මීලග සැසිවාරයේදී ශ‍්‍රීලනිප 16 දෙනා විපක්‍ෂයේ.. කොන්දක් ඇති ඔවුන් ආදරයෙන් පිලිගන්නවා..- මහින්ද

April 11, 2018 at 2:10 pm | lanka C news
මීලග සැසිවාරයේදී ශ‍්‍රීලනිප 16 දෙනා විපක්‍ෂයේ.. කොන්දක් ඇති ඔවුන් ආදරයෙන් පිලිගන්නවා..- මහින්ද

පාර්ලිමේන්තුවට ඉදිරිාපත් වූ විශ්වාස භංග යෝජනාවේදී අගමැතිවරයාට විරුද්දව ඡුන්දය දුන් ශ්‍රීලනිප ඇමැතිවරුන් 16 දෙනාම මීලග පාර්ලිමේන්තු සැසිවාරයේදී විපක්‍ෂයේ අසුන් ගනු ඇතැයි තමන් විශ්වාස කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

මෙම 16 දෙනා ආණ්ඩුවට අවමනා නැතැයි කියූවත් රටේ ජනතාව විසින් මහත් ආදරයෙන් පිළිගනු ඇති බවත් ඔහු සදහන් කලේය.

කොන්ද කෙලින් තියාගෙන අගමැතිට විරුද්ද වූ එම 16 දෙනා විපක්‍ෂයට එක් වු පසු විපක්‍ෂය තවත් ශක්‌තිමත් වන බවත් ජනතාවට විපක්‍ෂය ගැන දැන් බලාපොරොත්තුවක්‌ ඇති බවත් රාජපක්‍ෂ මහතා පෙන්වා දෙයි.

21,378 Viewers

15 Comments to “මීලග සැසිවාරයේදී ශ‍්‍රීලනිප 16 දෙනා විපක්‍ෂයේ.. කොන්දක් ඇති ඔවුන් ආදරයෙන් පිලිගන්නවා..- මහින්ද”

  1. Asaranaya says:

    මහත්තයෝ අපි තරහා නැහැ, හැබැයි ප්‍රවේසමෙන්

    • Mongel says:

      West collecting Trumps for next Game . Front of Power greedy MR will Fell down to nowhere in next election. If he take These basterd in to pohottuwa or any Party,it Means he is stupid möngalda .
      Get a lesson only once. These People sell their Wifes and daughters too when get Minister post.

    • Weerawansa Laundry says:

      ඔව් ඔව් බදුරුදින් ආවත් අපි තරහ නැහැ හැබැයි ආන්ඩුවෙ හිටියොත් තමයි ප්‍රශ්නෙ. උන් කනකොට කබරගොයා හැබැයි අපි කනකොට ශෝක් තලගොයා.

    • bleo says:

      පොහොට්ටුවට ගන්න නම් එපා මේ කාලකන්නි. මුන් රැල රනිල් රට විකුනනකොට, මොන්ගල් රටට විරුද්දව කටයුතු කරනකොට, බැංකුව හොරා කනකොට, මිනිස්සුන්ට ටැක්ස් වැඩි කරනකොට, සැප කාර් ගේනකොට, අවුරුදු තුනක්ම හැම පාහර වැඩකටම සපෝර්ට් එකට අත උස්සපු එවුන්. කටු සූප්පු කර කර ඉඳල ජනතා අප්‍රසාදය දැකල දැන් හදිසියෙම මරනින්දෙන් අවදි වෙලා. මුන් දන්නව දේශපාලන කුනුගොඩට මුන්ව ජනතාව සදහටම විසි කරනන්න යනව කියල. ඒක වලකන්න අන්තිම මොහොතෙ දරන උත්සාහයක් මේ. රටට ආදරේට ගත්ත පියවරක් නෙවේ. රැවටෙන්න එපා. මේ මූසල හොර හැත්තට. මුන් ඔක්කොටම පඩිසන් දෙනව රටට කරපු විනාසෙට. මල පෙරේතයො.

  2. රටවැසියා says:

    මේ වෙලාවේ නොගෙන ඉදලත් බෑ. ඊත් ඊලග චන්දෙන් ඒ අයගේ ඉරණම මොකක් වෙඉද කියන්න බෑ.

  3. Nim says:

    MAHINDA JANADIPATHI THUMANI
    YOU HAVE TO BE VERY CAREFUL.
    KATU LEWA KAPU AYA THIBIYA UTHU THANA AMATHAKA KARANNA
    APA.
    POHOTTUWA HEALTH AKA GANA
    HITHANNA.
    ANAGATHA RATE YAHAPATHA GANA
    SALAKILEMATH WENNA.

  4. daminda says:

    dali phiyenn pani kamakk………..

  5. Alfred says:

    menna wenda mahattayo… oya apathayo tika nam gandama epa

  6. Rohitha says:

    But be crooked towards the crooked.

  7. Rohitha says:

    But be crooked towards the crooked. Don’t sacrifice a single one from among your current followers to accommodate any of these crooks in coveted positions in the party (SLPP) and in the government that you will help bring in at a general election.

  8. Gotaimbara says:

    JO need them now.

  9. Alfi says:

    Me yakku Mahinda mahathayata koka pennapu gewalayo pohottuwata aragena ekath kaladami

  10. M de silva says:

    Be careful take the whole bunch of 16 if they are willing. Make sure not to promise anything if they demand any.but use them to topple this yàmapalana.
    All the best for future dealings.

  11. Kalu says:

    We should take them and use them to topple this government. In the election include them only to the National list but should never take them in to the parliament. They might demand to contest. Do not give that opportunity. They can do thinks to reject the nominations or plead support to any other party to destroy us. You can never trust them. Once they go to the parliament they will switch any time to any side and that will bring again to our fall.

Main News