මීළග ජනාධිපති රාජිත සේනාරත්න.. රට බාරගන්න සූදානම් වෙන්නැයි ඉහලින් දන්වයි..

September 11, 2017 at 10:19 pm | lanka C news
මීළග ජනාධිපති රාජිත සේනාරත්න.. රට බාරගන්න සූදානම් වෙන්නැයි ඉහලින් දන්වයි..

ඇමති රාජිත සේනාරත්නද මේ රට බාරගන්නා දවසක් එන බව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසූ බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඇමතිවරයා මේ බව කියා සිටියේ හෙද හෙදියන් පිරිසක් පුහුණුවට බදවා ගැනීම සදහා අරලියගහ මන්දිරයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

රට බාරගැනීම යනුවෙන් අගමැතිවරයා හා ඇමති රාජිත අදහස් කරන්නට ඇත්තේ රට පාලනය කිරීම විය යුතුය. දැනට ඇති ව්‍යවස්ථාව අනුව රට පාලනය කරන්නේ රාජ්‍ය නායකයා වන ජනාධිපති විසින්ය.

33,211 Viewers

35 Comments to “මීළග ජනාධිපති රාජිත සේනාරත්න.. රට බාරගන්න සූදානම් වෙන්නැයි ඉහලින් දන්වයි..”

  1. Weerasena says:

    එහෙම වුනොත්නම් රටට අබ සරණයි!

    • හොරිකඩස් says:

      හූ ..ඌ ! අනේ පව් දතෙක් ගිය උඩ !! මොනවා උනත් සිරා මුන්ව ලස්සනට අන්දන්න නං දන්නවා.

      • අබරන් ආතා says:

        මම හිතාගෙන උන්නේ ෆොන්සේකා උන්නැහේට විතරයි පිස්සු කියලා බැලින්නම් දත් දොස්තර මහත්තයාටත් පිස්සු තදවෙලා..

        • Amda says:

          මුන් ඔක්කොටම පිස්සු. මේව අහන බලන අපිටත් පිස්සු. ඉතියෝපියාවෙ, ස්වාසිලන්තෙ නැත්නම් සිරියාවෙ හරි කමක් නෑ සිටිසන්ශිප් ඇප්ලයි කරනවා දැන්මම.

    • Boo says:

      නියමයි, මෙයා හැමෝටම නැවක් , කල් ඉකුත්වූ බෙහෙත් සහ පැහැරගෙන ආ ගැහැණියෙක් ගානේ නොමිලේ දෙනවා එතකොට. පන්චවිද කාර් ගන්න බැරි වුන අපිට නැවක් ලැබුනම කොහොමද සැප?

  2. Mayadunna says:

    ධීවර ඇමති වෙලා ගත්තෙ නැව් 9 යයි.
    ජනපති වුනොත් නැව් සංස්ථාවම ගණියි.

    • podu says:

      අකලට මයිත්‍රි ජනාධිපති වුනා දැන් හැමොම හිතනවා ඇයි මටත් බැරි කියලා අනික රාජිතට තවකල් තියනවා එකියන්නේ ලංකාවේ මුස්ලිම් රටක් වුනොත් අනිවායෙන් එදාට රාජිත ජනාධිපති අගනුවර දර්ගා ටවුන්

  3. එච්. ආර්. මැනේජර් says:

    මුරුංග අත්තෙ නඟින්ඩ ආස එකාව පුළුවන් තරම් අත්තෙ උඩටම ඇරපන්. ඌ බිමට වැටෙයි, ගානක් නෑ, නමුත් ඊට කලින් තමන්ගෙ වැඩේ වෙන්ඩ ඕන විදියට කරගන්ඩ පුළුවන්.

  4. cw says:

    OMG. End of Sinhala Race.

    • Ala Mada Gedara lokka says:

      After what I have accomplished during this 21/2 years in my efforts to erase the Sinhala ideology, you still believe that there is still something left of it. Thank you CW.

      But don’t forget that I still have 21/2 years left and I can assure you that I will finish what I started and will leave nothing for Rajitha to finish.

  5. john the baptice says:

    මාලු හොරා මාලු හොරා මාලු හොරා

  6. Siraa says:

    Mata passe peththenuth hinaa yanawa.. Hebayi kiyannath bee, rate awasaane langayi… Hambayanta pudhanna balan inna ekaane. Hambayange chanda walinma dinayi

  7. Attygalage says:

    අප්පේ නියමයි! නියම බඩුව! රට හොඳට දියුනු කරයි. අපිටත් නැව් ගන්න පුළුවන් වෙයි! උතුරු කොරියාවට වගේ අපිත් න්‍යශ්තික බලවතෙක් වෙයි!

  8. Trumph says:

    But what he told is great. And no body did

  9. hitan-hutan says:

    පොඩ්ඩක් කල්පනා කරන්න,ඔයත් මේක බාර ගන්න දවසක් එනව​,එහෙම කියල මට පෙන්නුව මිනී පෙට්ටියක්?

  10. Bend To Bend says:

    මාරපන ආවාට පසු මාර පණක් ආ ඇලෝසියස් කට හොල්ලන්නට බැහැ කියයි.
    වී හොරකම් කල වී හැරිසන් සිල් රෙද්ද බෙදුවාට දෙහි කපයි.
    නැව් පිටින් නැව් ගත් බාල බෙහෙත් කාරයෙකුට රටම බාර ගන්න කියා මහ බැංකු ක්ලීන් කියයි.
    එහෙම වුනොත් දකුනෙන් බිහි වූ නැගී එන නායකයාට බස් එකේ වැඩට යන්න වෙයි.
    තාත්තා වෙනුවෙන් පොත් ලියන දුවලාට සාහිත්‍ය සම්මානය ලැබෙයි.
    යුද විරුවනට එරෙහිව යුද වියරුවෙක් නැගී සිටියි.
    දකුනේ උන් තරු පහ බිම දමා තරු විසිවෙන්න නෙලයි.
    උතුරේ උන් විසිවෙන තරු අහුලාගනියි.
    උපාසකයෝ දඩ මසට ලොබ බැඳ වඳුරන්,ඌරන්,කලවැද්දන් බයිට් කරන්නට ලයිසන් ඉල්ලයි.
    අලි පිට රට පටවනවාට රතු අලි කැමති වෙයි.
    අලි ගහණය වැඩියි කියන උන් වන ගහණය නැසූ උන් ගැන කථා නොකරයි.

  11. Nandasoma says:

    අනේ මේ වගේ මෝඩයො!

    මුන් සේරම අංගොඩ යවන්න වෙනව!!

  12. buruputha says:

    Rata bara denna kiyala miniha. Parade kiyanna be nariyata kukullu bara dunna vage thiyevi.

  13. NAK says:

    We better get ready to jump in the sea!

  14. Gon modaya says:

    නියමයි ඇ මැටි තුමා ඔබ වගේ කෙනෙක් විතරයි අඩු අපේ රටට

  15. යහපාචන says:

    යුද්දෙ දිනල දුන්නට පස්සේ “ඕන ගොනෙකුට“ ජනාධිපති වෙන්න පුළුවන්.

  16. Kings says:

    අර කලවැද්දට වගේ මූටත් දැන් පිස්සු හැදීගෙන එනව වගේ. අර සිංගප්පූරුවෙ ඔපෙරේෂන් එක වැරදිල.

  17. බෙබා says:

    muttiya daala balanawa kiyanne owwata thamai

  18. Shan says:

    අනේ එහෙම උනොත් අගමැති අපේ චතුර මන්ත්‍රීතුමා…

  19. baaai says:

    THAT DREAM COME TRUE ONE DAY. LONG LIFE TO DR. RAJITHA

  20. sura says:

    තාත්තට ජනාධිපතිකම දීල, නල්ලමලේ පුතාට අගමැතිකම දෙන්නලු, Mr. Central Bank Cleaner ගේ තීරණය.

  21. අහලා තියෙනවාද මැරෙන්න ලංවෙන කොට විකාර කියවනවා කියලා ඒකම තමයි Oya දැන් සිදුවන්නේ

  22. Dushantha says:

    පුදුම වෙන්ඩ දෙයක් නෑ. චතුරගෙ තාත්තනෙ. පාර්ලිමෙන්තු මන්ත්‍රී කමටවත් සුදුසු නෑ කියලා උසාවියෙන්ම තීරණය කරපු එකානෙ.

  23. ලාල් says:

    මේ රටේ ගොඩාක් ඉන්නෙ බත් කන හරක්.ඒ නිසා මේකව ජනාධිපති කරන්න බැරිකමක් නැහැ.

  24. Arnold says:

    Ranil kiyana eva hariyanne nathi nisa gananganna deyak na.

  25. Dr Lakshman Fernando says:

    I THINK YOU ARE SPEAKING FROM ANUS

  26. palle says:

    බිලා ද කතා කරන්නේ? Like son, like farther.

Main News