මුල්ලිවයික්කාල් සමරා එන රථ පෙලපාලියට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්..

May 19, 2018 at 12:02 am | lanka C news
මුල්ලිවයික්කාල් සමරා එන රථ පෙලපාලියට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්..

මුලතිව් වෙල්ලමුල්ලි වයික්කාල්හි පැවති යුද සැමරුම වෙතට ගිය හා ආපසු පැමිණි වැසියන් වෙනුවෙන් සිසිල් පැන් දන්සලක් ලබා දීමට මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථාන විසින් පියවර ගෙන තිබුණි.

මුලතිව් මුල්ලියාවලෙයි මන්සන්ධියේදී මෙම සිසිල් පැන් දන්සල සංවිධානය කොට තිබූ අතර මුලතිව් ආරක්ෂක සේනා අඥාපතිවරයාගේ උඵදෙස් පරිදි මුල්ලි වයික්කාල්හි සැමරුම් වෙනුවෙන් සහභාගී වූ වැසියන් වෙනුවෙන් ලවත්වා තිබුණි.

එහිදී යාපනයේ සිට පැමිණි විශ්වවිද්‍යාල රථ පෙලපාලියටද යුද හමුදාව විසින් සිසිල් පැන් සංග්‍රහ කළ අතර විශ්වවිද්‍යාල සිසුන්ගේ ප්‍රසාදයද හිමිවීම කැපී පෙනුණි.

– වන්නි රොමේෂ් මධුෂංඛ

19,249 Viewers

22 Comments to “මුල්ලිවයික්කාල් සමරා එන රථ පෙලපාලියට හමුදාවෙන් සිසිල් බීම දන්සලක්..”

  1. Wajira says:

    Great work by Sri Lanka Army !!!

    • කණිය says:

      බටහිරයන්ගේ බලයෙන් හැමදා බලයේ ඉන්න බලාගෙන ඉන්න හීනමාන කාරයෙක් නිසා රටකට සිදුවෙලා තිබෙන දෙයක් .තෝ හිතන්න එපා තෝ මහා ලොකු සංහිඳියාවක් ගෙනවා කියල තෝ කරන්නේ මහජාතිය ගිනියම් කරන එක සහ කොටි ෆෝම් කරන එක .තොගේ බලයට තියෙන කෑදරකම නිසා එකෙන් සිදුවෙන්නේ සාමය උදාවෙන එක නෙවෙයි මේ රටේ ආයෙත් යුද්දයක් ඇතිවෙන එක

  2. ෂංඉඳියා says:

    නියමයි! නියමයි!

    ලබන සැරේට කට්ටියගෙ ** දන් සැලක් දාන්ඩ ලු ආමි එකට ලැබිල තියෙන ඕඩර්ස්!

    • Chanaka says:

      Warthamana yudda hamudapathithuma oha olu karayek, ethuma thamai yuddaya saelasuma barawa hitiye, ethumatath pasugiya anduwa kale rata haerala yanna una gotage pissu kelilla hinda

      • SALMAL says:

        The north TAMIL political leaders had started LTTE TERRORISM again .It’s not the people that creates terrorists, it’s the tamil politics
        Next step will be come the Jadapalana eelam negotiations…What a shame ? Why supporting to celebrate LTTE terrorism ?
        Sirisena why are you insulting our Security forces ? Job of Security Forces to protect, defend the Country
        security forces are not to be work as waiter’s of LTTE terrorists supporters .
        Commanders of security forces why allow to do these stupid work to our soldiers…
        Why supporting to celebrate LTTE tamil terrorism in our Motherland ?
        President Sirisena (LTTE tamil diaspora puppet ) &,Prime Minister Ranil RESIGN & go home both are traitors
        Shame on you Yamapaalanaya you all .
        We are for peace, but we accept the challenge of the enemy. We will protect our motherland.
        Wake up Sinhalese folks Wake up Protect your Motherland

  3. Power says:

    දෙමළට උන්ගේ උන්ගැන තියන කැක්කුම මේ රටේ වර්තමාන පාළකයන්ට නැති එකනේ පුදුමේ කියන්නෙ. සහජීවනේ..සහජීවනේ කිය කිය රටටම කෙලවලා ඇරියා. මහින්ද හොරා උනා, මිනීමරු කොටියා මහත්තයා වුණා. මේ ආණ්ඩුවේ කීයෙන් කී දෙනාද දතාගේ ඒ පාදඩ කුණු කතාවට එරෙහිව කතාකලේ. ලක්දෙරණේ සහ එහි වෙසෙන ජනතාවගේ අනාගත සුභ සිද්ධිය උදෙසා සටන් වැද අතපත දන්දුන්, ජීවිත දන්දුන් ජාතියේ රණවිරුවන් වෙනුවෙන් කිසිඳු උපහාර උළෙලක් රජ්‍ය මට්ටමින් සංවිධානය නොකළ එම අදූරදර්ශී ගොං පාළකයන්ට හා පාණ්ඩු රජය හැකි ඉක්මනින්ම අතුගෑවිලාම පලයව් කියලා තමයි මේවා දකින අපිට කියන්න තිබෙන්නෙ.

  4. Manel says:

    well done Army. Your fallen brothers fought to protect the civilians and the country. They left behind their wives, husbands and children but now army is being humiliated at every corner by the present rulers. Under the circumstance you are going a step forward than the yahapaalana govt and insulting your fallen brothers and sisters.

  5. chris says:

    හොද ක්‍රියාවක්.

  6. Wijebahu says:

    Kochara hondada?

  7. Kamal says:

    යුද්ධ අවුලුවන්න හදන සිංහල දෙමළ දේශපාලුවන්ට හොඳ පාඩමක්

    • කණිය says:

      කොහෙද යකෝ සිංහලය යුද්දය අවුළුවන්නේ ?කියප[ඊය තොගේ දෙමළට කොටි කොඩි ගලවලා එන්න කියල අන්න එදාට සාමය බලමු

      • Sadda says:

        හරියට හරි .

        • ආකිමිඩිස් සිරිපාල says:

          යුද්දය අවුලුවන්න හදන්නෙ ගෙම්බන්පිල වගේ ගොන් චරිත ඒ වුනාට කවුරුවත් ගනන් ගන්නෙ නෑ.

      • Devaka Jayasuriya says:

        උබ ගාවටද එන්න ඕනෙ. ඉස්සරවෙලා රස්සාවක් හොයාගෙන් ඉඳපන් තාම දෙමාපියන්ගෙ සල්ලි වලින් නේද කාඩ් දාගන්නෙ. 😀

  8. Tongaa says:

    =================================
    !
    නැතිදා රජෙක් පරයෙක් රජවූ කලට
    මොනවා වෙන්න බැරිදෝ මගෙ මවු බිමට
    රණ විරුවා පහත්කොට සළකන නිවට
    අණ දෙන එකා පන්නා ජය ගනු දැයට
    i
    =================================

    • ExUNPer says:

      Agree100%.
      This is mere acting by Army ( because they have to follow orders) who were subject to severe humiliation – all under the stupid brainless politicians.
      They are trying to cheat both Sinhala and Tamil communities.
      Only LTTE Diaspora wins at the end, because our government is their coolies.

  9. sanidu sooriarachchi says:

    මේ Order එක ක්‍රියාත්මක කරනකොට මේ සෙබළුන්ට මොන වගේ හැඟෙන්න ඇතිද?
    රාජ්‍ය සැමරුමට අමතරව අපිත් යුද්ධයෙන් මිය ගිය සෙබළු හා මර දැමු, සාධාරණය ඉටු නොවූ අහිංසක ජනතාව සැමරිය යුතුයි. ලෝකේ හිතන්නේ මැරුණේ දෙමළ අය විතරයි කියල. මේ අය වෙනුවෙනුත් දිනයක් තිබිය යුතුයි. ඒ ශ්‍රී මහා බෝධියට හෝ දළදා මාලිගාවට පහර දුන් දිනය විය හැකියි.

    • ExUNPer says:

      Agree. Why not we have another mourning day for those were killed by LTTE ?
      Would Rajitha Senaratne support that?
      It is our right ?

  10. David Milli-banda says:

    Sisil Beema withrak nowei……… muta Sinhala paththare nikan dunna nang ekatk gani………………

    Munta kochchara dunnath sahiimakata pathwena jathiya nowei…… katay thiyennewa paminili or no…nooo nooo
    or have’nt.

  11. ppp says:

    hamudawata laja naha. niwatayan rajawu kala wirayo balu wethi.

  12. mali says:

    very soon the day of showing back side to army in front of their camps will be seen. Well done nivata hamudapathi is degrading the army probably him and his family is expecting ambassador post in some of european country or the USA.

  13. Kelum says:

    Yuda aparada Kerala shape wenna Karna weda Kiyala Dan kiyhallako balann …

Main News