හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් කොටින්ට විශාල මුදලක් දීලා.. මෙන්න ලිඛිත සාක්‍ෂි…[Video]

September 11, 2017 at 3:33 am | lanka C news
හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් කොටින්ට විශාල මුදලක් දීලා.. මෙන්න ලිඛිත සාක්‍ෂි…[Video]

වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු කොටි සංවිධානයට මුදල් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති රණසිංහ පේමදාස මහතා විසින් කරනු ලැබූ නියෝගය මත එවකට මුදල් අමාත්‍යාංශ ලේකම් ආර්. පාස්කරලිංගම් මහතා විසින් විශාල මුදල් ප‍්‍රමාණයක් ලබා දී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

පාස්කරලිංගම් මහතා අද වන විට අගමැතිවරයා යටතේ සේවය කරන බවද මන්ත‍්‍රීවරයා කියා සිටියේ වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින ලලිත් වීරතුංග මහතාගේ සුවදුක් බැලීමට එහි ගිය අවස්ථාවේදීය.

24,380 Viewers

10 Comments to “හිටපු මුදල් අමාත්‍යංශ ලේකම් කොටින්ට විශාල මුදලක් දීලා.. මෙන්න ලිඛිත සාක්‍ෂි…[Video]”

  1. chanda says:

    එක දෙයක් පැහැදිලි මහින්ද රාජපක්ස කලින් තිබු ආණ්ඩු කල එවුන් කල ජඩකම් වලට සොයා බලානිසි දඩුවම් නොදුන් බව. එහි පාපය ඔහුට පළදුන්නා..

  2. Tax officer says:

    Recipient of government donation may be Pirabaharan or Wele Sudha or Upasaka Amma, the problem here is whether the necessary procedure is followed or not. If Mr. Paskaralingam has followed the financial regulations that alleged payment is not an illegal office.

    • Legal Eagle says:

      Hey, idiot! You’re a tax officer in which country? How come giving poor tax payers hard earn money to a terrorist organise become legal if procedures are followed?

    • darshana says:

      ඕයි Tax officer. ඔන්න තමුසෙගෙ කොටි පුල්ලි පේනවා!

  3. Shiva says:

    IO tax officer it is shame for you to white wash and what is the procedure to support terrorist
    Let Sajith, PM and Paskaralingam to reply

  4. ape ekaa says:

    really correct chanda .

  5. yasmin says:

    න්දුල ගුණවර්ධන was a minister of the 2001 UNP govt, He didn’t talk then/

  6. Asela says:

    What about President Mahinda giving LTTEmoney in 2005??

    • Ratata Adare says:

      Hey Kuhaka Jeppa! Do you have documentary evidence to prove this?
      Otherwise, don’t make unsubstantiated allegations to please your pay masters?

  7. DAYA says:

    පහුගිය කාලෙ සජිත් ප්‍රේමදාස ප්‍රසිද්ධ රැස්වීමක කියල තිබුනා එයාගෙ තාත්තා කොටින්ට ආයුධ සහ මුදල් දුන්නා කියල.

Leave a Comment

Main News