මුරුත්තෙට්ටුවේ හිමියන්ට යකා නගී.. බෙල්ලේ වැල දමා ගන්නැයි හිටපු ජනපති මහින්දට දන්වයි..

October 11, 2018 at 11:05 pm | lanka C news
මුරුත්තෙට්ටුවේ හිමියන්ට යකා නගී.. බෙල්ලේ වැල දමා ගන්නැයි හිටපු ජනපති මහින්දට දන්වයි..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ නම් ඊට වඩා බෙල්ලේ වැල දමා ගැනීම හොඳ බව පැවිදි හඩ සංවිධානය සදහන් කරයි.

එම සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් මෙම අදහස් පළ කලේ නාරාහේන්පිට අභයාරාම විහාරස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

පිරිහෙන ආණ්ඩුවක් නැවත ආරක්ෂණ කිරීමට හවුල් ආණ්ඩුවක් අවශ්‍ය නැති බව ද උන්වහන්සේ කීහ.

මහින්ද රාජපක්ෂ මහතා හවුල් ආණ්ඩුවක් ගත්තා යැයි කියා ප්‍රශ්නය විසඳන්නට බැරි බවත් ඩොලරය පහළ බසින්නේ ඇති බවත් හිමියන් සඳහන් කලහ.

මෙම මෝඩ වැඩේට අත ගහන්න එපා කියා තමන් වහන්සේ ඉල්ලා සිටින බවද වැඩිදුරටත් උන්වහන්සේ එහිදී වැඩි දුරටත් පැවසූහ.

41,784 Viewers

20 Comments to “මුරුත්තෙට්ටුවේ හිමියන්ට යකා නගී.. බෙල්ලේ වැල දමා ගන්නැයි හිටපු ජනපති මහින්දට දන්වයි..”

  1. gihan says:

    muruttettwe nhimige me kathaawa hariyatama hary.
    kalakata pera bengamuwe naalaka himi kiwwa sirisena me rate janapathi lesa mama
    kawadaawath piliganne nehe kiyala.
    ema kathaawa haryneda..? rata jaathiya aagama winaasa karana narumayek janapathi lesa
    piliganta molayak tiyena kenekuta behe.
    chethiya raju wiswaasa karanta puluwan. sirisenawa wiswaasa karanta behe.

    • දේවක ගොන්සූරිය says:

      පක්ෂ දේශපාලනය කරන මෙවැනි චීවරදාරින් නිසා බුදුසසුන විනාශ වී හමාරය.

      • සිංහල කොන්ග්‍රස් says:

        මල්වත්ත‌ෙ මහානායක හිමිපානන් ක‌ොල පාට පාට කන්නඩිය‌ෙන් බලල උපද‌ෙස ද‌ෙන්න‌ෙ නැද්ද? ගිහි උනත් පැවිදි උනත් රහත් ව‌ෙලා නැත්නම් අපි හැම‌ෝටම ද‌ේසපාලනයක් ඒ කියන්න‌ෙ මතයක් තියනවා.

    • sithmal says:

      බලයට නේ අපේ හාමුදුරුවනේ.. රටක් හදන්න ඕනෙ නැ ඕකුන්ට. බලය ලැබෙනවනම් අම්ම අප්ප උනත් විකුණයි ඔය දේසපාලුවො. අපේ හරක් ජනතාවටත් ඒක තේරෙන්නෙ නැති එක නේ වැඩේ..

  2. චූ විසිවෙන්න ටොක්කක් අනින්න හාමුදුරුවනේ.. ලනු කන කොට.... says:

    චූ විසිවෙන්න ටොක්කක් අනින්න හාමුදුරුවනේ.. ලනු කන කොට….

    • tikka says:

      මේ යන විදිහට රනිල් ඡන්ද ඔක්කොම කල් දානවා.. එක්කෝ 20 සම්මත වෙනවා.. දේපල විකුණනවා.. රුපියල මස්තබාල්දු වෙනවා… ඉතින් හවුල් ආණ්ඩුවක් හදල හරි ඡන්ද ටික වෙලාවට තියාගත්තොත් ඡන්දෙන් නැවත තනි පක්ෂයක් ලෙස බලයට එන්න පුළුවන්.. වෙන මොකක් හරි මේ තියෙන උගුලෙන් බේරෙන පාටක් තොපිට පේනවද?

      • ගිගිරි says:

        මෙයාලට ඒවා පේන්නෙ නෑ ටික්කා.රටට හෙන ගැහුවත් කමක් නෑ ලෙඩා මලත් බඩ සුද්ද නං ඒ ඇති .

  3. Manel says:

    My belief too that Mahinda and JO must not join with My3 to form a govt. My 3 is a useless, untrustworthy, cunning man. Let this govt rot and let people suffer if they have chosen this crooks to lead the country. Be [paient and wait for the next election. Choose the right people as ministers and higher officials and form a proper govt and bring the country to prosperity.

  4. Alwis says:

    විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන ප්‍රධාන ආයතන 3ම බෙදුම්වාදීන් අතට ගැනීමට සිංහලයන්ට පිදේනි දීම ආරම්භ කර ඇත. මෝඩ සිංහලයන් මේවාට හසුවී වරිගේ නසා ගනු ඇත.

  5. mahinda says:

    කවුරු විශ්වාස කරන්න ද මන්ද ??? හැමෝම එක එක කතා කියනවා ….. මෙගොල්ලොත් කොන්ත්‍රාත් කාරයෝද්ෆා මන්ද …

  6. mawubima_perata says:

    පුවතක් -හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හවුල් ආණ්ඩුවකට සම්බන්ධ වන්නේ නම් ඊට වඩා බෙල්ලේ වැල දමා ගැනීම හොඳ බව…..

    අහෝ රජ්ජුමාලා.උඹට වෙලාවට මුරුත්තෙට්ටුවේ හමු නොවී අපේ ලොව්තුරා සම්මා සම්බුදු අමාමෑණියන් වහන්සේම හමුවුනේ.

  7. Open mind says:

    ඔන්න ගනින්කො උපදෙස්……මහා දේශපාලන චින්තකයාන්ගෙන්

  8. bathgotta says:

    buddha putrayek widiyata jeewath wenna,,, torch eka anun desa nowe thamage athulathata harawanna,,,, rahas jeewithaya kunuwela neda?? eya pirisidu karaganna,
    anun hadanna pera thama pawitra wenna,

  9. ratawesiya says:

    bathgotta mahatha,
    hariyatama hari, mama bodunuwek.. ape hamuduruwanta thaman pawitra karaganta welawak netha, ida kadam, maliga weni gewal ,upaska ammalage weda, ithama sepa, metresses, beds, chairs and more .. desapalanaya, trade unions weda thawa anunge weda. THAMUNGE WEDA BALAGENA ETHULATHA SUPIRISUDU KARAGENA APATA OWADAN DENAWA NAM thama honda neda hamuduruwane SADU SADU

  10. siripala says:

    Venerable Sangha’s should stay away from politics. These yellow robed monks destroying the whole country

  11. ගලබොඩ අත්තේ චමින්ද says:

    හාමුදුරුවෝ හරි, හැබැයි මහින්ද ට්‍රයි කරන්නේ කොහොමහරි බලයට ඇවිල්ලා නඩු ටික අයින් කරහන්න නැතුව රටට මිනිසුන්ට වැඩක් කරන්න නෙමේ. සිරිසේන හදන්නෙත් කොහොමහරි පුටුවේ ඉන්න. දන්නවා මොනා කලත් ඊළඟ චන්දෙදි ගෙදර කියලා. හාමුදුරුවනේ ඔබවහන්සේත් සුව සේවා අඩාල කරන්න වර්ජනය කරන්න සේවකයන් පෙළඹුවේ නිවන් යන්න පහසු වෙන්නද? අන්න ඒ වගේ තමයි මේකත්.

    • Asaranaya says:

      කෙසෙල් කොලේ බත්කාපු පඹයා දැන් ඒක ඉරාගෙන ඇඟෙත් හලාගෙන, ඒ ඉඳුල් කන්න ඇයි මහින්ද මහත්තයෝ දඟලන්නේ, ඉඳුල් ගඳ ගහන්න පඹයගේ ඇඟේම උලමු, දියවන්නා ඔයටම ඔබමු නාලා වරෙන් කියලා

  12. Sirisena Yatawara says:

    I respect statement made by Rev Mutthatwa Ananda on issues of coalition proposed by some SLFP’s and other henchmen of MS.
    The current GRAND political governances UNP=SLFP+ TNA=JVP coalition manipulated by RW of Old UNP hard core Christen think tank. While support by CBK of Tamil federalist of SLFP splinter group.
    we cannot agreed for such unknown drivels in politics of Island?
    We want real Grand Coalition by vital interest of whole People of Island.

  13. Raawana says:

    balaya labaagatha yuththe, janatha kemeththen misa,kakul maattu walin noweyi.

  14. සබාග ආඬුබොරු කිචවීම වලක්වා ගැනීමට ආප්ප නියාය නිකුත් කෙරේ කිචවූ එවුන් පචවූ එවුන් වැලලියාවේ අලුත් පොහොට්ටුව පිබිදෙයි නව යුගයේ???/?

Leave a Comment

Main News