මුත‍්‍රා කරපු ඉලපතකින් මට ගහන්නලු..

July 24, 2017 at 4:40 pm | lanka C news
මුත‍්‍රා කරපු ඉලපතකින් මට ගහන්නලු..

මුත‍්‍රා කල ඉලපතකින් තමනට පහර දිය යුතු යයි එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරයෙකු ප‍්‍රසිද්ධියේ කියා සිටි බව ඇමති ඩිලාන් පෙරේරා මහතා පවසයි.

එක්සත් ජාතික පක්‍ෂ මන්ත‍්‍රීවරුන් විසින් වැඩිපුරම බැණ වදින්නේ තමාට යයිද පවසන ඔහු එජාපයට කිසි දිනෙක තනිව ශ‍්‍රීලනිපය හා තරග වැදී ජයගත නොහැකි නිසා බැසිල් රාජපක්‍ෂ යොදවා ශ‍්‍රීලනිපය දෙකඩ කිරීමට උත්සාහ කරන බවද සදහන් කරයි.

14,681 Viewers

8 Comments to “මුත‍්‍රා කරපු ඉලපතකින් මට ගහන්නලු..”

  1. Kamal says:

    ඒ කථාව කරපූ UNP මන්ත්‍රීට වැරදිලා.
    සිරාට කඩේයන ඩිලනයාට ගහන්ඩ ඕනැ මුත්‍රාකරපු ඉලපතකින් නෙමේ, අශූචි තවරපු ඉලපතකින්.

    • asaranaya says:

      හරියට හරි කමල්! මගේ අදහසත් එකමයි, තව කුනුහරුපයකුත් සමග.

    • Amda says:

      ඉතින් අර මරුවියාට වගේ මුත්‍රා වලින්ම ගැහුව නම් ඉවරයි නේ…ඕකට ඉලපත් හොයලා වද වෙන්න ඕනැයි?

  2. daham says:

    ane dan thopita pissu bolawu. than thope kalaya lan we gena enne.

  3. Raj Gophal says:

    Very True, Appreciate UNP MP’s decision. Dilan You deserve it. People of Badulla will do it when they get a chance

  4. kamalsiri kuruwita says:

    මිනිස්සු සුදු රෙද්ධටයි , සෝබිතටයි රැවටිලා මීහරක් ගොන් කමක් කලා තමයි. දැන් මිනිස්සු ගොන් මීහරක් නෙවෙයි . තව තවත් ජෝකරයෙක් නොවී ගෙදරටවෙලා ඉන්නවා හලෝ . කයිවාරු නැතුව ඔච්චර ෂුවර් නම් ජනාධිපති චන්දය තියනවකෝ බලන්න.

  5. Aurora says:

    SLFP එක දෙකඩ කරන්න බැහැ. සිරිසේන 2% විතර අපතයෝ ටිකක් වටේට තියාගත්තත් ඉතිරි 98% මේ බොරුකාරයට පාඩමක් උගන්වන්න බල ඉන්නවා. සිරිසේන කොතරම් ජනඅප්‍රියද කියන්නේ මහින්ද ඔහුත් එක්ක චන්දෙ ඉල්ලුවත් මිනිස්සු කැමති නැහැ. ජනාධිපතිකම නැති කලට මේ මිනිහ කොහේ හැංගෙන්න බලපොරෝත්තුවෙනවද? එනිසා දෙන දෙයක් කාල බොනදෙයක් බීල කට්ටක් ලෙවකාල වෙනදෙයක් බලන්හිටියොතින් අනාගතයට හොඳයි.

  6. Boo says:

    මුත්‍රා කල ඉලපතකින්? ඉලපත් කවද්ද මුත්‍රා කලේ? මුන්ට අන්දකයිප්පු කැවිලා, හොරකම් කල සල්ලි වල සාපය.

Main News