මුලතිවුදී පුපුරණ ද‍්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට..

June 3, 2017 at 6:38 am | lanka C news
මුලතිවුදී පුපුරණ ද‍්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට..

පුපුරණ ද‍්‍රව්‍ය තොගයක් ගෙන යමින් සිටි දෙදෙනෙකු පොලීසිය විසින් පෙරේදා (01) මුලතිවුහිදී අත්අඩංගුවට ගෙන ඇත. මෙම පුද්ලයින් විසින් මුලතිව් දක්වා ගමන් කල පුද්ගලික බස් රථයකින් මෙම පුපුරණ ද්‍රව්‍ය තොගය ප‍්‍රවාහනය කර තිබේ.

සැකකරුවන් පුල්මුඩේ ප්‍රදේශයේ පදිංචි අබ්දුල් අසීබ් හසන් හා රහුමාන් මහ්දුල්ලා නමැත්තන්යග

ඩයිනමයිට් අටක්, ඩෙටනේටර් 20ක්, සේව නූල් 5ක් ඇතුළු උපකරණ කිහිපයක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.

6,255 Viewers

7 Comments to “මුලතිවුදී පුපුරණ ද‍්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට..”

  1. Sihala Yaka - සිහල යකා says:

    මේ ප්ලාත්වල ජන ජීවිතය ගැන දන්න අයට නම් මේක ත්‍රස්තවාදී දෙයක් නොවේ.
    මුස්ලිම්, සිංහල​, දෙමල ජාති බේධයක් නෑ ලයිසන් ගල් වලවල් වලින් පන්නන ඒවා අරන් යනව වැඩි මිලට ගල් බොර දාන අය. මසුන් මරන්නත් ඉස්සර දැම්ම​. දැනුත් භාවිතා කෙරෙනව වෙන්න පුලුවන්. මෙතරම් ප්‍රමාණයක් අරන් යන්නේ ගල් වෙඩි දාන්න​.

  2. Don says:

    මුන් මොකාටද එන්න හදන්නෙ, මේ ගොන් බුරු ආණ්ඩුවට පින් සිද්ද වෙන්න අපිට ජීවත් වෙන්න රටක් නෑති වෙනව.

  3. බන්ඩා says:

    ඔය වෙඩි බෙහෙත් ටිකක් අල්ල ගත්ත කියන එක නෙවෙය් සුලු දෙයක්. ඉස්සරහට විශාල ප්‍රශ්ණයක් වෙන්නෙ මෙතෙක් අල්ල නොගත්ත නමුත් කවුරැත් දන්න රටපුරා අැති මද්රාසා වල සවුදි වල පුහුනු උන වහබි ලෙබ්බෙලා විසින් පුහුනු කොරන ISIS ජිහාඩි යොය්

  4. Alapaluwa says:

    සමහරවිට මෙහෙම වෙන්නත් බැරිද? මුන්විසින්ම මුන්ගේ පල්ලි කඩා සිංහලයන්ගේ නමින් ස්ටිකර එක ගහාගෙන ලෝකප්‍රජාවගෙන් අරාබියෙන් මුදලුත් අපේ සිංහල නම හමගහන්නත් වෙන්න බැරිද?

  5. danu says:

    මේ ආන්ඩුව පත්කරන්න ඡන්දෙ දීපු උනගේ අම්මටංංංංං ඕනේ

  6. ජසයා says:

    වහාම ඔය රතිඤඤා සෑදීමට ගෙන ආ වෙඩිබෙහෙත් ටික මුදා හරින්න. නැත්තම් සංහිඳියාවට බරපතල බාධාවක් වෙයි.

  7. abthaya says:

    sanhidiyawata awashya wedi beheth tikaka oya aragena yanne,balagena ralahami arest karanne,ralahamitath kuduwe laginna weida danne ne

Main News