මුදල් ඇමති තනතුර රැකගන්න නායක හිමිවරුන්ට ‘දිව්‍ය රථ’ පිරිකර පුදති..

April 29, 2017 at 10:00 am | lanka C news
මුදල් ඇමති තනතුර රැකගන්න නායක හිමිවරුන්ට ‘දිව්‍ය රථ’ පිරිකර පුදති..

මුදල් අමැති ධුරය අහිමි කිරීමේ දැඩි අවධානමට මුහුන දී සිටින ඇමති රවි කරුණානායක මහතා මෙරට මහනායක හිමිවරුන් ඇතුළු ප්‍රධානතම ආගමික නායකයන් කිහිප දෙනෙකුටම අති නවීන සුඛෝපභෝගී මෝටර් රථ තෑගි කර තිබේ.

සුඛෝපභෝගී වාහන හයක් මෙසේ තෑගි කර ඇති අතර ඉන් කිහිපයක් ලබා දීම සදහා ආණ්ඩුවේ තවත් ජ්‍යෙෂ්ඨ ඇමතිවරයෙක් මුදල් ඇමතිවරයා සමග මහනුවර සංචාරයකද නිරත වී ඇත.

මෙම කාර් තෑගි ලබා දීමේ අරමුණ වී ඇත්තේ තම ඇමති ධුරය රැුක ගැනීම වෙනුවෙන් ආගමික නායකයින්ගේ සහාය ලබා ගැනීම බවද වාර්තා වෙයි.

තෑගි කිරීම සදහා සුබෝපභෝගී වොල්වෝ රථ කිහිපයක් සදහා බරපැන දරා ඇත්තේ ගෙන්වා ඇතැයි පැවසෙන්නේ මහ බැංකු බැදුම්කර මගඩියේ ප‍්‍රධාන හොර දෙටුවා යයි චෝදනා එල්ල වී සිටි සමාගමක ප‍්‍රධානියෙකු විසිනි.

14,298 Viewers

3 Comments to “මුදල් ඇමති තනතුර රැකගන්න නායක හිමිවරුන්ට ‘දිව්‍ය රථ’ පිරිකර පුදති..”

  1. Lolla says:

    Must punish Central bank Tamil rouges

  2. daham says:

    mewa ganna evunge sivuru, logu galawala oluwe othanna one. ratak jaathiyak janathaawak gana hangeemak nathi paaharayo.

  3. Asoka says:

    Sadu sadu sadu !

Main News