තර රානි අලයා හාමු ඒකත් ශේප් කරගත්තා

  6. Karu says:

    මුං කිට්ටු කර ගත්තොත් ඒකාබද්ධයටත් අබ සරණ!
    හැබැයි ඕං ජනාධ්පති වරණෙට නං ආප්ප න්‍යායෙන් ෂපෝට් එකක් ගත්තටයි

  7. අන්දිරිස් says:

    ආන්ඩුවේ ඉන්න පොල් බූරුවොයි, එහෙට මෙහෙට පනින ගස් ගෙම්බොයි, විපක්ශයේ ඉන්න ගොන් බදින කණුයි ඔක්කොම අයින් කරලා, හොඳ උගත් අය පිරිසක් පාර්ලිමේන්ටතුවට පත් කරන්න බැරිද? මුන්ගේ ගොන් කතා කියන මූණු දැකලම දැන් ඇති වෙලා තියෙන්නේ.. ඔක්කොම එකතු වෙලා රට කනවා..

  8. amara says:

    This fellow is a looser, ping amathiya. Most of the pinnas are very active now.

  9. Samuvel says:

    අනේ සන්දානයකට ගන්නම මුන්ගේ දැවැන්ත බාවය.දැන් යන්න එන්න තැනක් නැතිව බයේ ඊලඟ චන්දෙට යන්නෙ කොහොමද කියල.මුලු රටෙන්ම 13%යි. 16 දෙනාට ඔන්නනම් 5%ක් තියෙයි. පොහොට්ටුවේ 46% ලගින් ඕක තියල ඔන්න අපි 50%ක් අරන් දුන්න කියල සම අයිතින්න් ගන්න තමයි ඔය හදන්නේ..

  10. Rupa says:

    ඔය සන්දානෙට අර යට ඇඳුම පිටින් ඇවිද්දනව කියපු ඇත්තිවයි, එයාගේ බදුල්ලේ සුවච ගෝලයයි, අප්පච්චි මරන්න හදපු එකාවයි, සබීතගෙ බිල්ඩිමේ ඉන්න එකාවයි ගන්න. චන්ද සූ ගාල වැටෙයි ….ඕගොල්ලන්ට නොවේ පොහොට්ටුවට.

  11. dasun says:

    Ranil yawanawa kiyalath keta thiyala kiwwe megollone. Kohoma unath munwa pohottuwata gannanam EPA.

  12. Oh, Bro, don’t worry, let these traitors to come to our side. But be careful in the next election what ever it may be, perhaps, PC, GE, LG, etc.

  13. Raawana says:

    awasthaawadee jadayinta janathaawa nisi pilithuru denu etha

  14. pohottu maama says:

    Paraya saha Parawa athara ehti wenasa meyayi

  15. Anura says:

    WHI IS DONKEY? PEOPLE HAVE REJECTED HIM VERY CLEARLY! SIRA BROUGH HIM FROM BACK DOOR AGAIN..! PEOPLE SHOULD GIVE VERDICT TO SUCH IDIOTS. HE HAS NO INTEGRITY RIGHT FROM THE BEGINNING AT SINCE UNIVERSITY AGE! A POWER HUNGER…. A LOOTER OF PUBLIC MONEY AND ENJOY THE LIFE OF HIM AND FAMILY THROUGH PUBLIC FUND….! IT IS UNFORTUNATE THE PEOPLE LISTEN TO HIM.

Main News