මීලග සැසිවාරයේදී ශ්රීලනිප 16 දෙනා විපක්ෂයේ.. කොන්දක් ඇති ඔවුන් ආදරයෙන් පිලිගන්නවා..- මහින්ද
April 11, 2018 at 2:10 pm | lanka C news
පාර්ලිමේන්තුවට ඉදිරිාපත් වූ විශ්වාස භංග යෝජනාවේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය දුන් ශ්රීලනිප ඇමැතිවරුන් 16 දෙනාම මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්ෂයේ අසුන් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
මෙම 16 දෙනා ආණ්ඩුවට අවමනා නැතැයි කියූවත් රටේ ජනතාව විසින් මහත් ආදරයෙන් පිළිගනු ඇති බවත් ඔහු සදහන් කලේය.
කොන්ද කෙලින් තියාගෙන අගමැතිට විරුද්ද වූ එම 16 දෙනා විපක්ෂයට එක් වු පසු විපක්ෂය තවත් ශක්තිමත් වන බවත් ජනතාවට විපක්ෂය ගැන දැන් බලාපොරොත්තුවක් ඇති බවත් රාජපක්ෂ මහතා පෙන්වා දෙයි.
මහත්තයෝ අපි තරහා නැහැ, හැබැයි ප්රවේසමෙන්
West collecting Trumps for next Game . Front of Power greedy MR will Fell down to nowhere in next election. If he take These basterd in to pohottuwa or any Party,it Means he is stupid möngalda .
Get a lesson only once. These People sell their Wifes and daughters too when get Minister post.
ඔව් ඔව් බදුරුදින් ආවත් අපි තරහ නැහැ හැබැයි ආන්ඩුවෙ හිටියොත් තමයි ප්රශ්නෙ. උන් කනකොට කබරගොයා හැබැයි අපි කනකොට ශෝක් තලගොයා.
පොහොට්ටුවට ගන්න නම් එපා මේ කාලකන්නි. මුන් රැල රනිල් රට විකුනනකොට, මොන්ගල් රටට විරුද්දව කටයුතු කරනකොට, බැංකුව හොරා කනකොට, මිනිස්සුන්ට ටැක්ස් වැඩි කරනකොට, සැප කාර් ගේනකොට, අවුරුදු තුනක්ම හැම පාහර වැඩකටම සපෝර්ට් එකට අත උස්සපු එවුන්. කටු සූප්පු කර කර ඉඳල ජනතා අප්රසාදය දැකල දැන් හදිසියෙම මරනින්දෙන් අවදි වෙලා. මුන් දන්නව දේශපාලන කුනුගොඩට මුන්ව ජනතාව සදහටම විසි කරනන්න යනව කියල. ඒක වලකන්න අන්තිම මොහොතෙ දරන උත්සාහයක් මේ. රටට ආදරේට ගත්ත පියවරක් නෙවේ. රැවටෙන්න එපා. මේ මූසල හොර හැත්තට. මුන් ඔක්කොටම පඩිසන් දෙනව රටට කරපු විනාසෙට. මල පෙරේතයො.
මේ වෙලාවේ නොගෙන ඉදලත් බෑ. ඊත් ඊලග චන්දෙන් ඒ අයගේ ඉරණම මොකක් වෙඉද කියන්න බෑ.
MAHINDA JANADIPATHI THUMANI
YOU HAVE TO BE VERY CAREFUL.
KATU LEWA KAPU AYA THIBIYA UTHU THANA AMATHAKA KARANNA
APA.
POHOTTUWA HEALTH AKA GANA
HITHANNA.
ANAGATHA RATE YAHAPATHA GANA
SALAKILEMATH WENNA.
dali phiyenn pani kamakk………..
menna wenda mahattayo… oya apathayo tika nam gandama epa
But be crooked towards the crooked.
But be crooked towards the crooked. Don’t sacrifice a single one from among your current followers to accommodate any of these crooks in coveted positions in the party (SLPP) and in the government that you will help bring in at a general election.
JO need them now.
Me yakku Mahinda mahathayata koka pennapu gewalayo pohottuwata aragena ekath kaladami
Naha Mahinda mahathya NATHI BARI AYTTA UDAU KARNWA Ha…Ha….
Be careful take the whole bunch of 16 if they are willing. Make sure not to promise anything if they demand any.but use them to topple this yàmapalana.
All the best for future dealings.
We should take them and use them to topple this government. In the election include them only to the National list but should never take them in to the parliament. They might demand to contest. Do not give that opportunity. They can do thinks to reject the nominations or plead support to any other party to destroy us. You can never trust them. Once they go to the parliament they will switch any time to any side and that will bring again to our fall.