මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව මංගල කියයි…

August 8, 2018 at 10:51 pm | lanka C news
මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව මංගල කියයි…

දුම්රිය සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට කටයුතු කලහොත් තමනට තව දුරටත් මුදල් ඇමති ධුරයේ කටයුතු කල නොහැකි බව මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා පැවසූ බව ඔහුට සමීප වෙබ් අඩවියක් වාර්තා කර ඇත.

ඇමතිවරයා මේ බව සදහන් කර ඇත්තේ ඊයේ දිනයේ පැවති කැබිනට් මණ්ඩලයේදී මෙම ගැටළුව සම්බන්යෙන් සාකච්චාවට ගත් අවස්ථාවේදී යයිද සදහන්ය.

දුම්රිය සේවකයන්ගේ පමණක් වැටුප් වැඩි කලහොත් ඊට සමාන්තර ශ්‍රේණි ගණනාවක වැටුප් වැඩි කිරීමට සිදුවන බවත් එසේ කිරීමට රජයට මුදල් නොමැති බවත් මුදල් ඇමතිවරයා පසුගිය කැබිනට් මණ්ඩලයේදීද පෙන්වා දී ඇත.

මේ අතර දුම්රිය සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර ඇත්තේ පසුගිය කැබිනට් මණ්ඩලයේදී අනුමත කල පරිදි සිය වැටුප් වැඩි කිරීම මෙවර කැබිනට් මණ්ඩලයෙන් අනුමත නොකල බව පවසමිනි.

32,930 Viewers

31 Comments to “මුදල් ඇමති ධුරයෙන් ඉල්ලා අස්වන බව මංගල කියයි…”

  1. Gonja says:

    Its. Better to open.a saloon.

  2. Ravi Karupaiya says:

    Great. Resign and go home!

    • sky says:

      Wow very good news ,Mangala you are a traitor please RESIGN & go

    • හීන් බබා says:

      මේ වගේ බුරුවකුට මුදල් හා ජනමාධ්‍ය ඇමති කම දුන්න ගමරාලට මඩුවලිගෙන් තලන්න ඕනේ
      අවමංගල අස්වී ගෙදර යාම අපේ රටට සහනයක් ..දියවන්නාවේ යහපාලන මීහරක් රැලම ගෙදර පලයව් අපේ රට ජාතිය විනාශ නොකර

  3. සීගිරි says:

    අස්වෙනු !!!!! සමස්ථ ආණ්ඩුවම ඉල්ලා අස්වෙනු !!!!
    ආණ්ඩුපක්ෂ -විපක්ෂ සංධානය පලවා හැර ජනතාවගේ රජයක් පිහිටවමු !!!!
    “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුව ” බිහි කරමු!!!

    • Devaka says:

      හා!

    • LION says:

      සමස්ථ ආණ්ඩුවම ඉල්ලා අස්වී ගෙදර යනු ..අපේ රටින්ම පිටවී යනු
      නුබ වැනි නිවට දේශද්‍රෝහියෙක් අපේ රටට අවශ්‍ය නැත

    • ඇත්ත says:

      දවල් ද?

    • මට මතක නෑ says:

      සීගිරි,උඹ කොහෙන්ද බං බිව්වෙ?මොනවද බිව්වෙ?

    • Kadiya says:

      මේ සමුහාණ්ඩුවට අයත් ආණ්ඩු ලැයිස්තුවත් දැම්මොත් හොඳයි. “මහජන ශ්‍රී ලංකා සමූහාණ්ඩුව ” ව සමන්විත වන්නේ මලයනාඩුව, දෙමල ඊලම, නැගෙනහිර මුස්ලිම් රාජ්‍ය, රුහුණු මගම රාජ්‍ය, ලංකාව යන රටවල් වලිනි. බෙදුම්වාදයේ පෙරමඟ යන සිපයියෙකි සීගිරි.

      • Ravi says:

        නොදන්න දේ කතා නොකර හිටපන් හිවලෝ…1972 ව්‍යවස්තාවෙත් සමූහාණ්ඩුව කියන වචනය තියෙනවා.

    • kalu thara says:

      janathaawa kiyanne madamulane set eka neweyne?

  4. Gayantha says:

    My3 wage porak ekka melo yakekta waida karanna bai kiyana eka aittane. Ekane mahinda mahaththaya liyanna ge thanathuren eha deyak dunne naitte. 10ta nida ganna ekekta puluwanda ratak hadanna.

  5. gihan says:

    nodanna mudal aemathikamata wadaa dannaa gehenunge yata aendum mahana rassaawa karagena
    hitiyanam janathaawata welak hera welakwah kaala inta thibuna.ada ekath nehe.

  6. Nim says:

    ELLA ASWELA
    KURUDU POLLAK THIYAGENA
    MONAWA HARI KARAGANNAWA.

  7. David Milli-banda says:

    අස්වෙනු !!!! go and Jangi mahanu.

  8. Sam says:

    Strike welata hodama uttaraya thiyenne GTTA laga. MR- GOTTA aanduwak aawama siyaluma ayata aathl eke inna puluwan. Lankaawe minisunta hodama kremaya gotta kremayai..

  9. David Milli-banda says:

    Okkoma kiyanawa witharai………………… karapalla ko… pala..pala danma.
    Moo inne USD 1.25b China eken denakan 2018.

  10. KP says:

    කරන්න බැරි නං ඔන්න ඕක දීපං බං සිරිසේනට!

  11. Puransisku says:

    Sewakayange, Goveenge ha Ranaviruwange aanduwak hadamu !

  12. N Wimaladasa says:

    The man who had no idea of Economy and Financial management of Island as well as no Educational background of policies of Financial, Fiscal and Monetary who can he run the Ministry of Finance ?
    This poor politics of UNP policies, led by RW MS & CBK of that result of that nation Economy will be ruin by Managala Samaraweera ! Since 2015 January 9th nation in collapse of path of Economy by MS leadership !@

  13. Economist says:

    Pls sir…. DO it…. let professionals to run the economy….If you can get out from the politics that also a good….You have no qualifications to do any ministry. as you are O / L failed fellow. go back to your qualified profession as dress designer….please…

  14. HUNA says:

    Mun padi 10,000/- kin Wedi karalath Strike karanawa neda ?

  15. Nihal says:

    NEXT POSITION – MINISTER HOMO AFFAIRS

  16. Dushantha says:

    පුළුවන් එකෙකුට කරන්ඩ දීලා පලයව් ආයෙ නොයෙන්ඩම. අවුරුදු 3ට රටම විනාස කරා. මුන්ට නෙමෙයි සාප වෙන්නෙ මුන්ට චන්දෙ දීපු ගොන් හරක්ට.

  17. Hari says:

    Its. Better to open.a MANGALA BROTHEL HOUSE

  18. Mongalage Galkol says:

    කීමෙන් පලක් නැත. ක්‍රියාවෙන් පෙන්වනු.

  19. Samantha says:

    එලවන්න කලින් පල තෝ විතරක්ම නෙමෙයි ආණ්ඩුවම පල.

  20. podu says:

    මේ වගේ බුරුවකුට මුදල් හා ජනමාධ්‍ය ඇමති කම දුන්න ගමරාලට මඩුවලිගෙන් තලන්න ඕනේ

Main News