මුදල් නොට්ටුවල අත්සන් කල දෙන්නම හොරු..

August 6, 2017 at 4:40 pm | lanka C news
මුදල් නොට්ටුවල අත්සන් කල දෙන්නම හොරු..

මුදල් ඇමති ලෙස රවි කරුණානයක හා මහ බැංකු අධිපති ලෙස අර්ජුන මහේන්ද‍්‍රන් මෙරට සංසරණය වන මුදල් නෝට්ටුවල අත්සන් කොලද ඔවුන් දෙදෙනාම හොරු බව ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

10,541 Viewers

10 Comments to “මුදල් නොට්ටුවල අත්සන් කල දෙන්නම හොරු..”

  1. ප්‍රවේනිදාස says:

    ලපයගෙ කතාව හරි!
    හැබැයි එතකොට ඔය දෙන්නම ඔතෙන්ට දාල ආරක්සා කොරපු “සුදොතුම්” තුමා?

  2. Nim says:

    Ubalage kattiya ne ban

  3. Apathaya says:

    ayi mu ne kiuwe adikaranayen warada karayek karana thuru HORA kiyanna baha kiyala

  4. සෙල්ලං සේන​ says:

    මුදල් නෝට්ටුවේ අත්සන් කල දෙන්නාම හොරුය​.ඒ ගැන අටුවා ටීකා අවශ්‍ය නැත​.ඔවුනට කඩේ ගිය රතු අලි පැටියාද නීල කාස හොරෙකි.මුන් තුන් දෙනාම එකම බෝට්ටුවේය​.

  5. Kolitha says:

    Un ďennama othenta genenna unta kade giya horikadayo ubala nemeida ?

  6. Gamaya says:

    හරියට හොරකම් කරන්න කලාව

    අන්තර්ගතය

    ලොකු කොමිස් කුට්ටි ගන්නෙ කොහොමද ?
    කලු සල්ලි සුදු කරන ක්‍රම?
    කරුන්කා අහු නොවී ගෙන්නන්නෙ කොහොමද?
    බදු නොගෙවා වාහන ගෙන්නෙ කොහොමද ?
    බැදුම්කර මගෙඩි කරන්නෙ කොහොමද
    අහු උනාම කොමිශන් එකේදි උත්තර දෙන්න ඕනෙ කොහොමද ?
    නැතිවම බැරි මැජික් උත්තර “මම දන්නෑ..මට මතක නෑ මුල සිට සරලව..”

    දේශකයා : RK
    සම්පත්දාකත්වය :”PM”,MI3
    දිනය : මම දන්නෙ නෑ
    වෙලාව: මට මතක නෑ

  7. Liston says:

    Me jadapalane balayata genenna mul wechcha umbalath mewata vagakiyanna one.

    Me ratata karapu dhroheekamata jeppanta kawadawath sinhala bauddhayo samavak denne ne.

    Umbala me wenakota Wickramabahuge mattamata vatila ivarai.

  8. parliament jokers says:

    Mahendranta lankawe mudal nottuwala athsan karanna neethiya anuwa waradi. Balayak naha . Mokada lankawe puravasiyek nowana nisa.Ewa wahama awalangu kalauthui. Me denna nikam horu nnemei kamba horu wagema horungeth horu. Yahapalane hungak ehemai.

  9. Kepuwathkola says:

    What about the money that Wijedasa Rajapaksha gave you?

    Is it not a bribe or an illegal payment?

  10. ඕස්ට්‍රේලියන් පගා මරුවා says:

    රවියා, රනිලා, මලිකා මේ යහපාලන ආණ්ඩුවෙ ඉන්න නීලකාස හොරු.

    උන් තුන්දෙනාට නැව් හොරා රාජිතත් පරාදයි.

Main News